මම ඔය අල්ලගත්තු තැනට ගිහින් තියනවා,ඔය ගම හරිම ලස්සනයි.එතනට යන්න තියෙන්නෙ ඉතාම පොඩි පඩිපෙලක්..ඔය සිහිවටනය ලඟ කිට්‍ටු ගෙයක් තියනවා එ ගෙදර අවුරුදු 100 විතර වයස අත්තම්මා කෙනෙක් ඉන්නවා මම එ අතම්මාගෙන් ඇහැව්වා රජ්ජුරුවෝ අල්ලගත්තු බොමුරේ ආරච්චිගේ ගෙදරේ කොටසක් වත් ඉස්සර තිබුනද කියලා,එයා කිව්වා එයා පොඩි කාලේ ගෙදර කොටස් තිබුනලු දැන් කිසිම දෙයක් නැති උනාට..
පුළුවන් නම් මේ @reuse දාලා තියෙන ඔරිජිනල් ත්‍රෙඩ් එක සරල සිංහලට පරිවර්තනය කරලා දාපන්කෝ අපිටත් කියවන්න. සකස්කඩ වගේ කියවද්දී.