මැද මහනුවර දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලාගත් සැටි.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,366
    113
    34
    Kalutara
    මම ඔය අල්ලගත්තු තැනට ගිහින් තියනවා,ඔය ගම හරිම ලස්සනයි.එතනට යන්න තියෙන්නෙ ඉතාම පොඩි පඩිපෙලක්..ඔය සිහිවටනය ලඟ කිට්‍ටු ගෙයක් තියනවා එ ගෙදර අවුරුදු 100 විතර වයස අත්තම්මා කෙනෙක් ඉන්නවා මම එ අතම්මාගෙන් ඇහැව්වා රජ්ජුරුවෝ අල්ලගත්තු බොමුරේ ආරච්චිගේ ගෙදරේ කොටසක් වත් ඉස්සර තිබුනද කියලා,එයා කිව්වා එයා පොඩි කාලේ ගෙදර කොටස් තිබුනලු දැන් කිසිම දෙයක් නැති උනාට..

    පුළුවන් නම් මේ @reuse දාලා තියෙන ඔරිජිනල් ත්‍රෙඩ් එක සරල සිංහලට පරිවර්තනය කරලා දාපන්කෝ අපිටත් කියවන්න. සකස්කඩ වගේ කියවද්දී. 🥴
     
    • Like
    • Wow
    Reactions: reuse and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    පුළුවන් නම් මේ @reuse දාලා තියෙන ඔරිජිනල් ත්‍රෙඩ් එක සරල සිංහලට පරිවර්තනය කරලා දාපන්කෝ අපිටත් කියවන්න. සකස්කඩ වගේ කියවද්දී. 🥴
    ඔය තැන මචං වැඩිය මිනිස්සු යන එන තැනක් නෙමෙයි නමුත් සිංහලේ අන්තිම රජුගේ අන්තිම පැය ගත කරපු ඓතිහාසික තැනකට මිට වැඩිය වටිනාකමක් එන්න ඔනේ...සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් කලා නම් හරි මොනව හරි තව ඔතන ස්ථාපනය කරලා...ඔතනට යන පාරේ උල්පත් ලිං එහෙම තියනවා..