නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
හන්තානේ උඩවෙල/මහනුවර බස් එක යනහැටි දැක්කනම්,මොන හෑන්ඩ් බ්රේක් ද ? තියන බ්රෙකුත් ඩබල් පැට්ල්කට්ටිය හෑන්ඩ්බ්රේක් පාවිච්චි කරනවලු නේද
මොනාද යකෝ මේ ප්රශ්න?නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?

කදුගන්නවෙන පහලදී ද උබ අඩේ තියන්නේ. කන්ද උඩදී ද ?හදිසියක් වුණොත් කෝල් එකක් දෙන්න
මං දුවං ඇවිල්ල රෝදෙට අඩයක් තියන්නං
ඒක අඩේකට රුපියල් 50ක් ගන්නව
puluwani gihin tianawa Defender eke Kandy Gampola Nuwaraeliya Badulla Bandarawela Rathnapura Avissawella Colombo trip ekak giya 2018 wageනුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
clutch replace karanna una nehRiverston giya.. nuwara dote kandak uda tibba wedding eka giya.. avulak naha.. handbrake natuva clutch balance karala yanna puluvan![]()