ඔය සිංහලේ කියලා දාන් ඉන්න පින්තූරෙ අයින් කරපන්. ඒක උබට ගැලපෙන්නේ නෑ නේද ? උබ මුස්ලිම් කාරයෙකුත් නෙමෙයි. සිංහලයෙකුත් නෙමෙයි. උබ මානසික අසහන කාරයෙක්. බෙහෙත් ගනින්. පව් ජීවිත කියල තමයි කියන්න තියෙන්නේ.![]()

මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්. පිස්සෙක් පිහාට්ටෙක් නෙමෙයිනේ, හිටපු ජනාදිපති කෙනෙක්.. මොනවා වරදි උනත් අවුරුදු ගානක් රට පාලනය කරපු මිනිහෙක් පින් ගොනෙක් වෙනවද? කාට උනත් ඔහොම කතා කරන්න එපා..![]()