මැයි දින සමරන දේශපාලන පක්ෂ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    මට තේරෙන්නේ නෑ ලංකාවේ ඇයි දේශපාලන පක්ෂ මැයි රැලි සමරන්නේ?

    මැයි 1 කියන්නේ කම්කරුවන්ගේ දිනයක් නේ, දේශපාලුවෝ ඇයි මේ නටන්නේ

    I don't understand why political parties celebrate May rallies in Sri Lanka?

    May 1st is workers' day, why are politicians dancing on that day?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට තේරෙන්නේ නෑ ලංකාවේ ඇයි දේශපාලන පක්ෂ මැයි රැලි සමරන්නේ?

    මැයි 1 කියන්නේ කම්කරුවන්ගේ දිනයක් නේ, දේශපාලුවෝ ඇයි මේ නටන්නේ

    I don't understand why political parties celebrate May rallies in Sri Lanka?

    May 1st is workers' day, why are politicians dancing on that day?

    oka matath thiyena prashnayak.

    Kamkaruwo ithin eka eka trade union hadaganane inne paksha walata bedila.

    Giya para May day ekata eli bahinne natuwa hangila hitapu ewun dan eliyata enawa neda?
     
    • Like
    Reactions: NRTG and lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    oka matath thiyena prashnayak.

    Kamkaruwo ithin eka eka trade union hadaganane inne paksha walata bedila.

    Giya para May day ekata eli bahinne natuwa hangila hitapu ewun dan eliyata enawa neda?
    කම්කරුවෝගේ දවස නිකම් දේශපාලකයෝ අල්ලන් වගේ නේ බං. වෙන රටවල දේශපාලකයෝ මෙහෙම බෙරිහන් දිදී රැස්වීම් තියන්නේ නෑ නේ.

    ස්වාදීන යුනියන් උනත් මොකක් හරි පක්ෂයක් යටතේ තියෙන්නේ කියලා පෙන්නේ මේකෙන්
    කම්කරුවොනෙ මහත්තයො චන්දෙ දීලා පාලක උත්තමයො තෝරන්නෙ
    🫤
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මමත් යනවා... ඔබත් ඒන්න.... :love::love:
    මයින්ද මාත්තෙයව බලන්න යමු...

    343619781_538874888408303_5291781447694414796_n.jpg
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කම්කරුවෝගේ දවස නිකම් දේශපාලකයෝ අල්ලන් වගේ නේ බං. වෙන රටවල දේශපාලකයෝ මෙහෙම බෙරිහන් දිදී රැස්වීම් තියන්නේ නෑ නේ.

    ස්වාදීන යුනියන් උනත් මොකක් හරි පක්ෂයක් යටතේ තියෙන්නේ කියලා පෙන්නේ මේකෙන්

    🫤
    ස්වාධීන කියලා ජාතියක් නෑ මහත්තයෝ කොයි ෆෙමිනිස්ට් කෙල්ලත් ඇරගන්න එකෙක් ඉන්නවනෙ
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    අද මැදිරිගිරියේ පොහොට්ටු මැයි රැලියක් ගල් බාගයක් එක්ක ෆ්‍රයිඩ් රයිස් එකක් දෙනවා කිව්වා යන්න ඕනේ එක ගන්න
     
    • Love
    • Haha
    Reactions: Cypress and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පො තමා වැඩියෙන්ම උනන්දු මැයි රැළි වලට.ලප කොටාට ගහන්න ඕන ඩප්පියක් ගෙදරම දුවන්න🤣🤣
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    මට තේරෙන්නේ නෑ ලංකාවේ ඇයි දේශපාලන පක්ෂ මැයි රැලි සමරන්නේ?

    මැයි 1 කියන්නේ කම්කරුවන්ගේ දිනයක් නේ, දේශපාලුවෝ ඇයි මේ නටන්න

    I don't understand why political parties celebrate May rallies in Sri Lanka?

    May 1st is workers' day, why are politicians dancing on that day?
    උස නම් සිකුරුටි, මිටි නම් කම්කරු නිසා 🙄
     
    • Haha
    Reactions: NRTG