මැයි මාසය වෙද්දී අපේ රටේ ඉරණම

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මැයි වලින් පස්සේ උබලට වෙන්නේ සිගා නොකා සිගා කන්න පාං නොකියා පාං කන්න . ලංකාව අන්ත දුගී රාජ්යක් අතරට එක් වෙනවා . අනික් උන අපිව කොල්ල කාල ලංකාව හයිටිය වගේ වෙනවා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,100
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    392336.jpg
     
    • Wow
    Reactions: amjad18

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මාර දුකයි බං. කොච්චර හොඳට අපිට ඉන්න තිබ්බද. රෑට ඇඳට යන්නෙත් මේවා ඔළුවේ තියාගෙන ඇඳෙන් බහින්නෙත් මේවා ඔළුවේ තියාගෙන. මාර අවුල් මටනම්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මාර දුකයි බං. කොච්චර හොඳට අපිට ඉන්න තිබ්බද. රෑට ඇඳට යන්නෙත් මේවා ඔළුවේ තියාගෙන ඇඳෙන් බහින්නෙත් මේවා ඔළුවේ තියාගෙන. මාර අවුල් මටනම්
    ඇත්තටම මේ දවස්වල නම් ඔලුව කැක්කුම රටේ ප්‍රශ්න නිසා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    මාර දුකයි බං. කොච්චර හොඳට අපිට ඉන්න තිබ්බද. රෑට ඇඳට යන්නෙත් මේවා ඔළුවේ තියාගෙන ඇඳෙන් බහින්නෙත් මේවා ඔළුවේ තියාගෙන. මාර අවුල් මටනම්
    Insta eke nan awulak ne.suddo wage inne sinhalu.ubalata tamai amaru
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මාර දුකයි බං. කොච්චර හොඳට අපිට ඉන්න තිබ්බද. රෑට ඇඳට යන්නෙත් මේවා ඔළුවේ තියාගෙන ඇඳෙන් බහින්නෙත් මේවා ඔළුවේ තියාගෙන. මාර අවුල් මටනම්
    sirwatama ban...nindak ne hariyakata.oluwath kekkumai
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තවත් වේස රාජපක්ෂලට කඩේ යන උන්ට ලේ බඩ පලයං
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    මාර දුකයි බං. කොච්චර හොඳට අපිට ඉන්න තිබ්බද. රෑට ඇඳට යන්නෙත් මේවා ඔළුවේ තියාගෙන ඇඳෙන් බහින්නෙත් මේවා ඔළුවේ තියාගෙන. මාර අවුල් මටනම්
    wadiya oluwata ganna epa 30% wadi welalu heart attacks
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මාර දුකයි බං. කොච්චර හොඳට අපිට ඉන්න තිබ්බද. රෑට ඇඳට යන්නෙත් මේවා ඔළුවේ තියාගෙන ඇඳෙන් බහින්නෙත් මේවා ඔළුවේ තියාගෙන. මාර අවුල් මටනම්
    Work visa දාල පැන ගනින්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මැයි වලින් පස්සේ උබලට වෙන්නේ සිගා නොකා සිගා කන්න පාං නොකියා පාං කන්න . ලංකාව අන්ත දුගී රාජ්යක් අතරට එක් වෙනවා . අනික් උන අපිව කොල්ල කාල ලංකාව හයිටිය වගේ වෙනවා.
    රාජපස්සලා ෆේල් නේ බං :rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඇත්තටම මේ දවස්වල නම් ඔලුව කැක්කුම රටේ ප්‍රශ්න නිසා

    පෙලක් උන්ට ගානක් නෑනෙ බන්

    Insta eke nan awulak ne.suddo wage inne sinhalu.ubalata tamai amaru

    මම කැත නිසා ඉන්ස්ටා නෑ :(

    sirwatama ban...nindak ne hariyakata.oluwath kekkumai

    ඔව් බන් :(

    wadiya oluwata ganna epa 30% wadi welalu heart attacks

    අඩෝ :(
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මාර දුකයි බං. කොච්චර හොඳට අපිට ඉන්න තිබ්බද. රෑට ඇඳට යන්නෙත් මේවා ඔළුවේ තියාගෙන ඇඳෙන් බහින්නෙත් මේවා ඔළුවේ තියාගෙන. මාර අවුල් මටනම්
    Same bn. Apita karanna puluwan deyak nahane kiyala nohitha inna haduwath hariyanne naha
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    රාජපස්සලා ෆේල් නේ බං :rofl:
    උං කොහෙද යකෝ ෆේල් උන් සැපේ තොපි තමා ෆේල් 😂😂😂 කොටින්ම රෙන්න පුකේ ගූ නැතුව මෙතන රාජපක්ශලාට බනිනවා ගුප්පියා.