මැද මහනුවර දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලාගත් සැටි.

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    එක්නැලිගොඩ හෝ වෙනත් කෙනෙක් රජාට පයින් ගහලා තියෙනවා ලු. අද වුනත් ඒ පරම්පරාවේ අයගේ කකුල් වල හොරි දාලා විඳවනවා කියනවා.
    පත්තරේ ක තිබ්බේ
    Maara scientific
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඕක වෙන්නෙ අන්තිම සිංහල රජාට දරුවෝ හිටියේ නෑලු. ඉඳලා තියෙන්නෙත් නායක්කර් බිසවක්. ලංකාවේ ගොඩක් රජවරු ඉන්දියන් බඩු ගහපු සීන් එකක් තියෙනවා මුල ඉඳන්ම.
    ඉතින් නායක්කර් සම්ප්‍රදාය මස්සිනාට ඊළඟ රජකම දෙන එක. ඔය විදිහට තමයි නායක්කර් සෙට් එක අතට බලය ගියාම දිගටම මස්සිනා අතට තමයි රජකම මාරුවෙලා තියෙන්නෙ.
    ඒ කාලෙ දෙමළෙන් කතා කරන එක පොශ් බව පෙන්වන ක්‍රමයක්ලු. උඩරට ගිවිසුමෙත් සිංහල නිළමෙලා ගොඩක් දෙමළෙන් අත්සන් කරලා තියෙන්නෙ.

    ඔව්... ගොඩක් වෙලාවට බිසෝවරු ගෙනෙද්දී නෑ පිරිවර ඔක්කොම එනවා. ඔවුන් මෙහේ නතර වෙනවා. එයාල ටිකක් ලොකු සීන් එකේ ඉඳලා තියෙන්නෙ. මෙහේ මිනිස්සු ඒකට කැමතිවෙලා නෑ. විවිධ උපක්‍රම මගින් සිංහල රජුගේ සිංහල බිසවකට දාව ඉපදුනු කුමාරයෙක් රජ කරවන්න උත්සාහ කරලා උපක්‍රම කරලා තියනවා. කුමාරවරුන්ට ඒ බව සැලවුනාම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩක් දුරට රජතුමා නායක්කර් වංශිකයන්ට ලංවීම වැඩිවෙලා තියනවා. ළමයි නැති වුනොත් දකුණු ඉන්දියානු සම්ප්‍රදායට අනුව බිසවගෙ සහෝදරයාට රජකම හිමිවෙනවා. නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පස්සෙත් ඒක තමයි වෙලා තියෙන්නෙ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    එක්නැලිගොඩ හෝ වෙනත් කෙනෙක් රජාට පයින් ගහලා තියෙනවා ලු. අද වුනත් ඒ පරම්පරාවේ අයගේ කකුල් වල හොරි දාලා විඳවනවා කියනවා.
    පත්තරේ ක තිබ්බේ
    බෝතල් පත්තර කාරයෝ කියන දේවල් වැඩිය විශ්වාස කරන්න එපා මචන් , මතකනේ ඉස්සර දිවඉන පත්තරේ දීපු ආතල් අඟහරුගෙන් ගඩොල් හම්බුනා වගේ , උන් පත්තරේ විකුණගන්න ඕන ගූ ගොඩක් ලියනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඔව්... ගොඩක් වෙලාවට බිසෝවරු ගෙනෙද්දී නෑ පිරිවර ඔක්කොම එනවා. ඔවුන් මෙහේ නතර වෙනවා. එයාල ටිකක් ලොකු සීන් එකේ ඉඳලා තියෙන්නෙ. මෙහේ මිනිස්සු ඒකට කැමතිවෙලා නෑ. විවිධ උපක්‍රම මගින් සිංහල රජුගේ සිංහල බිසවකට දාව ඉපදුනු කුමාරයෙක් රජ කරවන්න උත්සාහ කරලා උපක්‍රම කරලා තියනවා. කුමාරවරුන්ට ඒ බව සැලවුනාම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩක් දුරට රජතුමා නායක්කර් වංශිකයන්ට ලංවීම වැඩිවෙලා තියනවා. ළමයි නැති වුනොත් දකුණු ඉන්දියානු සම්ප්‍රදායට අනුව බිසවගෙ සහෝදරයාට රජකම හිමිවෙනවා. නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පස්සෙත් ඒක තමයි වෙලා තියෙන්නෙ
    උඩරට සිංහලු නායක්කර බුවෙකුට රජකම දෙන්න කැමති වෙන්නැති පහතරට සිංහලයෙකුට දෙනවට වඩා. 1848 කැරැල්ල එහෙම ගහලා තියෙන්නෙ පහතරට සිංහලු. මුලින් උඩරට එවුන් සපෝර්ට් එක දීලා තියෙන්නෙ ඒක දන්නෙ නැතුව. පස්සෙ ඒක දැනගත්තම කැරියෝ ටික කැරැල්ල සුද්දට පාවලා දෙනවා.

    ඔය රදළයෝ ටික නායක්කර් රජාව පාවලා දෙන්න ඇත්තෙත් සුද්දාගෙන් වරප්‍රසාද ගන්න. එහෙම නොලැබුනාම තමයි 1818 කැරැල්ල ගහන්නෙ.
     
    • Like
    Reactions: NRTG and reuse

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අඩෝ මට ඔය මහනුවර රාජධානිය, ඉංග්‍රීසි පාලනය, වික්ටෝරියානු කල්චර් එක & ගෘහ නිර්මාණ වගේ සීන් කියවද්දි දකිද්දි කාලෙකට කලින් මුණ ගැහුන මම ක්‍රෂ් එකක් තිබුන කෙල්ලෙක්ව මතක් වෙනවනේ බං. දැන් අවුරුදු 11ක් විතර වෙනවා අන්තිමට දැකලත්. අදටත් ඔය මාතෘකා වලින් ට්‍රිගර් උන ගමන් ඔලුවට එන්නෙ එයාව. ඒ කාලෙත් අපි දෙන්නා එකට ඉපදිලා හිටියද දන්නෙ නෑ :rolleyes:
     
    ගොඩක් වෙලාවට රජතුමාට තියෙන බල පරාක්‍රමය අනුව තමයි මෙතනදි ඒක වෙලා තියෙන්නෙ. රජුගේ අදහස් ප්‍රශ්න කරන්නෙ නැහැ නේ. විරුද්ධ වෙනවත් අඩුයි. මෙතනදි
    ශ‍්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු මුහුණ දුන් ප‍්‍රධාන අභියෝගය වූයේ උඩරට රාජ සභාවේ රදල ප‍්‍රධානීන්ගේ බලය වර්ධනය වී තිබීම. මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඔහු නායක්කර් පරම්පරාවේ ඥතීන්ට උඩරට රාජ සභාවේ තනතුරු ලබා දුන්නා බහුතර බලය ලබාගන්න.

    මට මතක විදියට මේ රජතුමා මරවන්න රටේ අය කුමන්ත්‍රණයක් කලා. මෙයාගෙ පියාගෙ දෙවන බිසවගෙ පුතා රජකමට ගේන්න හිතාගෙන එහෙම වුනානම් සිංහල රාජවංශය තව ඉස්සරහට යනවා.

    ගොඩක් ඔය පිත්තල බොත්තම් කාරයො සුද්දට මුවාවෙලා සිංහල මිනිස්සු හූරාගෙන කෑවා ඒ දවස් වල...
     
    sinhala rajawaru sahodarayaawa piyaawa marala rajakama gaththu scene aththema nadda?
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අඩෝ මට ඔය මහනුවර රාජධානිය, ඉංග්‍රීසි පාලනය, වික්ටෝරියානු කල්චර් එක & ගෘහ නිර්මාණ වගේ සීන් කියවද්දි දකිද්දි කාලෙකට කලින් මුණ ගැහුන මම ක්‍රෂ් එකක් තිබුන කෙල්ලෙක්ව මතක් වෙනවනේ බං. දැන් අවුරුදු 11ක් විතර වෙනවා අන්තිමට දැකලත්. අදටත් ඔය මාතෘකා වලින් ට්‍රිගර් උන ගමන් ඔලුවට එන්නෙ එයාව. ඒ කාලෙත් අපි දෙන්නා එකට ඉපදිලා හිටියද දන්නෙ නෑ :rolleyes:
    photo ekak dapan balanna.

    මට මතක විදියට මේ රජතුමා මරවන්න රටේ අය කුමන්ත්‍රණයක් කලා. මෙයාගෙ පියාගෙ දෙවන බිසවගෙ පුතා රජකමට ගේන්න හිතාගෙන එහෙම වුනානම් සිංහල රාජවංශය තව ඉස්සරහට යනවා.
    :yes: පට්ටියේ බණ්ඩාර

    දස්කොන් හිටියෙත් ඔය කාලෙනෙ
    ------ Post added on Dec 4, 2024 at 5:38 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    උඩරට සිංහලු නායක්කර බුවෙකුට රජකම දෙන්න කැමති වෙන්නැති පහතරට සිංහලයෙකුට දෙනවට වඩා. 1848 කැරැල්ල එහෙම ගහලා තියෙන්නෙ පහතරට සිංහලු. මුලින් උඩරට එවුන් සපෝර්ට් එක දීලා තියෙන්නෙ ඒක දන්නෙ නැතුව. පස්සෙ ඒක දැනගත්තම කැරියෝ ටික කැරැල්ල සුද්දට පාවලා දෙනවා.

    ඔය රදළයෝ ටික නායක්කර් රජාව පාවලා දෙන්න ඇත්තෙත් සුද්දාගෙන් වරප්‍රසාද ගන්න. එහෙම නොලැබුනාම තමයි 1818 කැරැල්ල ගහන්නෙ.
    බාගෙට දැනගන සිටීම නොදන්නවට වඩා භයානකයි කියන එක ආයෙත් සනාථ වෙනවා මේ වගේ ලියපුවා දැක්කාම..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    බාගෙට දැනගන සිටීම නොදන්නවට වඩා භයානකයි කියන එක ආයෙත් සනාථ වෙනවා මේ වගේ ලියපුවා දැක්කාම..
    hariyata danna eka kiyapanko mama kiwwe apita History wala ugannapuwa.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    hariyata danna eka kiyapanko mama kiwwe apita History wala ugannapuwa.
    ගොඩක් දේවල් ලියන්න වෙනවා. දැනට මේ ටික ගැන කල්පනා කරල බලපංකෝ

    1848 කැරැල්ලට මොන කැරැල්ල කියලද බං කියන්නෙ.. ඒක පටන්ගත්තෙ කොහෙන්ද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ගොඩක් දේවල් ලියන්න වෙනවා. දැනට මේ ටික ගැන කල්පනා කරල බලපංකෝ

    1848 කැරැල්ලට මොන කැරැල්ල කියලද බං කියන්නෙ.. ඒක පටන්ගත්තෙ කොහෙන්ද?
    48 කැරැල්ල වෙලාවෙ නේද ටොරින්ටන් වෙඩි තියල මරන්නේ සිංහලුන්ව? ඉස්කෝලෙ ඉතිහාස පොතේ තියෙන දේවල්නෙ ගොඩක් උන් දන්නේ. ඇත්ත නැත්ත කෙසේ වෙතත්. 18 කැරැල්ල රදල කැරැල්ල. 48 කැරැල්ල ජනතාවගේ කැරැල්ල. ඊට පස්සෙ මම හිතන්නෙ රජයෙන් මිනිස්සුන්ට තිබ්බ ප්‍රෙෂර් එක අඩු කලා නේද? මටත් හරියටම මතක නෑ දැන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ගොඩක් දේවල් ලියන්න වෙනවා. දැනට මේ ටික ගැන කල්පනා කරල බලපංකෝ

    1848 කැරැල්ලට මොන කැරැල්ල කියලද බං කියන්නෙ.. ඒක පටන්ගත්තෙ කොහෙන්ද?
    1818 ඌව වෙල්ලස්ස
    1848 මාතලේ කැරැල්ලනෙ.

    ඕක පටන් ගත්තෙ උඩරට තමයි. කැරැල්ලෙ නායකයා කවුද? කැරැල්ලෙ නායකයා උනේ ගොන්ගාලේගොඩ බණ්ඩා. පොර තමයි මහනුවර රජකමට උරුමක්කරු විදිහට පෙනී හිටියේ. සපෝර්ටිව් රෝල් එක කරේ වීර පුරන් අප්පු.

    පස්සෙ එලිවෙනවා බණ්ඩා කියන්නෙ පෑලියගොඩින් ගිය ඩේවිඩ් කියලා පොරක් බව. පුරන් අප්පු මොරටුවෙන් ගිය ෆ්‍රැන්සිස් බව. ඊටපස්සෙ උඩරැටියෝ කැරැල්ල පාවා දෙනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    photo ekak dapan balanna.

    :yes: පට්ටියේ බණ්ඩාර

    දස්කොන් හිටියෙත් ඔය කාලෙනෙ
    ------ Post added on Dec 4, 2024 at 5:38 PM
    41YP34s.png

    "පේද්‍රෝ ද ගැස්කොන්" පියා ප්‍රංශ ජාතික පෘතුග්‍රීසී ජාතික මව... ලොක්කට ගොඩක් පැහැපත් හමක් තිබ්බලු. රජතුමාගෙ ඉන්දියානු බිසව... ප්‍රමිලා කුමරිය සමග අනියම් සම්බන්ධතාවක් තිබ්බෙ. රජුගෙ හොඳ හිතවතෙක් මහ අධිකාරම් වෙලත් හිටියා නේ. බලි යාගයකදි කලවා ප්‍රදේශයේ උපන්ලපයක් ලකුණු කරන්න ගිහින් හිස ගසා ගත්තා... ඒ වගේ මහ බිසව එක්ක යහන්ගතවුන ගොඩක් පරදේසක්කාරයෝ නොදැනුවත්ව ඉන්නත් ඇති. එයාලගෙ දරුවොත් රජ වෙන්න ඇති.
    දස්කොන්ට හොඳට සිංහල කතාකරන්න පුළුවන්කම තිබිලා තියනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    41YP34s.png

    "පේද්‍රෝ ද ගැස්කොන්" පියා ප්‍රංශ ජාතික පෘතුග්‍රීසී ජාතික මව... ලොක්කට ගොඩක් පැහැපත් හමක් තිබ්බලු. රජතුමාගෙ ඉන්දියානු බිසව... ප්‍රමිලා කුමරිය සමග අනියම් සම්බන්ධතාවක් තිබ්බෙ. රජුගෙ හොඳ හිතවතෙක් මහ අධිකාරම් වෙලත් හිටියා නේ. බලි යාගයකදි කලවා ප්‍රදේශයේ උපන්ලපයක් ලකුණු කරන්න ගිහින් හිස ගසා ගත්තා... ඒ වගේ මහ බිසව එක්ක යහන්ගතවුන ගොඩක් පරදේසක්කාරයෝ නොදැනුවත්ව ඉන්නත් ඇති. එයාලගෙ දරුවොත් රජ වෙන්න ඇති.
    දස්කොන්ට හොඳට සිංහල කතාකරන්න පුළුවන්කම තිබිලා තියනවා.
    @Don GasCan ඔයා? 😱😱😱
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මම ඔය අල්ලගත්තු තැනට ගිහින් තියනවා,ඔය ගම හරිම ලස්සනයි.එතනට යන්න තියෙන්නෙ ඉතාම පොඩි පඩිපෙලක්..ඔය සිහිවටනය ලඟ කිට්‍ටු ගෙයක් තියනවා එ ගෙදර අවුරුදු 100 විතර වයස අත්තම්මා කෙනෙක් ඉන්නවා මම එ අතම්මාගෙන් ඇහැව්වා රජ්ජුරුවෝ අල්ලගත්තු බොමුරේ ආරච්චිගේ ගෙදරේ කොටසක් වත් ඉස්සර තිබුනද කියලා,එයා කිව්වා එයා පොඩි කාලේ ගෙදර කොටස් තිබුනලු දැන් කිසිම දෙයක් නැති උනාට..
     
    • Wow
    Reactions: Heshan Daminda