මේකෙත් දැන් ගොඩක් කතා යනවනේ අපූ නිවාඩු දවසේ ගෙදරට වෙලා හිටහල්ල
ඕවා අපිට වැඩක් නේ අපි හම්බ කරොත් අපි කනවා කියලා
රටේ දේශපාලනය රටේ සියලු දෙනාට බලපානවා එක නිසා දේශපාලනය හොද නැත්නම් වෙනස් කරන්න හැමෝටම වැඩ කරන්න වෙනවා. රටේ නෙවෙයි ඔබෙත් දියුණුව වෙනස් කරන්න ඔබටම තමා වෙන්නේ
මාලිමා ජන රැලි වලයි අනෙක් සියලු දේශපාලන පක්ෂ වලයි ප්‍රදාන වෙනස් කමක් තිබ්බා
ඔව් ඒ සෙනග නම් නෙවෙයි
රැලියේ ඉදිරියෙන්ම නායකයෝ ගිහින් වේදිකාවේ අව්වේ ඉදන් තමන්ගේ මහජනයා ඇමතුවේ මාලිමා නායකයෝ විතරයි
දෙයක් හිතන මිනිහෙක්ට ඔය ටික ඇති....
ප. ලි.
මේ අමතක උන එකක් රැලි අවසන් උනාට පස්සේ රට බාරගන්න ඉන්න නායකයෝ පරිසරයට සලකපු හැටි ඔය පහල වීඩියෝ එකේ තියෙන්නේ
කවුරු හරි හිතනවද අවුරුදු 70ක් රටේ පාලනය ගෙනියපු අය රට වෙනස් කරයි කියලා
ඔලුවක් තියේ නම් තේරුම් ගනීවි

Last edited: