මැයි වෙනකන් කරන්ට් කපන්න වෙයිලු..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    දැනට සිදුකරන පැය පහක පමණ විදුලි කප්පාදුව මැයි මාසයේ අග වැසි ලැබෙන තුරු සිදු කිරීමට වෙන මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා. එහි සභාපති ජනක රත්නායක කියන්නේ අලුත් අවුරුද්ද කෑමට වන්නේ ද පොඩ්ඩක් කලුවරේ බවයි.

    සමහර විට අලුත් අවුරුදු දින දෙක තුළ විදුලි කප්පාදුවක් නොකර සිටීමේ හැකියාවක් ඇතැයි ද ඔහු සඳහන් කරනවා.

    සම්පූර්ණ ඉන්ධන ලැබුණද තාප බලාගාර පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වුවත් ජල විදුලි උත්පාදනය පිළිබඳව අර්බුදයක් පැවතීම හේතුවෙන් මැයි මාසය පමණ වන තෙක් විදුලි කප්පාදුවක් පැය දෙකකට හෝ සිදු කිරීමට සිදුවන බවයි සභාපති ජනක රත්නායක කියන්නේ.

    vxIA7Wt.jpeg



    නොරොච්චෝලේ තාම කැඩිලද බං?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක හොදා.... නැත්තන් බය්යන්ට ඕක අමතක වෙච්ච හැටියේම ආයෙම රට බේරගන්න හිතෙනවා....



    මම යෝජනා කරනවා ඔය කැපිල්ල සතියට දවස් 2ක් වත් දිගටම කරන්න කියලා....
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,019
    113
    ඔය කියලා තියෙන්නේ පස්වෙනිදයින් පස්සේ මන්ත්‍රී නිවාසවලට කරන්ට් එක කපන්නෙ නෑ කියලනේ. කොහෙද ඕගොල්ලන්ට සෑර් කියන දේ තේරෙන්නෙ නෑනෙ. අනවබෝධයක් තියෙන්නේ ඔතන.:rolleyes:
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    වැස්සත් නැතත් මේ අවුරුද්දම කරන්ට් එක කපයි මුන්ට ඩීසල් ගල් අගුරු ගේන්න ඩොලර් නැතිනම්
     

    Similar threads