මැදමූලන සැලසුම මෙන්න ......

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මැදමූලන සැලසුම මෙන්න ......

    මැදමූලන මරා පොදු අපේක්ෂක මෛත්‍රීව අත් අඩංගුවට ගැනීමට යයි..! සම්පූර්ණ සැලසුම මෙන්න..!

    10386825_837117566353410_5241417768535247314_n.jpg


    (ලංකා ඊ නිව්ස් - 2014.දෙසැ.25, ප.ව.8.05) කොටි ඩයස්පෝරාවෙන් ලැබුනු හෙළි නොකරන ලද විදේශ විනිමය මිලියන ගණනක් ලඟ තබා ගත්තා යැයි ව්‍යාජ චෝදනාවක් නගා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අත් අඩංගුවට ගැනීමට රාජපක්ෂ රෙජීමය කරගෙන යන සැලසුමක සියළු තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
    සිංගප්පූරුවේදී කොටි ඩයස්පෝරාවෙන් ශ්‍රී ලංකාවේ මුදලින් මිලියන ගණනක් වටිනා ඩොලර් ස්විස් ෆ්‍රෑන්ක් සහ යුරෝ මුදල් තොගයක් මෛත්‍රීපාල සිරිසේනට ලැබුණු බවත් එම මුදල් සඟවා ගැනීමට මෛත්‍රීපාල සිරිසේනගේ පුතාගේ පෙම්වතියගේ තාත්තාගේ මිතුරෙකු විසින් තරිඳු චන්ද්‍රවාස නමැති පුද්ගලයෙකුට දුන් බවත් තරිඳු චන්ද්‍රවාස නමැත්තා පාපෝච්චාරණයක් කර ඇති බවත් රාජපක්ෂ රෙජීමය ගොතා ඇති කතාවයි.
    මෙකී තරිඳු චන්ද්‍රවාස නමැත්තා රාජපක්ෂ රෙජීමයේ හෙංචයියෙකි. රාජපක්ෂලා විසින් ඔහුට ලබා දුන් ඩොලර් ස්විස් ෆ්‍රෑන්ක් සහ යුරෝ තොගයක් ඔහු ලඟ තිබී අත් අත් අඩංගුවට ගත් බව පවසා මහින්ද රාජපක්ෂ සහ කුප්‍රකට අජිත් නිවාඩ් කබ්රාල් යටතේ පවත්නා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ සීඅයිඩිය එක්ව නාටකය සකස් කර ඇත. සීඅයිඩියේ මෙම ව්‍යාජ මෙහෙයුම බාරව ඉන්නේ පොලිස් පරීක්ෂක සමන් දිසානායක නමැති මරාවාදී හෙංචයියෙකි.
    මෙම මුදල්ද සමග තරිඳු චන්ද්‍රවාස පසුගිය 22 දා රාත්‍රී ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත රාත්‍රී 8.30 ට පමණ ඉදිරිපත් කර ඇත. ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වන්නේද ලංකා ඊ නිව්ස් විසින් මීට පෙර හෙළි කළ පරිදි රාජපක්ෂලාගේ විනිසුරු මාෆියාවේ ප්‍රධානියෙක් වන රංගජීව විමලසේන නමැත්තාය. කෙසේ වෙතත් 22 දා රාත්‍රී තරිඳු චන්ද්‍රවාස නමැති හෙංචාව ඉදිරිපත් කර ඇත්තේ රංගජීව විමලසේන මහේස්ත්‍රාත්වරයා වෙත ද නොව වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් කියා ගත් රෙජීමයේ නීතිඥ වරයෙක් ඉදිරියට ය. එහිදී පැය ගණනක් තිස්සේ සියල්ලෝ එක්ව ව්‍යාජ පාපෝච්චාරණයක් සකස් කර තිබේ.
    එම ව්‍යාජ පාපෝච්චාරණය අනුව තරිඳු චන්ද්‍රදාස කියන්නේ පෙර කී කතාවය. තමන්ට මේ මුදල් සඟවා තබා ගන්නැයි කියා ලැබුනේ මෛත්‍රීපාල සිරිසේනගේ පුතාගේ පෙම්වතියගේ පියාගේ මිතුරෙකු අතින් බවයි.
    ඒ අනුව පරීක්ෂණ පැවැත්වීමට යයි කියා මෛත්‍රීපාල සිරිසේන අත් අඩංගුවට ගැනීමටත් ඊට පෙර විමල් වීරවංශ ලවා දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙන යෑමටත් සැලසුම් කර තිබේ.
    මීට පෙර 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ද අත් අඩංගුවට ගත්තේ මෙවැනිම විදේශ මුදල් ලඟ තබා ගත් බවට චෝදනා කරමිනි.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යුද්දේ ඉවරකරන්න මූලික උන සරත් ෆොන්සේකාව හිරේ දැම්ම එකාට ඕකත් කජ්ජක්ද..හැබැයි මෙදා පාර තමා මහින්දට සරමේ ගූ යන්නේ..කරලා බලපන්කො...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    මැදමූලන සැලසුම මෙන්න... 12-25-2014 08:47 PM pala aogoda..............scurvy

    Paw ara ahaka inna scurvy ya
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    What happened to the money, which was a staged act by weerawansa and Muzamil in 2010 and to whatever the inquiry?
     
    Nov 24, 2014
    789
    64
    0
    මේක මම හෙලි කලේ මීට කලින්. මයිත්රී පාල කොටිත් එක්ක සම්බන්දකම් පවත්වනව, කුඩු බිස්නස් වලට හවුල් කියල මම කියන්නෙ මීට ගොඩක් කල් ඉදල. කුඩු කාරයෙක්, කොටියෙක් අත් අඩංගුවට ගන්න හදනකොට ඇයි ඊ නිව්ස් එකට රිදෙන්නෙ ?
     

    Similar threads