මැයි 18 ශෝක දිනයක් ?
බැරිද දන්නෑ මේ වෙනස ඉල්ලපු අයට විතරක් දෙන්න නේද?
මැයි 18 වන දින ශෝක දිනයක් ලෙස නම් කිරීමට උතුරු පළාත් සභාවේ අනුමැතිය හිමි වී තිබේ.
උතුරු පළාත් සභාවේ 122 වැනි සැසිවාරය ඊයේ(10) දිනයේ දී සභාපති සී.වී.කේ.සිවඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.
එහිදී උතුරු පළාත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යවරිය වන අනන්දි සසීදරන් මහත්මිය විසින් මැයි 18 වන දින උතුරු පළාතේ ශෝක දිනයක් ලෙස නම් කළ යුතු යැයි යෝජනාව ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාව ඒකමතිකව ස්ථීර වී ඇති අතර, ඒ අනුව මැයි 18 වන දින උතුරු පළාතේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
-අද දෙරණ-