දැනට සිදුකරන පැය පහක පමණ විදුලි කප්පාදුව මැයි මාසයේ අග වැසි ලැබෙන තුරු සිදු කිරීමට වෙන මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා. එහි සභාපති ජනක රත්නායක කියන්නේ අලුත් අවුරුද්ද කෑමට වන්නේ ද පොඩ්ඩක් කලුවරේ බවයි.
සමහර විට අලුත් අවුරුදු දින දෙක තුළ විදුලි කප්පාදුවක් නොකර සිටීමේ හැකියාවක් ඇතැයි ද ඔහු සඳහන් කරනවා.
සම්පූර්ණ ඉන්ධන ලැබුණද තාප බලාගාර පූර්ණ වශයෙන් ක්රියාත්මක වුවත් ජල විදුලි උත්පාදනය පිළිබඳව අර්බුදයක් පැවතීම හේතුවෙන් මැයි මාසය පමණ වන තෙක් විදුලි කප්පාදුවක් පැය දෙකකට හෝ සිදු කිරීමට සිදුවන බවයි සභාපති ජනක රත්නායක කියන්නේ.
නොරොච්චෝලේ තාම කැඩිලද බං?