මැයි මාර ප්‍රසංගය ( මහින්ද ප්‍රසාද් මස්ඉබුල)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    සිංහල නවකතාවක් දැන් කියවලා ඉවර උනා. ඉතින් අමතක වෙන්න කලින් නුලක් අරින්න හිතුවා..

    199340977.jpg

    පිටු චුට්ටක කෙටි නවකතාවක්. ඉස්ඉඹුලයා එහෙමනේ දැන්. චුටි පොතයි ලොකු ගානයි.

    මේක ගැන කියවන්න හිතුනෙ මේක ගැන යන රැල්ල නිසා. කතාව ඇත්තක්ය කියනවානේ. ලා ට්විස්ට් එකක් තියනවා.

    අස තැනක් දෙකක් තියනවා, මොකද අපි ඒ කාලේ ලවු කරන්න ලියපු හැටි මෙකේ ලාවට චට් කරනවා. ඒක මාරම ෆිලින් එකක්.

    නමුත් මැද මේකේ කියලා තියන විස්තර අනුව නම් ඇත්තක් ය කියන එක ඩවුට්ෆුල්. අනික කියවන් යද්දි මට හිතුනා මේක කොලුසීන් දත් කියලා.

    අවසානේ හිතුනේ මස්ඉඹුලායා තරමට පොත මදි

    කියවපු අය ඉන්නවනම් මොකද හිතන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    උඹේ ස්පොයිලාර් එකම මටත් හිතුනා.

    කතාව මලයාලම් උන්ට සෙට් උනොත් නන් පට්ට ෆිල්ම් එකක් ගහන්න පුළුවං
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Samida kiyana dial eka perfect karanna haduwata mokak hari umba kiwwa wage scene ekak thiyenawa. 😄
    Habai kiyawanakota aththakda kiyalath hithena level ekata genapu than thibba.

    උඹේ ස්පොයිලාර් එකම මටත් හිතුනා.

    කතාව මලයාලම් උන්ට සෙට් උනොත් නන් පට්ට ෆිල්ම් එකක් ගහන්න පුළුවං
    Mas imbulama film ekak gahanawa neda? Habai mt nan kiyawapu poth wala film balanna hithenne na.
    ------ Post added on May 24, 2024 at 7:44 PM
     
    • Like
    Reactions: emoji diaries

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    සිංහල නවකතාවක් දැන් කියවලා ඉවර උනා. ඉතින් අමතක වෙන්න කලින් නුලක් අරින්න හිතුවා..

    199340977.jpg

    පිටු චුට්ටක කෙටි නවකතාවක්. ඉස්ඉඹුලයා එහෙමනේ දැන්. චුටි පොතයි ලොකු ගානයි.

    මේක ගැන කියවන්න හිතුනෙ මේක ගැන යන රැල්ල නිසා. කතාව ඇත්තක්ය කියනවානේ. ලා ට්විස්ට් එකක් තියනවා.

    අස තැනක් දෙකක් තියනවා, මොකද අපි ඒ කාලේ ලවු කරන්න ලියපු හැටි මෙකේ ලාවට චට් කරනවා. ඒක මාරම ෆිලින් එකක්.

    නමුත් මැද මේකේ කියලා තියන විස්තර අනුව නම් ඇත්තක් ය කියන එක ඩවුට්ෆුල්. අනික කියවන් යද්දි මට හිතුනා මේක කොලුසීන් දත් කියලා.

    අවසානේ හිතුනේ මස්ඉඹුලායා තරමට පොත මදි

    කියවපු අය ඉන්නවනම් මොකද හිතන්නේ.
    Thank you
    අරන් කියවන්න ඕන

    Senkottan කියවලා අන්තිමට හෙන sad. බෝ ගහේ අයිතිය ගැන කියවද්දි
     
    • Like
    Reactions: emoji diaries

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    තව මස් ඉබුල කියන්නේ කවුද ?
    උබ මේ ' නවකතා සහ කෙටිකතා' සෙක්ශන් එකට සෙට් වෙන එකෙක් නෙවෙයි වැරදිලා ක්ලික් වෙලා ආපු එකෙක්. වහාම පලයන් ආපහු 😅
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    වයිෆ් බලලනම් ලස්සනයි කිවුවා.මම දැන් වැඩිය කියවන්නේ නැති නිසා කියෙවුවේ නැහැ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ නං දත් කිඹුලගෙ ආත්මයක් ! :P
    මම මම බං. මම කාගෙවත් කොපියක්/ආත්මයක් නෙවෙයි.
    හැබැයි කිබුලා කියන එකාව ආශ්‍රය කරන්න ඕනා මටත්. මොකද කලිනුත් කීප දෙනෙක්ම මාව ඌ කියලා කියලා තියනවා. 🙂🙂🙂
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    හොඳ වෙලාවට කලින් පොත කියෙව්වේ. දැන් ඒක ගැන තියෙන හෑලි දැක්කම ඔක්කාරෙට එනවා
     
    • Haha
    Reactions: Chimpanzee Putha