මැනුවල් වාහනෙක නුවර යන්න කලච් බැලන්ස්ද ?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,663
    7,726
    113
    Baker's End, Devil's Staircase, Haputhale eka gammata gihin thiyenava. avulak welaa na. matath issara ba. ara uda comment ekaka kiyala thiyenava wage handbrake eka use karala purudu wenna. Lajja wenna oni deyak nemei.
    break shoes or pads gewen nadda ethakota...
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    උබ ක‌ොහ‌ෙද ඉන්න‌ේ ‌ලග පාත හ‌ොද කන්දක් තිය‌ෙන තැනකට වාහනේ අරන් ගිහින් කලච් බැලන්ස් කරගන්න පුරුදු ව‌ෙයන්. මම පුරුදු උනෙ කටුබැද්ද කැම්පස් කන්දෙ. ඒක සෝක් ඔය වැඩ‌ෙට. බර හරියන්න තව කිප ද‌ෙන‌ෙක්ව අරන් යන්න..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    final බට් බෙස්ට් ඔප්ෂන් එක
    මේකෙන් දෙකක් දාගනින්. පස්සට යන්නේ නෑ.............. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    delete2.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    ඒකයි සුද්දා ගල විදලා මිම්මක් ලෙස හිලක් හදලා තියෙන්නේ.ඔය හිලෙන් රිංගන්න පුලුවන් වාහන වලට විතරයි නුවර කැප
    katugastota paththen gihin nadda? gala widinna kalin :rolleyes:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මටත් ඔටෝ විතරයි පුලුවන්.මැනුවල් පදින්න ආසයි.ලයිසන් ගත්තට පස්සෙ පැදල නෑ.දැන් අවුරුදු පහක්.මැනුවල් එකක් පදින විදිය බලන් හිටියත් තේරෙනව ඒක හෙන ආතල් කියලා.
     
    • Like
    Reactions: niranga1989

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    riverstone, wewatanna giya awlk na, issarahin traffic nam handbreak use karanna nattam clutch plate iwarai, anika hand break use kara kiyala kisi awulk nane. passe gihin happaganne natuwa lassanata yanna puluwanne wahaneta barak denne natuwa
     
    • Like
    Reactions: senewimala1988

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    ehema loku awlak na.. teh keepayak tiyenawa bara wahaneka wage nam clutch balance karaganna amaru. load ekath ekka.

    hariyata clutch balance beri nam, poya dawasata nelligala pette ehema noya inna tharamata hodai.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    අර කට්ටිය කියල තියෙනවා වගේ හැන්ඩ් බ්රේක් පාවිච්චි කරන්න කලච් බැලන්ස් කරන්න යන්නේ නැතුව. එක කරන එක ලේසි. මාත් කම්මැලි කමට කරන්නෙම එක තමයි.

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,084
    113
    සේදවත්ත
    නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
    අනිවාර්යයෙන් පුලුවන් උබ වගේ ඉයේ පෙරේදා ලයිසන් ගත්ත උන්ට ඇර
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
    ඒවයින් තමා ගියේ ඒ දවස් වල.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    Wahane adinawa nan kisi aulak na.. clutch balance aul nan handbrake use karanna .. nattan clutch eka slip wenna gattot mala magulak wenne.. Kara gandak awoth poddak nawattala niwenakan idala apahu patan ganna
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    If the car is in good condition then this is easy. But if car is old or clutch needs to replace stage, or car does not has enough power then it is a challenge. And also if a tuk tuk is behind you and licking the rear, that is a crazy situation.
    And also if any pedal has a play, or the car is new to you, then be careful.
    Driving a manual car for about 13 years now.
    Once stuck in a huge traffic near malabe area and had to replace the clutch plates after that.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පුළුවන්. පුරුදු වෙද්දී හරි යනවා. ඉස්සර මට ගෙදර ඉදන් කඩවත යද්දී බයයි, පස්සේ තනියෙම යද්දී හරි යනවා. මට නම් පුරුදු කලේ යාලුවෝ තමා. :love: :D
     
    • Like
    Reactions: NRTG

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිසි අවුලක් නැහැ.. මයින්ඩ් එක හදාගන්න.. කන්ෆිඩන්ස්..
    පැදලම ඒක හදාගන්න... කන්දක ප්‍රැක්ටිස් කරන්න.. කන්ද මැදදි නවත්තලා ආයිත් පස්සට නොයන්න ගානට ගන්න (වාහන නැති තැනක බලන්න)
    එක පාරක් මගේ වාහනේ එකෙක්ගේ පිස්සු වැඩ නිසා හැප්පුනා..ඊට පස්සේ ටික කාලයක් යනකල් මට ඔය සීන් එක තිබ්බා කලින් හොදට පැද්දත්....(හිතේ අවුලක්) ඒකත් ටික දවසක් යද්දි හරි ගියා..බය වෙන්න නරකයි...