මැයි රැලි ගැන මගේ සත 2ක

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේකෙත් දැන් ගොඩක් කතා යනවනේ අපූ නිවාඩු දවසේ ගෙදරට වෙලා හිටහල්ල

    ඕවා අපිට වැඩක් නේ අපි හම්බ කරොත් අපි කනවා කියලා


    රටේ දේශපාලනය රටේ සියලු දෙනාට බලපානවා එක නිසා දේශපාලනය හොද නැත්නම් වෙනස් කරන්න හැමෝටම වැඩ කරන්න වෙනවා. රටේ නෙවෙයි ඔබෙත් දියුණුව වෙනස් කරන්න ඔබටම තමා වෙන්නේ

    මාලිමා ජන රැලි වලයි අනෙක් සියලු දේශපාලන පක්ෂ වලයි ප්‍රදාන වෙනස් කමක් තිබ්බා

    ඔව් ඒ සෙනග නම් නෙවෙයි

    රැලියේ ඉදිරියෙන්ම නායකයෝ ගිහින් වේදිකාවේ අව්වේ ඉදන් තමන්ගේ මහජනයා ඇමතුවේ මාලිමා නායකයෝ විතරයි


    දෙයක් හිතන මිනිහෙක්ට ඔය ටික ඇති....


    ප. ලි.

    මේ අමතක උන එකක් රැලි අවසන් උනාට පස්සේ රට බාරගන්න ඉන්න නායකයෝ පරිසරයට සලකපු හැටි ඔය පහල වීඩියෝ එකේ තියෙන්නේ

    කවුරු හරි හිතනවද අවුරුදු 70ක් රටේ පාලනය ගෙනියපු අය රට වෙනස් කරයි කියලා

    ඔලුවක් තියේ නම් තේරුම් ගනීවි

     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    මේකෙත් දැන් ගොඩක් කතා යනවනේ අපූ නිවාඩු දවසේ ගෙදරට වෙලා හිටහල්ල

    ඕවා අපිට වැඩක් නේ අපි හම්බ කරොත් අපි කනවා කියලා


    රටේ දේශපාලනය රටේ සියලු දෙනාට බලපානවා එක නිසා දේශපාලනය හොද නැත්නම් වෙනස් කරන්න හැමෝටම වැඩ කරන්න වෙනවා. රටේ නෙවෙයි ඔබෙත් දියුණුව වෙනස් කරන්න ඔබටම තමා වෙන්නේ

    මාලිමා ජන රැලි වලයි අනෙක් සියලු දේශපාලන පක්ෂ වලයි ප්‍රදාන වෙනස් කමක් තිබ්බා

    ඔව් ඒ සෙනග නම් නෙවෙයි

    රැලියේ ඉදිරියෙන්ම නායකයෝ ගිහින් වේදිකාවේ අව්වේ ඉදන් තමන්ගේ මහජනයා ඇමතුවේ මාලිමා නායකයෝ විතරයි


    දෙයක් හිතන මිනිහෙක්ට ඔය ටික ඇති....
    naki mainawa auwe thibboth may 02 sudu kodi thama
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    //දෙයක් හිතන මිනිහෙක්ට ඔය ටික ඇති....//

    නාට්‍ය සහ රංග කලාව
     
    • Haha
    Reactions: topkollek

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අර උඩ ඉන්න 3න් දෙනා නම් රවට්ටන්න යන්නේ ලෙසටම

    ඉස්සර ඉදන් ජෙප්පෝ ඔය දේ කරේ

    ඒ කාලේ ඉදන් අනික් දේ තමා අනිත් නායකයෝ කරේ

    වෙනස තෝරන එක බලන අයගේ වැඩක්

    (උඩ උන් හදන්න බෑ)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,757
    113
    මාලඹේ
    අනුර මේ වගේ නාට්‍යක් කරනවා
    එතකොට මු වගේ කුලී රචනා කාරයෝ මාසයක් එක ගැන රචනා ලියනවා😛
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    බෑ බෑ වහල්ලුන්ට දාව ඉපදුන වහ්ල් ජාන තියෙන උන්ට හාමු කෙනෙක් ලග දනගෑවෙ නැතිනම් කෑවෙ නෑ වගේ!!! :baffled:

    එක්කො රනිල් හාම්මාත්ත්‍යා... නැතිනම් රාජපක්ශ හාම්මාත්ත්‍යා!! :baffled:

    හාමු මත්තය්‍යි ගෝඔලයො ටිකයි වයිෆ්ටයි දුවලටයි හුකද්දි ඒක බලන් පුකේ ඇගිල්ල ගහන් සතුටු වෙන වහල්ලුන්ට මොන මැයි රැලිදෝත්තෝ!!!!:baffled:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට නම් පෙනුනේ ඔක්කොම කරන්නෙ අදාළ නැති දේ කියලා. හැමෝම කරේ දේශපාලන කතා. අරූට මූට මඩ ගහපු එක.

    මැයි එක කියන්නෙ කම්කරු දිනය. අඩුම ගානෙ මාලිමාවටවත් තිබ්බා දේශපාලන ටෝක් පැත්තකින් තියලා කම්කරුවෝ ගැන කතා කරන්න. වැඩ කරන මිනිස්සු ප්‍රතිපත්ති ගැන කතා කරන්න. එව්වත් තිබ්බද කියන්න දන්නෙ නෑ. වීඩියෝ වල තියෙන එව්වනෙ ඉතින් අපි දකින්නෙ.

    අව්වේ හිටියා කියන එක නම් ඉතින් වැඩකට ඇති දෙයක් නෙමෙයි. ඕකත් ඉතින් අර මිනිස්සුන්ට කෑම බෙදුවා කියලා තෙවරප්පෙරුම පාර්ලිමේන්තු යවන්න ඕනෙ කියනවා වගේම දෙයක්.

    කුණු ගැන නම් කියන්න තියෙන්නෙ කුණු තැන තැන නොදාන්න අපේ ජාතිය පුරුදු කරන්න තව කොච්චර කල් යයිද කියන එක හිතාගන්නවත් බෑ. අඩුම ගානෙ මාලිමාවෙ උන් අස් කරලා. ඒත් අපි යන්න ඕනෙ කුණු නොදාන තැනකට.

    තව පෙනිච්ච දෙයක් තමයි සනත් නිශාන්ත මැරුණට පස්සෙ පොහොට්ටුවෙ වාචාලයා තනතුරට අර වීරසිංහ කියන එකා එනවා වගේ. මෙතන උන් අර ටී වී ප්‍රෝග්‍රෑම් එකේදි පොහොට්ටුවේ ඡන්ද කැඩුවා කිව්වට ඌට මැයි රැලියෙදිත් කතාවක් දීලා. ඒ කියන්නෙ බයියන්ව චූන් කරන්න තමයි ඌව දාලා තියෙන්නෙ.