මැයි දිනය! මැයි දිනය!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මැයි දිනය! මැයි දිනය!

    අගෝස්තු 6 වෙනි ඉරිදා ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වූ "Mousam" යන හින්දි චිත්‍රපටයේ ප්‍රහාරක ගුවන් යානවක් අනතුරට ලක් වූ පසු නියමුවා "Mayday!.. Mayday!.."යනුවෙන් උදව් ඉල්ලා පාලක මැදිරිය අමතයි.

    එය සිංහලට පරිවර්තනය කල ගොන් වහන්සේ මෙම වික්‍රමය කර තිබිණි.

    Mayday.jpg

     
    • Like
    Reactions: lodbrok

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Mayday is the word used around the world to make a distress call via radio communications. Mayday signals a life-threatening emergency, usually on a ship or a plane, although it may be used in a variety of other situations. Procedure calls for the mayday distress signal to be said three times in a row — Mayday! :yes:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,056
    387
    83
    සිංහලදීපේ
    ඌ හින්දි පිචර් බලන්න කැමති නැති නිසා ගූගල් ට්‍රාස්ලේට් දෙයියන්ට කියන්නැති වැඩේ කරන්න පිහිට වෙන්න කියල:P
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඌ හින්දි පිචර් බලන්න කැමති නැති නිසා ගූගල් ට්‍රාස්ලේට් දෙයියන්ට කියන්නැති වැඩේ කරන්න පිහිට වෙන්න කියල:P

    :P:P
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලන්කාවේ පෙන්වන ඉන්ග්‍රිසි ෆිල්ම්ස්වල සබ්ටයිටල් වලහ් සෑහෙන වැරදි තියෙනවා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    :lol:
    කෙලින්ම google translate දානවා ඇති
    ඔය වගේ ඒවා හෙනට වෙනවා. cartoon වල උනත් එහෙමයි . සිංහල subනන් ඕනේම නෑ
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයිට කලිං හිරු එකේ take it easy කියන එක ඒක පහසුවෙන් ගන්න කියලත් පරිවර්තනය කල්ල තිබ්බ :rofl:
    දෙරණෙ lorax එකේ I speak for trees කියන එක මං ගස්වලට කතා කරනව කියල පරිවර්තනේ කල්ල තිබ්බ :sorry:
    මාධ්‍ය නිදහස කියන්නෙ මේකද ? :baffled: :sorry:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    There was an old joke about a court translator translate a Sinhala sentence in to English.
    A witness said " OWUN UNA GAHAK YATA ANA GATHTHAA"
    Translator translate this as below.
    They took some nails under a fever tree.