මැයි 2දාට පසු වාහන මිල ?

lockdown

Junior member
  • Sep 2, 2014
    154
    22
    18
    මැයි 2දාට පසු වාහන මිල ?

    මැයි 2 දාට පස්සේ වාහන මිල මොන විදියට වැඩි වෙයිද?brandnew,reco,used වල??????
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    15% ක් නේ වෙනවා කියන්නේ ඒ කියන්නේ 4% ක් නේ වැඩි වෙන්නේ.
    මුන් ලක්ෂ 10 යේ කාර් එක ලක්ෂ දෙක තුනකින් වැඩි කරයි.

    :baffled::baffled::baffled:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dan yen eka hodatama negala tiyenne, 1.25 per Yen tibba yen eka dan 1.35/37 ta negala, ekenma laksha 2-3ka paratharayak tiyenawa.