අනේ උකාං.....
එක එකවුන්ට් එකකට තෙල් ගහනව අනික් ෆේක් එකෙන්...
පොන්න පකයා![]()

දේවාලයක් දාපන් මිනිහො..
දෙවියන්ට මොකටද දේවාල?

හිටන් ගැනයි , අප්පොච්චි ගැනයි,රනිල් ගැනයි අනාවැකියක් කියපන්කෝ.
මුන් ඔක්කොම 2018 වසරේ පිටසක්වල ජීවීන් පිරිසක් එල්ල කරන ලද ප්රහාරායකදි මැරැනවා කියලා මගේ දිව්යඥාණයට පේනවා.2018 මැයි මාසේ ලංකාව පිටසක්වල ජීවීන් යටත් කරගන්නවා.සිංහලු පිටසක්වල ජීවීන්ගේ වහලු වෙනවා

වෙලාවකට හිතෙනව උඹට ඇත්තටම අනාගතේ පේනවද කියල. අර කපල් එක ඩිවෝස් වෙනව කියලත් කිව්වෙ අවුරුදු ගානකට කලින්.
වෙලාවකට හිතෙනව උඹට ඇත්තටම අනාගතේ පේනවද කියල. අර කපල් එක ඩිවෝස් වෙනව කියලත් කිව්වෙ අවුරුදු ගානකට කලින්.