මීගමුවෙන් සල්ලි වලට ගෙන්නලා ඇඩෙව්වොත් මිසක ඔය පොත කියලා නම් අඩන්න තරම් දෙයක් නැ. බොරු මරිසිනේ.අපෝ..ඕක ගැන කියවනවා කියවනවා කට්ටිය..කෙල්ලො අඩනවත් එක්ක![]()
දූරියන් කාලා අඩවන්න ඕනෙ වෙන කට්ටියගෙ ලින්ක්ස්, කනෙක්ෂන්ස් නැද්ද මීගමුව පැත්තෙ අළුත් ඒවා?මීගමුවෙන් සල්ලි වලට ගෙන්නලා ඇඩෙව්වොත් මිසක ඔය පොත කියලා නම් අඩන්න තරම් දෙයක් නැ. බොරු මරිසිනේ.
හෙන සරල කතාවක්. අනික කොපියක්
මාව නියෝජනය කරාට ස්තූතියි. ඇත්තටම කවුද ඒදැන් ඔය පොතයි අර කෙල්ලෝ කුනු කුණු ගාන සින්දුවයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද ?
තව මස් ඉබුල කියන්නේ කවුද ?
Film 1 shoot karala iwaraith ekkalu bn.. Masimbulaya director..මං දන්න විදිහට නම් ඇල්ල දෙමෝදර පැත්තෙ ගවරවෙල කියලා කන්දක තියෙන මැයි මාර ගහකට, කොල්ලෙක්ගේ අප්‍රකාශිත ආදරයක් උපමා කරලා නේද මේ කතාවේ තියෙන්නේ? මස් ඉඹුලගේ කලින් කතාවේ තිබ්බේ ගොඩකවෙල පැත්තෙ පොරක් ගැන. මට හරියට මතක නෑ ඒ පොරගෙ නම. හැබැයි කතාවෙ නම මතකයි සෙංකොට්ටං.
අපේ රටේ පොතක් කියවන එක උනත් දැන් රැල්ලට යන සීන් එකක් තියෙන්නේ. මං දැක්කා අර සාරංග දිනක්ෂි වගේ නළු නිළියොත් මේ පොත කියවලා ෆේස්බුක් එකේ හෙන හෑලි දාලා තියෙනවා.
මේ කතාව මේ දවස්වල කොච්චර පීක් එකේ තියෙනවද කියනවනම් මේකෙන් දැන් ෆිල්ම් එකකුත් කරන්න යන්නේ අපෙ අයියලා ටික.
Ammatahudu..Film 1 shoot karala iwaraith ekkalu bn.. Masimbulaya director..
Ow ow math kiwwaමම මම බං. මම කාගෙවත් කොපියක්/ආත්මයක් නෙවෙයි.
හැබැයි කිබුලා කියන එකාව ආශ්‍රය කරන්න ඕනා මටත්. මොකද කලිනුත් කීප දෙනෙක්ම මාව ඌ කියලා කියලා තියනවා.![]()
Thanikada peramunen aiyn wela dn aurudu 4k Yakoඅපිට නොකියා එළකිරි තනිකඩ පෙරමුණෙන් අස්වුණ එක අවුල් හොදේ![]()