ඇත්තටම මොකක්ද 'හර්තාල්' කියන්නේ?
මේකේ නිර්වචනය දැනගන්න එක සෑහෙන්න වටිනවා. ඉතින් හර්තාල් ගැන පොඩි සටහනක් මේ.
'හර්තාල්' කිව්වහම 90% කගේ ඔලුවටම එන්නේ ප්රචණ්ඩත්වයක් වගේ දෙයක්. ඒ කියන්නේ පාරවල් වහලා, ටයර් පුච්චලා,කඩ ගිණි තියලා, පොදු දේපළ විනාශ කරලා අමුතු කෙලියක් වගේ එකක්. ගොඩක් දෙමව්පියන්ගෙන් ඇහුවොත් එයාලත් හර්තාල් කියන වචනය පැහැදිලි කරන්නේ එහෙම. හැබැයි ඒක සම්පුර්ණයෙන්ම වැරදි.
'හර්තාල්' කියන්නේ අපේ වචනයක් නෙවෙයි. ඒක ඉන්දියාවෙ Gujarat වලින් ආපු වචනයක්. එහි අදහස් වන්නේ පවතින රජයට-බලයට එරහිව ජනතාව විසින් සිදුකරන උච්චතම වැඩ වර්ජනයක් විදිහට.
එහිදී සේවා ස්ථාන, කාර්යාල, කඩ සාප්පු සහ උසාවි සම්පූර්ණයෙන්ම වසා දැමීම වගේම පාසල් සහ ව්‍යාපාරික ස්ථාන ස්වේච්ඡාවෙන් වසා දැමීම සිදු කෙරෙනවා.
රටක 'හර්තාල්' movement එකක් එන්නේ, ඒ රටේ රජය විසින් ගන්න අත්තනෝමතික තීරණ, ජනතාව උපරිම පීඩාවට පත්කිරීම වගේ බැරෑරුම් අවස්ථාවක. ඒ කියන්නේ මොකක් හරි රටක හර්තාල් එකක් එනවා කියන්නේ ඒ රජය stable නැහැ කියන එක. ඒ රජය ගැන ජනතාවට තවදුරටත් විශ්වාස නැහැ කියන එක.
මේක තමයි 'හර්තාල්' එකේ නිර්වචනය මිසක් ප්රචණ්ඩත්වය නෙවෙයි. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති ඔබ මේ 'හර්තාල්' එකට සහභාගී විය යුතුද නැද්ද කියලා.
ඔබ හරි. ඔව් මේකට ඔබ සහභාගී විය යුතුමයි. කොහොමද සහභාගී වෙන්නේ?
ඔබට පුළුවන්
- ඔබ වැඩ කරන ස්ථානයේ, නිවස ඉදිරිපිට, ඔබේ වාහනයේ කළු කොඩියක් ඔසවන්න.
- ඔබේ සේවා ස්ථාන, කඩ සාප්පු වසා දැමීම.
- කළු ඇඳුමින් සැරසී පාරට බැස විරෝධය පෑම.
- රාජ්‍ය, රාජ්‍ය නොවන, පෞද්ගලික අංශ එක්වී තමන්ගේ ගමේ/නගරයේ එක් ස්ථානයක රැස්වී විරෝධය පෑම.
- පවතින රජයට තමන් ඇයි විරුද්ධ යන වග තමන්ට හැකි වචන වලින් මහජනයා ඉදිරියේ පුවරුවක සටහන් කිරම.
- දුම්රිය, ලංගම, ටැක්සි, ත්‍රිරෝධ රථ, පෞද්ගලික බස් රථ ආදී එකී නොකී ප්‍රවාහන සේවා නතර කර දැමීම.
- සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ විරෝධය පල කිරීම.
මේ වගේ ඔබට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියනවා. එක්කෙනෙක් කරන දේ පස්සෙන් යන්න එපා. හෙට පුළුවන් නම් තමන් ඇයි මේ රජයට/පාලනයට විරුද්ධ කියන එක නිර්වචනය කරන්න, පෙන්වන්න. එතකොට තමයි මේ හර්තාල් එක තවත් ලස්සන වෙන්නේ. එකෙන් අදහස් වෙන්නේ නැහැ public protest වලට යන්න එපා කියන එක. එතන ගිහින් තමන් නිකන් හිටගෙන ඉන්නේ නැතුව තමන්ගේ විරෝධය උපරිමයට පෙන්වන්න.
1953 අගෝස්තු මස 12 වෙනිදා ලංකා සමසමාජ පක්ෂය ප්රමුඛ වාමාංශික පක්ෂ විසින් කැඳවන ලද මහා හර්තාලයක් කියාත්මක වුනා. එයින් වසර 59 කට පසුව තමයි නැවතත් මෙසේ ශ්‍රී ලංකාවේ දැවැන්ත හර්තාලයක් ක්‍රියාත්මක වීමට යන්නේ.
මේ සටහන දන්න අය එක්ක බෙදා ගන්න. සමහර මිනිස්සු සමාජ ගත කරන්න හදන වැරදි 'හර්තාල්' නිර්වචනයෙන් මිදී, ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී විදිහට රටම එකතුවී ආණ්ඩුව පන්නන දැවැන්ත 'හර්තාලයට' සහභාගී වෙමු.