මැම්බොස් අරුගම්බේ වර්ජනය කරන්න,

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,240
    6,741
    113
    East Blue (Goa Kingdom)




    100% මාට්ටු නොවෙන්න record කරගෙන කාලයක් ගිහින් publish කරා නම් ඉවරයි.
    btw මාට්ටු උනොත් record කරද්දී record කරපු එකා ඉවරයි ගමේ uniform කාරයොත් ගන්න ඔය joint වල උන්ගේ පැත්ත .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    මේක උබලට කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑනේ බන්. දන්සැලක උනත් සින්හල වීල්බැරෝ කාරයො වටවෙලා බොනකොටද, ලොකු ලොකු වහන වලින් එන පොශ් ෆැමිලි වලින් බොනකොටද ලස්සන? තමන්ගෙ දන්සලේ ලයිව් එකක් ෆොටෝ එකක් වීඩියෝ එකක් ගත්තත් අර සින්හලයො පිරුන වෙලාවෙ කරන්නෙ නෑනේ බන්.

    ඊලඟ ඉවෙන්ට් එක මාක්ට් කරන්නෙ දැන් තියන එකේ ෆොටෝ වීඩියෝ අරන්. ඒ වීඩියො වල අති බහුතරේ ඉන්නෙ සිංහලයො උනාම කොහොමද කියහන්කො මාක්ටින් පාරක් වත් කරන්නෙ. ඒ නිසා උන් සින්හලයො ගහනය අඩු කරන්න සියළුම පියවරයන් අරගෙන තියෙනවා.
     
    • Like
    Reactions: Jihadi john

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    I don't understand the logic behind 'discrimination not allowed' and 'let's charge foreigners more'

    I understand that this is the other way around in this case of Mambos according to the post but everywhere else even at government controlled sites it's the other way around. Then there is this rule that says 'discrimination isn't allowed in business'.

    Which is it?

    If the government can charge foreigners more then this particular incident should also be allowed. Then tuk tuk drivers should also be allowed to charge foreigners more. Either get rid of this nonsense or specify it clearly.
     
    • Like
    Reactions: MR.BILLA