මැයි දිනය ඇයි දේශපාලකයෝ සමරන්නේ ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මැයි දිනය ඇයි දේශපාලකයෝ සමරන්නේ ?

    මට හැම අවුරුද්දකම අද වගේ දවසකට එන පොරශ්ණයක් මේක ..මැයි දිනය තියෙන්නේ සේවකයන්ට පෙලපාලි යන්න.එගොල්ලන්ගේ ප්‍රශ්ණ රටට හෙලි කරන්න . දේශපාලන පක්ෂවල් මැයි රැලි තියන එක තහනම් කරන්න ඔනේ ...:angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පාන් බැයිනම් කේක් කාපල්ලා කිව්ව වගේ කතාවක් ඕක....:yes:

    නැහැ. පාන් වලට ආස නැත්තං නොකා ඉන්න කිව්ව වගේ කතාවක්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට හැම අවුරුද්දකම අද වගේ දවසකට එන පොරශ්ණයක් මේක ..මැයි දිනය තියෙන්නේ සේවකයන්ට පෙලපාලි යන්න.එගොල්ලන්ගේ ප්‍රශ්ණ රටට හෙලි කරන්න . දේශපාලන පක්ෂවල් මැයි රැලි තියන එක තහනම් කරන්න ඔනේ ...:angry:
    quite simple, all the political parties say that they represent the workers. Hence, worker's day is celebrated by those who represent the workers.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    • Like
    Reactions: kosandpol