මැද බින්දු ගැල්වනෝමීටරය

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ගැල්වනෝමීටරේ 0න් වම් පැත්ත (-) දකුණු පැත්ත (+) ද?
    0 ට එන්නෙ current එකක් යන්නෙ නැති වෙලාවටනෙ?
    එතකොට වම් පැත්තටයි දකුණු පැත්තටයි යන්නෙ මොන මොන වෙලාවටද?
    දන්න කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද :)
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ධාරාවේ දිශාව අනුව එක තීරණය වෙනවා නේද ?
    ධාරාවේ දිශාවේ දැනගන්න මැ.බි.ගැ. ප්‍රයෝජනවත් වෙනව.
    ඔව්. එතකොට ධාරාව යන පැත්තටද ඒකත් කැරකෙන්නෙ?
     
    • Like
    Reactions: elakiriaddict

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,401
    4,032
    113
    ඉදිකටුවක් හැරවීමට හේතු වන චුම්බක බලය මත පදනම්ව ගැල්වනෝමීටරයක් ක්රියා කරයි; එහි චලනය පරිපථයේ විදුලි ධාරාවෙහි තීව්රතාවයට සෘජුවම සමානුපාතික වේ; එනම්, චුම්බක බලය වැඩි හෝ අඩුද යන්න මත, එය මිනුම් උපකරණයේ ඉඳිකටුවක් අඩු වැඩි වශයෙන් හැරවීමට සලස්වයි.

    😃
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ගල්වනොමීටරේ + සහ - අග්‍ර දෙකක් (ගොඩක් වෙලාවට පිළිවලින් රතු, කලු අග්‍ර ) තියනවනේ. දැන් ධාරාව + සිට - අග්‍රය දෙසට නම්, මීටරේ + අගයක් පෙන්නවා.
    ධාරාව - සිට + අග්‍රය දෙසට නම්, මීටරේ - අගයක් පෙන්නවා.

    (කටුව දකුණට කැරකුනොත් +, වමට නම් -.)
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ඔයාට තියෙන අවුල මොකක්ද දන්නවද
    රින වලට වඩා 0 ලොකුයි කියල හිතෙන එක
    ඉතිං ඔයා හිතනව කට්ට 0 තියෙද්දි කරන්ට් එකක් යනව කියල

    නෑ මචං එහෙම නෙමේ
    කට්ට 0 තියෙද්දි කිසිම කරන්ට් එකක් යන්නෙ නෑ
    වම් පැත්තට ධාරාව ගැලුවොත් වම් පැත්තට කට්ට යනව. ඒක වෙනයි. දකුණු පැත්තට ධාරාව ගැලුවොත් දකුණු පැත්තට කට්ට යනව. ඒක වෙනයි
    දැං ඔය අපි පාවිච්චි කරන ඇනලොග් මල්ටිමීටරේකින් බැටරියක වෝල්ටේජ් එක මනින්න යද්දි ධන ඍණ මාරු කරල රීඩිං එකක් ගන්න ගියොත් කට්ට අනිත් පැත්තට යනව දැකල තියෙනව නේද..

    ධාරාවක් කිව්වම මචං ඒකට පැත්තක් තියෙනව
    කම්බියක් ගත්තම වම් අත පැත්තට ඉලෙක්ට්‍රෝන ගලන්න පුලුවන්. නැත්තං දකුණු අත පැත්තට ඉලෙක්ට්‍රෝන ගලන්න පුලුවන්
     
    Last edited:

    Thank you bro!
     
    • Like
    Reactions: tin_kiri