ඔය පොඩි උන් ඉන්නවනෙ උන් පාතාලෙ කියල හිතන් ඉන්න ! අන්න උන්ව අල්ලන් ඌව මුරුංග අත්තෙ තියෙල ලොකු එවුන් වැඩේ කරගන්නව ! ඌ පොලිසියට අහුනොවෙනක්ම් ඌ වැඩේට ගන්නව ! පස්සෙ තව එකෙක් ! අර ලොක්ක එකෙක්, වැඩේ කරන පොඩි උන් මාරුවෙනව කාලෙන් කාලෙට ! අර jhon wick ෆිල්ම් වල වගේ Hitman කියල කෙනෙක් ලංකාවෙ නැතුවා ඇති !