මැනුවල් එකක් කන්දක එලවීම ට්‍රැෆික් එකේ

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ක්ලච් එක බැලන්ස් කරන්න පුරුදු වෙන්න. කන්දක නවත්තන්න උනාම ක්ලච් එක අඩියට පාගලා බ්‍රෙක් එකත් පාගන්න. ආයි පිකප් කරද්දි ක්ලච් එක බැලන්ස් කරලා වාහනේ එක තැන තියාගන්න පුලුවන් වෙන්න ඕනේ. ඊටපස්සේ accelerator එක ටිකක් වැඩියෙන් දීලා වාහනේ ඉස්සරහට ගන්න. හෑන්ඩ් බ්‍රේක් ඇද ඇද දගලන්න එපා.

:yes:
 
priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    clutch eke eka thanak thiyenawa ban
    e gaanata paaguwaama wahane break kala wage wenawa
    ekata huru kara ganna kakula

    passe addanakota ithin accelerate karanna cluch atha arala

    dont worry :-)

    good luck.!
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    108
    43
    ai ban manual gatte.wena nan ithin kramayak ne mchn

    ට්‍රැෆික් එකේ අන්ජ බජල් උනාට වෙන පාරක දැම්මම පට්ට අතල් එකක් එනවා මචන්ස්. අනික 406 auto කේස් බන්.

    :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    මචන් ලා තැනක් කූ ගොඩක් අදහස් දාලා යාලුවනේ. හැමෝටෝම ස්තුතී. මට තියෙන අවුල මචන් මට ගොඩක් වෙලා අරගෙන ක්ලච් එක බැලන්ස් කොරගත හැකියි. එත්, පිටිපස්සේ උන් කෑගහන්න ගන්නකොට බය වෙලා නෝන්ඩි වෙයි කියල එක පාර ගන්න ට්‍රයි එකක් දුන්නම හුකස් ගාල හිටිනවා. මේක 2.0 ඩිසල් එකක්. බැලන්ස් කොරල දුන්නොතින් යකා වගේ යනවා. එත් බයයි පුල් ස්ටොප් එකකට සෙට් වුනොත්. හෑන්ඩ් බ්රේක් සීන් එක පැටලෙනවා මචන්.

    ටුක්ටුක් කාරයො එහෙම අපි 70ට ගියත් හෝන් ගහනවනෙ. උන්ට හෝන් එක නිකන්ම වදිනව. සත පහකට ගනන් ගන්න එපා. වෙලාව අරන් හරියට එලවන්න. :)
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මචන් ලා තැනක් කූ ගොඩක් අදහස් දාලා යාලුවනේ. හැමෝටෝම ස්තුතී. මට තියෙන අවුල මචන් මට ගොඩක් වෙලා අරගෙන ක්ලච් එක බැලන්ස් කොරගත හැකියි. එත්, පිටිපස්සේ උන් කෑගහන්න ගන්නකොට බය වෙලා නෝන්ඩි වෙයි කියල එක පාර ගන්න ට්‍රයි එකක් දුන්නම හුකස් ගාල හිටිනවා. මේක 2.0 ඩිසල් එකක්. බැලන්ස් කොරල දුන්නොතින් යකා වගේ යනවා. එත් බයයි පුල් ස්ටොප් එකකට සෙට් වුනොත්. හෑන්ඩ් බ්රේක් සීන් එක පැටලෙනවා මචන්.

    egr eka blank karaganin ethakota hariyanawa..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    meke uba gihin tiyenawada? adoo me kande wahana hitina tharam uba danne na.. samahara dawas wlata 30mins wage traffic..

    me wena ekek dapu video ekak

    ඕක මොකක්ද. අර දොඩන්වල බින්ගෙ ගාව කන්ද තමා කන්ද. නොදන්න කෙනෙක් ගියොත් මොලේ කොලොප්පන් වෙනව.ලන්කාවෙ දකුනෙන් වාහන යන එකම තැන :lol::P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    ඕක මොකක්ද. අර දොඩන්වල බින්ගෙ ගාව කන්ද තමා කන්ද. නොදන්න කෙනෙක් ගියොත් මොලේ කොලොප්පන් වෙනව.ලන්කාවෙ දකුනෙන් වාහන යන එකම තැන :lol::P

    uba kiyanne swarnamali eka lagin athulata yana eka ne..

    yep yep.. eke hemadama yewenne na ban.. oke yanawa.. eke wenama neeti tiyenne nodanna ekek giyoth sorry thama.. eke wama dakuna maru wela ne wahana yanne.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ක්ලච් එක බැලන්ස් කරන්න පුරුදු වෙන්න. කන්දක නවත්තන්න උනාම ක්ලච් එක අඩියට පාගලා බ්‍රෙක් එකත් පාගන්න. ආයි පිකප් කරද්දි ක්ලච් එක බැලන්ස් කරලා වාහනේ එක තැන තියාගන්න පුලුවන් වෙන්න ඕනේ. ඊටපස්සේ accelerator එක ටිකක් වැඩියෙන් දීලා වාහනේ ඉස්සරහට ගන්න. හෑන්ඩ් බ්‍රේක් ඇද ඇද දගලන්න එපා.

    ඔය හෑන්ඩ් බ්‍රේරේක් ගගහා දුක් විදින එකෙක් කඩුගන්නාව වගේ කන්දක ට්‍රැෆික් එකට අහු වෙන්න ඕනේ.. හෑන්ඩ්බ්‍රේක් එකට පුරුදු වෙනවට වඩා ලේසී ඉස්සර කරත්තවල වගේ කොට කෑලි දෙකක් දම්වැල් වලින් එල්ලන එක. උබ කිව්ව වගේ ක්ලච් බැලන්ස් පුරුදු වෙන්න ඕනේ

    දුකෙන් උනත් කියන්න වෙනවා. විශේශ අවශ්‍යතාවක් (ඕෆ් රෝඩ්, සෙල්ලම් දාන්න ) නැත්නම් මැනුවල් වාහන කියන්නේ දැන් යල් පැනගිය දෙයක්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    :shocked::shocked:e koheda ban thiyenne?

    uba kandy da inne?

    kandy swarnamali girls school eka lagin udata yanna parak tiyenawa.. eka dodamwala kiyala village ekak pettata yanne.. onna oya pare ban..

    HTML:
    https://www.google.lk/maps/@7.2835015,80.6232351,3a,75y,351.43h,79.26t/am=t/data=!3m6!1e1!3m4!1shJJUsu8rLwz87oUYd5FkpQ!2e0!7i13312!8i6656?hl=en
     
    Last edited:

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    uba kandy da inne?

    kandy swarnamali girls school eka lagin udata yanna parak tiyenawa.. eka dodamwala kiyala village ekak pettata yanne.. onna oya pare ban..

    naa ban mama inne horana anisa danne naa kandy paththe yanakota poddak mathaka thiyagannaoni mehema seen ekakuth thiyanawa kiyala.....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    naa ban mama inne horana anisa danne naa kandy paththe yanakota poddak mathaka thiyagannaoni mehema seen ekakuth thiyanawa kiyala.....

    ewage ubalata yanna wenne netiwei ban.. meka athuru paraka tiyenne.. short cut wage use wenne.. mamath van eke 3-4 parak gihin tiyenne.. oya pette.. :)

    HTML:
    https://www.google.lk/maps/@7.2835015,80.6232351,3a,75y,351.43h,79.26t/am=t/data=!3m6!1e1!3m4!1shJJUsu8rLwz87oUYd5FkpQ!2e0!7i13312!8i6656?hl=en

    othanin oya udata tiyena pare tiyenne
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Clutch balance natuwa Manual vahana padinda ba maha paarewat. Mama nam hand break eka thama use karanne.
    Mata Auto Manual dekama puluwan (Ayyage vahane Manual, Tattage vahane Auto.
    Mage wahane ganne labana awrudde anthimata withara thama)
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ewage ubalata yanna wenne netiwei ban.. meka athuru paraka tiyenne.. short cut wage use wenne.. mamath van eke 3-4 parak gihin tiyenne.. oya pette.. :)

    HTML:
    https://www.google.lk/maps/@7.2835015,80.6232351,3a,75y,351.43h,79.26t/am=t/data=!3m6!1e1!3m4!1shJJUsu8rLwz87oUYd5FkpQ!2e0!7i13312!8i6656?hl=en

    othanin oya udata tiyena pare tiyenne

    ah ela ela
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    uba kiyanne swarnamali eka lagin athulata yana eka ne..

    yep yep.. eke hemadama yewenne na ban.. oke yanawa.. eke wenama neeti tiyenne nodanna ekek giyoth sorry thama.. eke wama dakuna maru wela ne wahana yanne.

    hammo katha karala wadak na. mama palaweni paarata licen gaththa alutha appachchige bike eka aran gihilla holman wela giya anith paththen waahana eddi. bike eka nisa shep karan awa
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20264706 said:
    ඔය හෑන්ඩ් බ්‍රේරේක් ගගහා දුක් විදින එකෙක් කඩුගන්නාව වගේ කන්දක ට්‍රැෆික් එකට අහු වෙන්න ඕනේ.. හෑන්ඩ්බ්‍රේක් එකට පුරුදු වෙනවට වඩා ලේසී ඉස්සර කරත්තවල වගේ කොට කෑලි දෙකක් දම්වැල් වලින් එල්ලන එක. උබ කිව්ව වගේ ක්ලච් බැලන්ස් පුරුදු වෙන්න ඕනේ

    දුකෙන් උනත් කියන්න වෙනවා. විශේශ අවශ්‍යතාවක් (ඕෆ් රෝඩ්, සෙල්ලම් දාන්න ) නැත්නම් මැනුවල් වාහන කියන්නේ දැන් යල් පැනගිය දෙයක්

    කොට කෑලි දෙකක් දම්වැල් වලින් එල්ලන එක.
    :lol: අඩේ මේක නම් මරු අයිඩියා එක. කොටකෑලි දෙකට දාන චේන් කෑලි දෙකට පොඩි මෝටර් එකක් සෙට් කරලා ස්ටීරියන් එක ලගට ස්විච් එක දාගත්තනම් ගොඩ‍. :)

    ටික කාලයක් ඔටෝ පැදලා ආයි මැනුවල් පදිනකොට එහෙම හැගීමක් දැනෙනවා මචං. නමුත් ට්‍රැෆික් අඩු විශේෂයෙන් කදු පැතිවලට මැනුවල් හරි පහසුයි.
    ඉතාලිය වගේ යුරෝපා රටකත් මිනිස්සු ගොඩක් කැමති මැනුවල් වාහන වලට.