මැමත් අලියාව නැවත ඉපැද්දීම PATTA

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මැමත් අලියාව නැවත ඉපැද්දීම PATTA

    මම හිතනවා උඹලා ඔක්කොමලා මැමත් අලියා ගැන දන්නවා ඇති කියලා .

    mammoth.jpg



    ඉට්ටින් අපිට අපහු මැමොත් කෙනක් හදන්න බැරි ද? ඇයි බැරි , අලි ඉන්න නිසා මැමොත් කෙනෙක් හදන්න පුළුවන් එත් මැමොත් කෙනෙක්ගේ ලේ සහ DNA සහිත හොඳ සාම්පලයක් හම්බ උනොත්.

    ඔන්න අපි බලන් හිටපු NEws එක , ඔන්න giya sathiye සයිබිරියාවෙන් හොයාගත්තා , ලේ සමග


    Russian scientists found the blood and muscle tissue samples buried in an ice tomb on the Novosibirsk Islands off the northern coast of Siberia
    It is thought the female woolly mammoth got stuck in a swamp and died more than 10,000 years ago
    South Korean scientists are now planning to use the samples to clone a woolly mammoth and bring it back from extinction

    article-2332787-1A0CFF70000005DC-366_634x430.jpg


    article-2332787-1A0D03E1000005DC-712_634x416.jpg


    article-2332787-1A0D0488000005DC-221_634x409.jpg


    As well as a sample of blood, Russian scientists also discovered a well-preserved sample of muscle tissue from the woolly mammoth carcass. The blood and tissue were preserved because they were buried in an ice tomb on the Novosibirsk islands for what's thought to have been 10,000 years



     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මැමතාගේ කියලා ඩයිනසෝරයෙකුගේ ලේද දන්නේ නෑ ගත්තේ
    :rofl::rofl::rolleyes::rolleyes:
    හත් වලාමයි

    :D:D:D
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මොන මැම්තෙක් ගේන්න කලින් ඉන්න අලි ටික බේරගන්න හිතුවොත් නරකද?:frown:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Mama nam okata Pattae kiyanne ne saho.. Mamoth wanda une uta jivathe wenna parisaraya nusudusu una nisae... Chals davinge parinamawaadayen kiyawenneth ekane.. Dubalayo me taragen paradinawa kiyala.. Anika soba dahamata patahani dewal karanna try karana eka echchara angata guna wadak nemei...