මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...

ShanUK21

Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මෙලෝ එකෙක් කියවන්නෙ නෑ මේවා. නිකන් කාලේ නාස්තිවීමක් විතරයි !!!! !!!! !!!!!

    මාමෙ ඔන්න මෙ සැරේ රට කාපු රාජපක්ෂලා පැරදුනා බලය අහිමි උනා. කිරිබත් කමු.දෙවිගොල්ලා මාලිමාවෙ ජයග්‍රහණය ගැන කිව්වෙ නැද්ද
    ------ Post added on Nov 16, 2024 at 8:06 AM
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට යාළුලා "දැන් කාලෙ සංසාර අණතුර ගොඩක් ලොකුයි!!".. "දැන් කාලෙ සංසාර අණතුර හරි දරුණුයි!! බරපතළයි!!".. කිය කියා මං සැහෙන වාර ගණනක් කියල ඇති!!! ඒ කියලත් තාම සංසාර අණතුර ගැන තේරිලා නැති, "සංසාර අණතුර වැඩි උනාට අපිට මොකෝ?" කියල හිතන උදවියත් සෑහෙන ඇති. ඔන්න මං එහෙම අයටත් සංසාර අණතුර කියන්නෙ මොකද්ද?? ඒක හන්ද වෙන්නෙ මොකද්ද - මොනවද?? කියල පෙන්නලා තෝරලා දෙන්නත් model එකක් හදාගත්ත!!! 🙂🙂
    ඔය උදවිය දන්නවා ඇති නේ දැන් කාලෙ මිනිස්සුන්ට මානසික රෝග බහුල බව?? පොඩි එවුන්ගෙ ඉඳල වයසක එවුන් වෙනකම්ම මානසික ආතති - depression කතන්දර ඕසෙට බව?? ඔය දේවල් මීට අවුරුදු 40-45කට කළින් අහන්න වත් ලැබුණු එවා නෙවෙයි. අන්න ඒකට හේතුව දැන් කාලෙ සංසාර අණතුර උපරිමයටම වැඩිවෙලා මේ මනුස්ස ලෝකය තව දුරටත් මනුස්සයන්ට නොගැලපෙන ගානටම චොරවෙලා සවුත්තුවෙලා තියන එකයි!!! !!! !!! අද කාලෙ කාටවත් දිවැස් දිව්‍ය කන් ලබන්න බැරි, පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපද්දව ගන්න බැරිත් ඒකම තමයි!!!

    මෙන්න මේ විදියට අපට ඒ කතන්දරේ පෙන්වන්න පුළුවන්. Figure:
    {මට මේ technical කතන්දර පෙන්නන්න සුදුසුම ක්‍රමය.. 'මීටර් පාවිච්චි කිරීම' ඔළුවට ආව වෙලාවෙ පුදුම ජොලියක් ඇතිවුණා. 😊 මොකද නැත්නම් මේවා පෙන්නන්න explain කරන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. ඉතිං අදහස ආව ගමන් graphic එක හැදුව. දැන් ගොඩක් කල්!!! ඔන්න අදයි එළියට දාන්නෙ}

    යාළුලා ඔය වම් පැත්තෙ උඩ ඉඳල පහළට තියන මීටර් 4න් පෙන්නන්නෙ මේ ලෝකෙ සංසාර අණතුර ගොඩක් අඩු, මේ ලෝකෙ මනුස්ස වාසයට සුදුසු කාලෙ කියල ගන්න. අපි ගමු උඩම මීටරෙන් පෙන්නන්නෙ ඒ කාලෙට බාහිර සත්වයන්ගෙ බලපෑමෙන් මනුස්සයෙකුගෙ ඔළුගෙඩිය ඇතුලෙ induce නැත්නම් ප්‍රේරණය වෙන ධාරාවේ උපරිම ප්‍රමාණය කියල. එතකොට දෙවැනියට තියන එකෙන් පෙන්නන්නෙ ඒ ප්‍රේරණය වෙන ධාරාව නිසා ඒ මනුස්සයගෙ මානසික ක්‍රියාකාරීත්වයට තියන බලපෑම කියල හිතන්න. ඇත්තටම බලපෑමක් නැති ගානයි. දිවැස් - දිව්‍ය කන් හදාගන්න.. පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපද්දවගන්න.. ඕනෙ දෙයක් පුළුවන්!!! එතකොට 3න් වැනි එක තමයි ඒ බාහිර බලපෑම් වළින් induce වෙන ධාරාව උපරිම වෙලාවල සෛල වලට එන stress එක. මොකද current flow එක වැඩිවෙන්න වැඩිවෙන්න conduct කරන්න ඒ සෛල නොසෑහෙන්න දඟලන්න ඕනෙ. එතකොට අන්තිම එක තමයි ඒ stress එක තියන වෙලාවල සෛල ටික නඩත්තු කරන්න ඇඟට දඟලන්න වෙන දැඟලිල්ල. ලේසි නැහැ!!! Oxygen glucose supply වැඩිකරන්න ඕනෙ. වේගෙන් carbon dioxide අයින් කරන්න ඕනෙ. Temperature එක dissipate කරන්න ඕනෙ. එකම ක්‍රමය blood pressure නග්ගන එක තමයි. මං කතාවෙදි 'load වෙනව' කියල කිව්වේ ඔන්න ඔය සිද්ධියට තමයි. 🙂 ඒත් මේ කියපු සංසාර අණතුර හොඳටම අඩු කාලෙට එහෙම load වෙන කතා මොකුත් නැහැ. ඒ කාලෙට මිනිස්සු මැරුණම ආයි මිනිස්සු නැත්නම් දෙවි වෙන්නත් පුළුවන්. කෙළින්ම පෙරේත - තිරිසන් - නිරිසත් ඒවාට වැටෙන්නෙ නෑ!!! ඒ ගැන ඉදිරියෙදි හොඳටම තේරෙයි. එතකොට යාළුලා ඔය දකුණු පැත්තෙ meter set එක ඇවිල්ල දැන් තත්වය. කටුවලට තව යන්න බැරිනිසා නැවතිල තියනව. ඔලුගෙඩි fully overloaded!!! සමහර මිනිස්සු දැනටම තිරිසන්නු වගේ. ඔළු විකාර වෙච්ච එවුන් ගොඩයි. ඉතිං මැරිච්ච ගමන් අපායක!!! !!! !!! නොවැටුනොත් විතරක් තිරිසන් එකක. තිරිසන් වලිනුත් බේරුනොත් විතරක් පෙරේත එකක. එච්චර තමයි!!!

    එතකොට යාළුලා සංසාර පැවැත්මවල් / පුනර්භව සිද්ධ වෙන්නෙ වගේම දෙවි - මනුස්ස - තිරිසන් - පෙරේත - නිරිසත් සත්ව ජීවිත පවතින්නෙත් සංසාර අණතුර නිසා තමයි!!! හරියටම කිව්වොත් වෙන වෙන සත්වයන්ගේ භව එක්ක link / network වෙලා තියන එක නිසාම තමයි!!! !!! !!! එහෙම නොවුනා නම් සත්වයෝ මැරෙන්න වැටුණාම භව කුඩාවෙලා කුඩාවෙලා ඉබේම නිරුද්ධ වෙලා සත්වයෝ ඔක්කොම auto නිවන් යන්න ඕනෙ!!! Auto පිරිණිවන් පාන්න ඕනෙ!!! 😁 මොකද මැරෙනකොට මොළේ සෛලත් විනාශ වෙනවා. ඒ මොළේ ඇතුලෙ තව දුරටත් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' වීම ඉබේම නවතිනවා. එතකොට හරිනම් නිවිල යනව!!! ඒත් ප්‍රායෝගිකව එහෙම වෙන්න හම්බවෙන්නෙ නෑ!!! !!! !!! තමන්ගෙ මොළේ ඇතුලෙ වැඩේ නතරවෙන්න ගියාට link වෙලා තියන අනික් සත්වයන්ගේ මොළ වළින් වැඩේ ඇදගෙන යනවා!!! එතකොට වෙන ගැළපෙන ඇඟක් තේරිලා / select වෙලා ඒකෙ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' වෙන්න පටන්ගන්නවා. නතරවීමක් නෑ!!! !!! !!!

    ඔන්න ඔතන තමයි ධර්ම කාරයො - කාරියො ඔක්කොටම වැරදුණු, ඔක්කොමල වරද්දගත්ත තැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැක්කොත් දැක්ක වගේ ඉඳල.. මොකුත් නොහිත ඉඳල.. 'වර්තමානයේ' ඉඳල.. හිත නවත්තගෙන ඉඳල.. මොන කුණුහරුප වැඩක් කරලවත් ගැළවෙන්න බැරිත් ඒකයි!!! මං රහත් අනාගාමී ඕනෙම එකෙක් බල්ලෙක් පූසෙක් නැට්ටෙන් අල්ලලා ඇදගෙන ඇදගෙන යනවා වගේ වෙලා අපාගත වෙන බව කෙළින්ම කිව්වෙ ඒකයි!!! වැඩේ කියන්නෙ ඕකත් මට කළින් බුදුහාමුදුරුවොම කියල තියනව!!! නැට්ටෙන් අල්ලං ඇදන් යන කතාව නෙවෙයි!!! 😄 ඒ කාලෙත් 'පොඩි කාලෙ හිත් ප්‍රභාශ්වරයි!! ලොකුවෙන්න ලොකුවෙන්න කෙළෙස් එකතුවෙලා තමයි හිත් කිළුටු වෙන්නෙ!!' කියන සිද්ධිය වැරදියට අල්ලගත්තු කුණුහරුප කාරයො - කාරියො ඉඳල තියනව!!! අන්න ඒ උන්දලා දැන් උන්දලා වගේම හිත් නවත්තගෙන ඉඳල.. මොකුත් හිතන්නෙ නැතුව ඉඳල.. හිත් හිස්කරගෙන ඉඳල.. නිවන් යන්න කතාකරපු එකකට "හා හා ඔහොම කියන්න එපා!! පොඩි ළමයගෙ උදාහරණය අරං විහිළු කරාවි!!" මොකද්ද එකක් තමයි බුදුහාමුදුරුවො කියන්නෙ!!! මොකද පොඩි කාලෙ හිත් ප්‍රභාශ්වර උනාට, ඒවයි ලොකු එවුන්ගෙ තියන රාග - ද්වේශ - මෝහ කතා මොකුත්ම නැතිවුනාට, පොඩි එවුන් මැරුණ කියල නිවන් යන්නෙ / පිරිණිවන් පාන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකට හේතුව ආශ්‍රව සහ සංයෝජන හැටියට භාග්‍යවතුන්වහන්සේම පැහැදිළිව සඳහන් කරල තියනව!!! එයින් 'දස සංයෝජන'... සක්ඛාය දිට්ඨි - විචිකිච්චා - සීලබ්බත පරාමාස - කාමඡන්ද - ව්‍යාපාද - රූප රාග - අරූප රාග - මාන - උද්ධච්ච - අවිද්‍යා කියන්නෙ එකක් 0 ඉඳල 9 වෙනකම් වෙනස්වෙන variables 10ක් කියමු. එතකොට දස සංයෝජන වළින් 0,000,000,000 ඉඳල 9,999,999,999 වෙනකම් සත්ව ජීවිත හැදෙන මට්ටම් තොගයක් පෙන්නන්න පුළුවන්!!! කාමාශ්‍රව - භවාශ්‍රව - අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව 3ත් 0 ඉඳල 99 වෙනකම් වෙනස්වෙන variables 3ක් කියල ගත්තොත් එතකොට 000,000 ඉඳල 999,999 වෙනකම් මට්ටම් ගැන කියන්න පුළුවන්!!! ඉතිං ධර්මාණුකූලව ගත්තොත් සංයෝජන හා ආශ්‍රව එහෙම්පිටින්ම නැතිවෙන්න / ප්‍රහාණය වෙන්න ඕනෙ නිවන් යන්න නැත්නම් පිරිණිවන් පාන්න!!! !!! !!! යටින් ක්‍රියාත්මකවෙන technical කතාව අනුව ගත්තොත් සංසාර අණතුරෙන් එන බලපෑම එහෙම්පිටින්ම defeat වෙන්න තරමට පින් තියෙන්න ඕනෙ නිවන් යන්න නැත්නම් පිරිණිවන් පාන්න!!! !!! !!! ඉතිං නිවන් යන / පිරිණිවන් පාන එක හිතන තරම් ලේසි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??
     
    • Haha
    Reactions: Boole

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,554
    9,043

    pala nakiya
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මෙලෝ සිහි බුද්ධියක් තියෙන එකෙක් මේවා කියවන්නෙ නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    තොට පිස්සුද යකෝ. :growl: ඔය ඇවිල්ල මාත් එක්කම හැප්පිලා හැප්පිලා මකබෑවිලා යන්නම පෙරුම් පුරාගෙන ආපු පකයෙක්!!!
    බෙහෙත් බීපන් මොළේ sensitivity එක නැති වෙන්න. නොබී ඉන්න එපා. 🤷‍♂️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බෙහෙත් බීපන් මොළේ sensitivity එක නැති වෙන්න. නොබී ඉන්න එපා. 🤷‍♂️

    අවිජ්ජා පච්චයා සංකාරා වලින් පටන් අරන් මානසික ලෙඩකින් නතර වෙලා තියෙන්නේ, පව් ගෙදර මිනිස්සු
     
    • Wow
    Reactions: Candid-B

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    තොට පිස්සුද යකෝ. :growl: ඔය ඇවිල්ල මාත් එක්කම හැප්පිලා හැප්පිලා මකබෑවිලා යන්නම පෙරුම් පුරාගෙන ආපු පකයෙක්!!!
    මාමේ දැන් මාමටම නේද මකබෑවෙන්නම කෙලවෙලා තියෙන්නේ. මෙහෙන් ණයබර අරහෙන් නැන්දාගෙන් බැනුම්. ඔය වගේ හැම පැත්තෙන්ම කෙලවෙලා තියෙන්නේ මාමටම නේද මෙතන පොර ටෝක් දුන්නට තමන්ගෙ ප්‍රශ්නවලදිවත් තාම හිත හදාගන්නවත් බෑ නේද පේනවනේ නොරහත් බව
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මාමේ දැන් මාමටම නේද මකබෑවෙන්නම කෙලවෙලා තියෙන්නේ. මෙහෙන් ණයබර අරහෙන් නැන්දාගෙන් බැනුම්. ඔය වගේ හැම පැත්තෙන්ම කෙලවෙලා තියෙන්නේ මාමටම නේද මෙතන පොර ටෝක් දුන්නට තමන්ගෙ ප්‍රශ්නවලදිවත් තාම හිත හදාගන්නවත් බෑ නේද පේනවනේ නොරහත් බව

    meya rahathlud? 🤣
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    අවිජ්ජා පච්චයා සංකාරා වලින් පටන් අරන් මානසික ලෙඩකින් නතර වෙලා තියෙන්නේ, පව් ගෙදර මිනිස්සු
    කියලා වැඩක් නෑ. මෙච්චර අමාරුවෙ වැටිලත් තාම තේරුම් අරන් නෑ ඉන්න තැන. ලෝකෙට ණය වෙලා ගෙවල්වල මිනිස්සු පුදුම දුකක් විදින්නේ. ඒකෙන් ගැලවෙන්නවිදිහක් හොයනවා නෙවෙයි අනුන්ව රහත් කරවන්න දඟලන්නේ. ඒත් වැරදි විදිහට තමන් නොරහත් බව තාම තේරුන් අරන් නෑ
     
    • Like
    Reactions: Fiona Dabare

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    අවිද්යාව
    ඔව් රහත් කියලා හිතාගෙන තමයි මේ තඩි හෑලි ලියන්නේ.ඔය රහත් වෙලා කියලාහිතන් ඉන්න මුලාව නිසා තමයි මේ ඔක්කොම හෙන ගෙඩි මේ මනුස්සයට ඇතිවෙලා තියෙන්නේ. එහෙම කියලා අනුන්ව ගොඩ දාන්න පත හෑලි ලියනවා තමන්ගෙ දියුණුවක් නොබලා.

    දුක කියන්න මෙතනට👇
    ------ Post added on Nov 25, 2024 at 4:06 PM

    මාමේ වැස්සට සීතලයි නේද. 😜
    ------ Post added on Nov 29, 2024 at 10:14 AM
     
    Attachments

    • FB_IMG_1732519149394.jpg
      FB_IMG_1732519149394.jpg
      45.1 KB · Views: 36

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට මෙන්න තියනව යාළුලා ඔහෙලත් ඇතුළුව ඉපදිලා ඉන්න සත්වයන් හැමෝගෙම ඔලුගෙඩි අස්සෙ සිද්ධවෙන කතාන්දරය. 🙂

    ඔතන ඔය පෙන්නල තියෙන්නෙ පින් මට්ටම් 3ක මිනිස්සු 3 දෙනෙක්ගෙ භව වල ප්‍රමාණයන්ට කාලයත් එක්ක සිද්ධවෙන දේ තමයි!!! එතකොට මං ඔතන model කළේ මේ ලෝකෙ කැරකෙන එකෙන් තියන effect එකයි.. මේ ලෝකය ඉලිප්සාකාරව back-hole එක වටේ යනකොට එන effect එකයි.. එහෙම යන්න යන්න මේ ලෝකය black-hole එකට තව තව ලංවෙන එකෙන් එන effect එකයි.. effects 3 තමයි!!! එතනදි ලෝකෙ කැරකෙන නැත්නම් රෑ - දවල් වෙන එකෙන් එක sine wave එකක් form වෙනවා. ලෝකය black-hole එක වටේ ඉලිප්සාකාරව (oval shape) ගමන් කරන එකෙන් තව sine wave එකක් form වෙනවා. ලෝකය යන්න යන්න black-hole එකට කිට්ටුවෙන එකෙන් ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙන බලපෑමක් එනවා. ඒ effects 3ම එකට එනකොට ඔන්න ඔහොම වෙනවා!!! 😁 එතකොට යාළුලා ඔහොම දෙයක් වෙන්න හේතුව තමයි black-hole එකට ලංවෙන්න ලංවෙන්න සත්වයන්ගෙ මුළු operation එකම 'ඤාව් වෙන' එක!!! 😂 'ඥාව් වෙන' කිව්වෙ අමාරු වෙන - අපහසු වෙන - unbalance වෙන - කචල් වෙන - අවුල් වෙන - jam වෙන ඔක්කොම එතනදි සිද්ධවෙන නිසයි. 😌 එතකොට එක පැත්තකින් ඇඟේ 'braking force එක' අඩුවෙලා භව / fields ලොකුවෙනව!!! අනික් පැත්තෙන් මානසික ක්‍රියාකාරීත්වය අවුල් වෙලා, ඒත් භව / fields ලොකුවෙනව!!! සත්වයන්ට ජීවිතය දුෂ්කර වෙනව!!! Black-hole එකෙන් දුරස්වෙන්න දුරස්වෙන්න ඔන්න ආයි පොඩ්ඩක් සමනය වෙනව!!! ඔය ඔහෙල අහල / කියවලා තියන 'හොඳ කාල' එනව.. 'නරක කාල' එනව.. 'මාරක' එනව.. කතාවල පදනමත් ඔන්න ඕක තමයි!!! !!! !!! 😊 😌😌

    එතකොට යාළුලා මනුස්සයෙක්ගෙ mentality එක හොඳට තියෙන්නෙ.. ඔලුව හොඳට වැඩකරන්නෙ.. නැත්නම් 'යෝනිසෝමනසිකාරය' තියෙන්නෙ 10ට අඩුවෙන් තියෙද්දියි කියල සැළකුවොත්, වම්පැත්තෙ එකාට සෑහෙන කාලයක් යනකම් යෝනිසෝමනසිකාරය අඩු-වැඩි වෙවී තියනව. මැද එකා 'යෝනිසෝ' 'අයෝනිසෝ' අතරෙ දෝලනය වෙවී / වැනි වැනී ඉන්නව. දකුණු පැත්තෙ එකා අයෝනිසෝමනසිකාරයෙන් මයි!!! ඒකත් අඩු-වැඩි වෙනව. ඕකෙ යෝනිසෝ කාලෙ තමයි ධර්මයත් පුළුවන්. අයෝනිසෝ නම් ධර්මය හරියන්නෙත් නෑ!!! එතකොට සමහරුන්ට දෙයක් කිව්වට වැඩක් නෑ. ඒත් සති ගණන් මාස ගණන් time gaps තිය තියා repeat කෙරුවොත් සමහර විට වැඩක් වෙන්න පුළුවන්!!! තව සමහරෙකුට දෙයක් කරගන්න බෑ. ඒත් සති මාස ගණන් repeatedly try කළොත් ඒ දේවල් කරගන්න පුළුවන් වෙනව!!! එහෙම වෙන්නෙ සෛල වලට relief එකක් හම්බවෙන කාල වල sensitivity හොඳයි. සියුම් variations දැනෙනව!!! ඔළු හොඳට වැඩකරන්නෙ එතකොට තමයි!!! ඒත් සෛල stress වෙන්න stress වෙන්න සියුම් variations දැනෙන්නෙ නැතුව යනවා!!! එතකොට නිවිච්ච - තැන්පත් නෙවෙයි, පත්තුවෙන - කුලප්පු වෙච්ච චරිත බවට පත්වෙනවා!!! ඒ අයගෙ හිත් වල විසිරීම වැඩියි!!! ඒ කියන්නෙ භව සාමාන්‍ය ඒවාට වඩා ලොකුයි!!! උන්ගෙ හිත් යන්නෙම නසරානි වැඩවලට. අනුන්ට හිංසා පීඩා කරන, ගහන බණින ඒවට තමයි.

    අන්තිමට යාළුලා මීටර් කටු උපරිම දකුණට ගියයි කියන්නෙ තව දුරටත් ඒ භව මනුස්ස මට්ටමට ගැළපෙන්නෙ නැතුව යනවා!!! !!! !!! ඉතිං මොකද වෙන්නෙ, ලොකු කතන්දරයක් වෙනවා!!! 😁 කතන්දරය පැහැදිලි කරන්න උදාහරණයකුත් ඕනෙ වෙනව. අපි ගමු double line rail road එකක, ඒ කියන්නෙ සමාන්තර රේල් පාරවල් 2ක් තියන හරියක එකම අතට යන කෝච්චි 2ක්. 🙂 එක කෝච්චියක් අවුරුදු 60-70ක් තිස්සෙ දුවපු දැන් හොඳටම අබලන් එකක්. එන්ජිම දැන් දුවන්නෙ කැහැ කැහැ. 😄 ඒ කිව්වෙ හිට හිට දුවන්නෙ. Lights dim වෙනව. ආයි පත්තුවෙනව. ඔන්න නිවුන මෙන්න නිවුන ගානට තියෙන්නෙ. කෝච්චියත් දැන් නැවතුනා දැන් නැවතුනා ගානට තමයි යන්නෙ. ඒක slowdown වේගන යන ගමන්!!! අනික මේ හදපු ගමන් කෝච්චියක්!!! ඒකෙ lights බබලනවා. ඒක ටික ටික speedup වෙවී බබා වගේ යන ගමන්. දෙකම එක speed!!! කෝච්චි දෙකේම දොරවලුත් එකට සෙට්වෙලා තියෙන්නෙ!!! ඉතිං මොකද වෙන්නෙ, මේ 'කෝච්චිය' නැත්නම් මේ ඇඟ හිටින්න යනකොට කෝච්චියෙ ඉන්න එවුන්, උඹගෙ පංච උපාදානස්කන්ධය, යන කෝච්චියට නැත්නම් අළුත් ඇඟට මාරුවෙනවා!!! හැබැයි ඇත්තටම නම් මොකුත් 'මාරුවෙන්නේ'.. මේකෙන් ඒකට යන්නේ.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙනිං වැඩක් තමයි වෙන්නෙ!!! !!! !!! 🙂🙂

    'පරණ ඇඟ' නැත්නම් මේ ඇඟ දුර්වල වෙලා භවය / field එක තව දුරටත් මේ ඇඟට ගැළපෙනවා මදිවෙන්න මදිවෙන්න electromagnetic waves බාහිර පරිසරයේ පැතිරෙන්න ගන්නවා!!! Transmit කරනවා වගේම වෙනවා!!! 😁 එහෙම transmit වෙනකොට ඒ field එකට ගැළපෙන ගැළපෙන 'ඒ වෙද්දි අළුතෙන්ම හැදීගෙන යමින් පවතින' ඇඟවල් වල ඒ field එකෙන් electricity induce වෙන්න වගේම ඒ මගින්ම පංච උපදනස්කන්ධයත් copy / පිටපත් වෙන්න පටන්ගන්නවා!!! බොළල්ල මං මේ කියන්නේ තත්පර දසම ගණනක් ඇතුළේ සිද්ධවෙලා ඉවරවෙන්න පුළුවන් වැඩක්!!! 😊 ☺️☺️ අන්න එතනදි ඇඟවල් තොගයක operation එක පටන්ගැනුනට maximum resonance ඇතිවෙන්නේ හොඳටම ගැළපිච්ච / match වෙච්ච ඇඟෙන් තමයි!!! !!! !!! ඊළඟට කාලයත් එක්ක පරණ / කළින් ඇඟේ resonance අඩුවේගන අඩුවේගන යනවා!!! අළුතෙන් හොඳටම සෙට්වෙච්ච / ගැලපිච්ච ඇඟේ resonance වැඩිවේගන වැඩිවේගන යනවා!!! !!! !!! මං ආයිත් මතක් කරනවා, මේ explain කරන්නේ තත්පර දසම ගාණක් ඇතුළත සිද්ධවෙලා ඉවරවෙන්න පුළුවන් කතාවක්!!! 😌😌 ඔන්න එතකොට 'cross-fade එක' පටන්ගන්නවා!!! !!! !!! බාහිර සත්වයන්ගෙන් resonate වෙන memory combinations ඔක්කොම "කොල්ල එනකොට කෙල්ලත් එනවා.. අප්පච්චි එනකොට ළමයිත් අතේ එල්ලිලා එනවා.. අයිය කෙනෙක් එනකොට උගේ වටේ ඉන්න හෙන්චයියෝ රැලම එනවා.. වගේ පරණ ඇඟෙන් අයින් වෙවී අළුත් ඇඟත් එක්ක resonate වෙන්න ගන්නවා!!! ඊළඟට බාහිර සත්වයන් ඔක්කොටම focus වෙන්නේ ඒ maximum resonance තියන / හොඳටම ගැලපිච්ච ඇඟ තමයි!!! !!! !!! ඉතිං ඒ ඇඟේ භවය / field එක stable වෙලා එහෙම්මම අල්ලල හිටිනවා!!! Resonate වීමක් නැති නිසා පරණ / කළින් ඇඟෙයි අළුතෙන් operation එක පටන්ගත්ත අනික් ඇඟවල් වලයි fields අඩුවෙලා අඩුවෙලා යනවා!!! පරණ ඇඟේ vital functions වලටවත් energy නැති නිසා ඒක එහෙම්මම චකබ්ලාස් වෙනවා!!! මැරෙනවා!!! එතකොට වින් - නාම operation එක පටන්ගත්තට continue වෙන්නෙ නැති නිසා අළුතෙන් හැදෙන්න ගත්ත අනික් ඒවත් එහෙම්මම නැවතිලා පස්සෙ විනාශ වෙලා යනවා!!! Abort වෙනවා!!! සමහරක් එවුන්ගෙන්, කලාතුරකින්, ඔන්න මැරෙන්නම යනවා ආයි recover වෙනවා.. ආයි මැරෙන්නම යනවා ආයි recover වෙනවා.. ආයිත් මැරෙන්නම යනවා recover වෙනවා.. විදියට මැරෙන එක දවස් ගණන් / සති ගණන් / මාස ගණන් ඇදෙන - ඇදි ඇදී යන situation එකත් සෙට්වෙනවා!!! අන්න එහෙම උනාම ඒ අහල පහළ සති ගණන් - මාස ගණන් හැදිච්ච ළමයි / බලු පැටව් / පූස් පැටව් 'මළ දරු උපත්' (still births) 1-2, 10-15 උනත් වෙන්න ඉඩ තියනවා!!! 😊 😔😔 ☺️☺️

    කොහොමහරි මේ කොච්ච්චියේ එවුන් ඒ කෝච්චියට මාරුවෙන එකට බොට කොරන්න දෙයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් එහෙම මාරුවෙන කොට ඒ වින් - නාම operation එකේ ඵලය වෙච්ච 'බොටත්' ඒ ඇඟට මාරුවෙන්නම වෙනවා!!! !!! !!! උඹව ඇදගෙන ගියා... ගහගෙන ගියා... වගේ වෙනවා!!! !!! !!! නිවන හරි වෙන මොකක් හරි එකක් දැකපු එවුන් උනත් කීසීම ප්ලස්නයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 භව නිරුද්ධ වෙලා වැඩේ ඉවර නොවුනොත් බබා හම්බෙනවා!!! !!! !!! 🤣🤣🤣 බොළල්ලා මට ඕකට සෙට්වෙච්ච හොඳම උදාහරණය 'අතීතයේ හිටපු එවුන් උඹලගෙ පුකවල් විකුණලා' වගෙයි කියන එක තමයි!!! 😳😳 😁 😄😄 මොකද, ඔය උඹ උනාට උඹගෙ පුක උඹේ නෙවෙයි!!! !!! !!! 😳😳 😲😲 😄😄 ඒ පුක ගත්ත එවුන් / දැන් පුක අයිති එවුන් ඒකට මොනව කොරයිද දන්නේ නෑ!!! 🤪 😄😄 🤣🤣 උන් උඹගෙ පුක ගෙනියන ගෙනියන තැනට බොට යන්නම වෙනවා!!! !!! !!! 😁 😅😅 😑😑😑
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට යාළුලා මෙන්න මේ කරුණු ටිකත් හරි නම් ඔය cross fade කතාවත් එක්කම ලියවෙන්න ඕනෙ. ඒත් ඔක්කොම එකට ලියන්න ගලපගන්නත් අමාරුයි. එක ගොඩේ උනාම තේරුම් ගන්නත් අමාරුයි. ඒ නිසා මං වෙනම ලියනව. 😌
    මෙතනදි මං meter 3ම එහෙම්පිටින් දකුණට ගිහිං නැතිවෙලා යන එකෙන් අදහස් කළේ ඒ සත්වයන් 3න් දෙනාම වයසට ගිහිං ආයුෂ ඉවරවෙලා මැරෙන එක තමයි. භව තවදුරටත් මනුස්ස මට්ටමට ගැළපෙන්නේ නැතුව ගියාම ඉබේම "~ඛන්ධානං භේදෝ. කලේබරස්ස නික්ඛේපෝ. ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ." වෙනවා!!! පංච උපාදානස්කන්ධය බිඳිල යනව. මළසිරුර බැහැර කරන්න වෙනව. ජීවිතය නමැති ඉන්ද්‍රිය සිඳිල යනව. මොකද ඇඟ ඇතුලෙ අවයව - ඉන්ද්‍රිය - මාංශ පේශි ක්‍රියාත්මක කරවන්න වෙනම energy source එකක් / generator එකක් සත්ව ඇඟවල් වල නෑ!!! !!! !!! ඒ හැම දේටම අවශ්‍ය energy ලබාගැනෙන්නෙත් භවයේ තියන energy එකෙන්ම තමයි!!! ඒ ultra ultra ultra high frequency range එකක තියන electrical & electromagnetic waves වළින් ඒ 'waves වලට අදාළ කතන්දර' ටික.. සංඥා - වේදනා දෙක.. පුළුවන් 'මොළ' නැත්නම් 'මනස' කියන ආයතන වලදි විතරයි!!! !!! !!! ඉන් පිටතදී ඒ ඔක්කොම just 'power' just 'energy' පමණයි!!! !!! !!! මොළෙන් ඒ current flow එකෙන් ටිකක් muscle එකකට direct කළාම ඒක ඇකිලෙනවා!!! අඩු කළොත් ඇකිලීම අඩුයි වැඩි කළාම වැඩියි. වෙන්නෙ ඔන්න ඔච්චරයි. ඒ වගේම මුළු ඇඟේම stability maintain කරන්න.. ආශ්වාස ප්‍රශ්වාස operation එකට.. heart එකේ operation එකට.. නිරන්තරයෙන් මොලයේ ඉඳලා මුළු ඇඟ පුරාම ඔය energy / power drive කෙරෙනවා. {සියලු සත්වයෝ නාගෙන අනාගෙන ඉන්න aura - චක්‍ර කතන්දර වල යටින් ක්‍රියාත්මක වෙන්නෙත් ඔන්න ඔය ultra ultra ultra high frequency electrical & electromagnetic waves තමයි!!! !!! !!! උඹ ස්වභාවිකවම ඇඟ stabilize වෙන බද්ධ පර්යංකයෙන් ඉඳගෙන සමාධිගත වුනොත් ඒ drive වෙන energy අන්තිම අඩුවෙනවා!!! නිරෝධ සමාපත්තියටම සමවැදුනොත් ඇඟේ activities නැත්තටම නැතුව යනවා!!! !!! !!! ඔලුගෙඩියේ විතරක් පොඩි radiation එකක් තියෙයි}. බාහිරින් ඉන්න සත්වයන්ගේ focus එක පරණ ඇඟෙන් ගිලිහිලා අලුත් ඇඟට යොමුවෙච්ච ගමන් පරණ ඇඟේ energy / power බැහැගෙන බැහැගෙන යනවා!!! අඩුවෙනවා!!! Heart එකයි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාකාරීත්වයයි පවත්වන් යන්න energy / power නැතිවෙච්ච ගමන් බඩු බනිස්!!! 😁 ඉබේම මැරෙනවා!!!
    එතකොට බොලල්ලා මනුස්ස එකකින් ආයුෂ ඉවරවෙලා මළාම ඊළඟට තියෙන්නෙ පෙරේත මට්ටම තමයි!!! ඉතිං පෙරේතයෙක් / පෙරේතියෙක් නැත්නම් භූතයෙක් / භූතියෙක් ඉපදෙනවා!!! !!! !!! {භූත = පෙරේත එවුන්ගෙ චාටර් පොරවල්!!! නිකං පෙරේත ඇවිල්ල අහිංසක එවුන්!!!} පරණ එකේ කලේබරස්ස නික්ඛේපෝ වෙනව (මරණය). අලුත් එකේ කන්දානං පාතුභාවෝ වෙනව (උපත). දෙකම සිද්ධවෙන අවස්ථාව පුනර්භවයක් කියල කියනවා!!! !!! !!! අන්න එතනදි බොලල්ලා, තොපිව දෙකට කඩනව.. නැත්නම් දෙකට පලනව.. වගේ වෙනවා!!! !!! !!! 😯😳😲 😌😌 ඒ කියන්නෙ තත්පර ගාණක ඉඳල විනාඩි ගණනක් වෙනකම් කාලයක් උඹලට ඇඟවල් දෙකෙන්ම ඇහෙන්න - පේන්න - දැනෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා බොලල්ලා, බොලාට මොනව කරලවත් මේ ධර්ම මාතෘකාව නම් මඟහරින්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 😅😅 අන්තිමට අනිවා ගූ ගහගෙන දඟලන්න වෙනවා!!! !!! !!! 😌😌 😑😑😑 මං තුමා සරණ නොගොහින් ගැළවෙන්නත් බැරි සෙයක් තමයි තියෙන්නෙ!!! !!! !!! 😌😌 ඒකට මටත් කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑

    අන්තිමට යාළුලා ආයුෂ ඉවරවෙලා මැරෙන එකට ස්වභාවධර්මය කෙළින්ම සම්බන්ධ බව ඔය video එකෙන් පැහැදිළිවෙන්න ඇති නේ... ඒ නිසා සමහර අවස්ථා වල එකම පාරෙ / පුරේ / ගමේ කිහිප දෙනෙකුට එකට 'වෙලාව එනවා'!!! අන්න එතකොට එකම පාරෙ / පුරේ / ගමේ මළ ගෙවල් 3-4 එකට සෙට්වෙනවා!!! ඒක මං note කරපු case එකක්!!! 😁 'ඉපදිච්ච ප්‍රදේශයේම ජීවිතේ ගතකරපු' වයසක අය - ලෙඩින් හිටපු අය සම්බන්ධයෙන් විශේෂයි. 😌😌

    තව වැදගත් දෙයක්. උඹල එක එක්කෙනාගෙ ජීවිත වලට අදාළ ඔය meters බුහ් ගාල දකූණු පැත්තට ගියොත් බොළා කොච්චර ලොකු ලොකු උන්දලා උනත්.. වැදගත් උන්දලා උනත්.. උගත්තු උනත්.. සල්ලි කාරයෝ උනත්.. ඔය ඉන්න ඉන්න තැන්වලම මැරිල වැටෙනවා!!! 😯😯 😲😲 😄😄 කොරෝනා වලදිත් උනේ ඒක!!! මිනිස්සු හිටිවනම මැරිල වැටෙනවා.. හුස්ම ගන්න බැරුව දඟලලා දඟලලා මැරෙනවා.. දැකලා අනික් මිනිස්සු ඔක්කොම කළබල වුණා. 'ෆුල් අන්දෝස්' උනා. මහා පිරිසක් එහෙම කළබල වෙච්චි ගමන් අනිවා environment එක කචල් වෙනවා!!! ඉතිං ඔක්කොගෙම meters නිකම්ම දකුණට ගියා. ඒ ගියපු උන්ගෙන් limit exceed වෙච්ච එවුන් ඔරොත්තු දෙන්න බැරුව මැරුණා. කාලයක් යනකොට ඔක්කොම බයවෙලා බයවෙලා බයවෙලා තවත් බයවෙන එක නතරවුණා. පැත්තකින් මිනිස්සු වෙන කරන්න දෙයක් නැති කමටම මැරෙන්න හිත හදාගත්ත නිසා environment එක settle උනා. අනික් පැත්තෙන් fields වල අළුතෙන් ගැස්සෙන / ලොකුවෙන ඒවා නැති නිසාත් environment එක settle උනා. {සත්වයන්ගේ permanent magnet නෙවෙයි. Electromagnet. ඒවයින් අනික් භව වලට බලපෑමක් තියෙන්නෙ vary වෙනවනම් (ලොකු - පොඩි වෙනවනම්) විතරයි. Vary වෙන එක නැවතුනාම නිකං resonance විතරයි!!! නිකම් 'හ්ම්ම්ම්ම්...' ගාලා වගේ එකම ගානට හිටිනවා. ඒක කාලයත් එක්ක overdrive වෙච්ච ඒවා සත්වයන්ගේ capacities අනුව limit වෙලා environment එක ඉබේමත් settle වෙනව. එතකොට meters ටික ටික වමට එනව. හැබැයි කළින් තිබ්බ ගාණටම නම් එවෙන්නේ නෑ!!! !!! !!!} අන්න ඊටපස්සෙ meter වමට එන්න එන්න මිනිස්සු cool down වෙලා.. ඔරොත්තු දීමේ හැකියාවක් ඇතිවෙලා.. ලෙඩේ control උනා!!! ඔය case එක වෙන්න ගද්දි මං full capacity හිටියනම් environment එක ඔච්චර කචල් වෙන්නෙ නෑ. Fields මගෙන් damp වෙලා regulate වෙනවා. ඔච්වචර build-up වෙන්න හම්බවෙන්නේ නෑ!!! එහෙම උනා නං meters wholesale එකේ දකුණට යන්නෙත් නෑ. මිනිස්සුන්ගෙ ඔරොත්තුදීමේ හැකියාව ඔච්චරට පිරිහෙන්නෙත් නෑ. දාස් ගාණක් මැරිල අනික් එවුන් ඔක්කොම බේරෙන්න තිබුණා. කොරෝනා කාලෙ වෙච්ච සීන් එකක් මං කියලත් ඇති!!! 😌😌

    හරි. ඉතිං බොලල්ල කරන්ට් - කාන්දම් කතන්දරයක් නිසා හැදිල ඉන්න ඔහෙලට අපිට පිරිණිවන් පානකම් ගැලවිල්ලක් නැහැ. සීලය ඉන්ද්‍රිය සංවරය මොකටද? කියල තේරුණාම සංසාර කතන්දරේ මට එපාම උනා. මොකද මේකෙ හොඳ මිනිස්සු.. ගුණ යහපත් මිනිස්සු.. අහිංසක මිනිස්සු.. කියල කාටවත් විශේෂයක් නැහැ. ඒක "සංසාර පැවැත්මවල් හරි අසාධාරණයි!!" කියලා බුදු හාමුදුරුවොම කියල තියනව. "කෙළෙස් අඩු සත්වයෝ ඉන්නවා. ධර්මය දැනගන්න ලැබුනොත් ගැලවෙයි. නැත්නම් අනාථ වෙයි" කියලා කියල තියෙන්නෙත් ඒකම තමයි. දැනට මේ මුළු ලෝකෙම එවුන් යන්නෙ කැලේ. කිසි එකෙක් ගැලවෙන්නේ තියා ආයි මනුස්ස එකකට වත් සෙට්වෙන්නේ නැහැ. ඔක්කොම නිරිසත් තිරිසන් පෙරේත 3න් එකකට තමයි. ඒකත් බුදුහාමුදුරුවොම කියල තියනව නේ?? මං කොහොමහරි ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය full detail කරල කියල දීලා පව්කාර වැඩ කරල කරලා මේ මනුස්ස ජීවිතය වණ කරගන නැති හැමෝටම ගැළවෙන්න පාර හදනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ බෙහෙත් ටික ගන්නේ නැද්ද දැන්. වෙලාවට බෙහෙත් ගන්න. වරද්දන්න එපා..