මේක උබලට කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑනේ බන්. දන්සැලක උනත් සින්හල වීල්බැරෝ කාරයො වටවෙලා බොනකොටද, ලොකු ලොකු වහන වලින් එන පොශ් ෆැමිලි වලින් බොනකොටද ලස්සන? තමන්ගෙ දන්සලේ ලයිව් එකක් ෆොටෝ එකක් වීඩියෝ එකක් ගත්තත් අර සින්හලයො පිරුන වෙලාවෙ කරන්නෙ නෑනේ බන්.
ඊලඟ ඉවෙන්ට් එක මාක්ට් කරන්නෙ දැන් තියන එකේ ෆොටෝ වීඩියෝ අරන්. ඒ වීඩියො වල අති බහුතරේ ඉන්නෙ සිංහලයො උනාම කොහොමද කියහන්කො මාක්ටින් පාරක් වත් කරන්නෙ. ඒ නිසා උන් සින්හලයො ගහනය අඩු කරන්න සියළුම පියවරයන් අරගෙන තියෙනවා.