මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...

ShanUK21

Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මනුස්ස ජීවිතය වණ කරගන නැති හැමෝටම ගැළවෙන්න පාර හදනව
    පොර ටෝක් දෙන්න කලින් ණය ගෙවලා ඉදහන් මාමෙ. අරහේ දරුවො පවුල පුදුම දුක් විදිනවා මෙහේ මේ මිනිහා අනුන්ව ගලවන්න පාර හදන්න හදනවා මුලාවෙලා
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා 'පව්කාර වැඩ කරල කරලා මේ මනුස්ස ජීවිතය වණ කරගන නැති හැමෝටම ගැළවෙන්න පාර හදනව!!' කිව්වට දැන් පාර නම් තව හදන්න දේකුත් නෑ. හදල ගොඩක් කල්!!! 😊 "ඔහෙල කවුරුවත් මීට කළින් ඉපදිලා ඉඳල නෑ!! ඔහෙල සංසාරෙ ඇවිල්ලත් නෑ!! සංසාර පැවැත්මෙන් ආපු දාර / තඩි / massive සංසාර මතකයක් විතරයි ඔහෙලට අපිට උරුමවෙලා තියෙන්නෙ!! ඒ මතකයේ තියෙන්නෙ තමන්ටම වෙච්ච, තමන්ම හිතපු - කියපු - කරපු මොනවත් නෙවෙයි!! ඒ මතකයන්ට බයවෙන්න - කළබල වෙන්න - පසුතැවෙන්න මොකුත් එපා!!" කියන බව කියල දීලා මං ඔහෙල හැමෝම අණතුරෙන් බේරගෙන - ගලවගෙන ඉවරයි ඇත්තටම!!! !!! !!! 🙂🙂 එතකම් අණතුර තියෙන්නෙ නොදන්න කමට වැඩේ අනාගන්න නිසයි!!! දැන් කීයටවත් එහෙම වෙන්නෙ නැහැ!!! !!! !!! මගෙත් එක්ක හිටපු අය බලහත්කාරයෙන් සෝවාන් / සෝතාපන්න කරල තියෙන්නෙ!!! 😁 🙂🙂 එතකොට වෙන කවුරුවත් මේ මං කියන කතාව නොකියන්නෙ ඒ තමයි හැටි!!! !!! !!! මුළු මහපොළවේම පස් වළින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි ධර්මය අවබෝධ කරගන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙන් මං විතරයි ධර්මය 100% perfectly අල්ලං තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගෞතම බුද්ධ සාසනයේ භාග්‍යවතුන් වහන්සේයි, මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන් වහන්සේයි ඊළඟට මායි හැරෙන්න එහෙම අවබෝධයක් වෙන කාටවත්ම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    එතකොට යාළුලා සංසාර මතකයන් අපේ නෙවෙයි උනාට... ඒ තියන දේවල් අපිම කියපු - කරපු - හිතපු ඒවා නෙවෙයි උනාට... ඒ සිදුවීම් වළින් බැටකාපු - දුකට පීඩාවට පත්වෙච්ච සත්වයන්ට ඒවා මතක් වෙන්නෙ ඒ සිදුවීම් වෙච්ච දවසෙ - වෙච්ච වෙලාවෙ විදියටමයි!!! !!! !!! එතකොට උන්ට 'අසූහාරදාහටම තදවෙලා' දෙස් දෙවුල් තියන්න - පළිගහන්න තියාගත්තොත් මිසක් කිසීම සමාවක් නම් ලැබෙන්නෙ නෑ!!! !!! !!! අන්න එතනදි උන් සිහිකරන සිදුවීම් වලට අදාළ මතකයන් අපේ ඔළුගෙඩි අස්සෙ තියන ඒවා resonate වෙලා resonate වෙලා boost වෙලා, අපිට අනිවාර්යයෙන්ම විපාක විඳින්න වෙනවාමයි!!! !!! !!! ඔන්න ඕකෙන් බේරෙන්න අනිවාර්යයෙන් මහ විශාල ශක්තියක්.. මහ විශාල පුණ්‍යශක්තියක්.. අවශ්‍යයි!!! !!! !!! ඒ පුණ්‍යශක්තිය උපතින්ම ලැබිය යුතු එකක් වන අතර තනිව ධර්මය පරතෙරටම අවබෝධ කරගැනීමට ඇති හැකියාවේ ප්‍රමාණයෙන්.. 'දිට්ඨිසම්පන්න බවේ ප්‍රමාණයෙන්' එය represent / පිළිබිඹු වෙයි!!! !!! !!! තනිවම ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය නැති උදවිය දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභියෙක් ගෙන්ම පින් රැස්කරගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට මාත් හිරවුණේ ඔන්න ඔය පින් කතන්දරේට තමයි. 😌😌 මොකද දැන් වේළාම සුත්‍රයට අනුව මේ මුළු ලෝකෙම අයට පින් රැස්කරගන්න ඉන්නේ මං විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {අනික් එවුන් ඇත්ත කතාව කියල දීලත් පිළි නොගන්න එවුන්!!! උන්ගෙන් කොහේ පින් රැස්කරගන්නද??? 😂😂} ඒත් ඒක කියන්න ගියපු ගමන් මං හම්බකරගන්න හදනවා වගේ වෙනව!!! වැඩේ අල වෙනව!!! 😄😄 මං ඕව ඔක්කොමත් කිව්වා!!! ඒ කියලත් මට සළකලා මගෙන් පින් රැස්කර ගැනීම සම්බන්ධයෙන් ඔහෙලගෙ ප්‍රතිචාරය අන්තිමයි!!! !!! !!! 😔😔 ඒ තත්වය යටතේ ඔහෙලට තියන එකම විසඳුම '1කේ 100යෙ ඒවයින්' පුළුවන් තරමකට පින් කරගෙන මදි අඩුපාඩුවට ඉවරයක් වෙනකම් විඳින්න වෙන දුක් වේදනා සේරම විඳගෙන ඉඳීම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑
    නිකමට වගේ මතක තියාගන්න. පිළිම වළින් / පින්තූර වළින් / චෛත්‍ය වළින් / බෝ ගස්වළින් පින් කඳුළක් වත් රැස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පණ තියන සතෙකුට කන්න බොන්න දීල සැලකුවම පින් 1ක් ලැබෙනව!!! පණ තියන මනුස්සයෙකුට කන්න බොන්න දීල සැලකුවාම පින් 100ක් ලැබෙනව!!! ඒ මනුස්සය සිවුරු අඳින කෙනෙක්ද? නැද්ද? කියන එකත් අදාළ නෑ!!! !!! !!!

    මෙතනදි යාළුලා මං එහෙම්පිටින්ම වෙනස් කෙනෙක්!!! භාග්‍යවතුන්වහන්සේ ගැන Hard Coded ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ දේශණා කළ කතන්දරය එහෙම්පිටින්ම අල්ලගෙන, ඒ පිටට මංම හොයල හොයලා ස්වභාවධර්මයේ ඇත්ත technical කතාවත් අල්ලගෙන, මුළු විශ්වයම අවබෝධ කරගෙන ඉන්න මගේ අවබෝධය සහ ඒ අවබෝධය නිසා ඇතිවෙලා තියන මගේ mental stability එක මුළු විශ්වයේම ඉන්න එවුන්ට එකතුවෙලා වත් හොල්ලන්න බෑ!!! !!! !!! කෙළින්ම 'යථින්දකීලෝ පඨවින් සිතෝසියා' තමයි. ☺️ ඉතිං මගේ භවය අවිද්‍යාවෙන් කෙරෙන සංස්ඛාර සම්බන්ධයෙන් 'Dead 0' maintain වෙනවා!!! ශුන්‍ය වෙලා හිටිනවා!!! නිරුද්ධවෙලා නෙවෙයි!!! ඒක Supper Active!!! සංස්ඛාර සම්බන්ධ Electromagnetic waves වලට ඒක black hole එකක් වගේ වැඩකරනවා!!! 😁 ඒ කිව්වෙ සංසාර පැවැත්මට හේතුවෙන උපාදාන - සංස්ඛාර එන තරමක් waves ඔක්කොම ඒකෙ ශක්තියෙන් damp වෙනවා. ඒවයි levels '0'ට බහිනවා!!! මගේ භවය දසමයක් වත් ලොකුවෙන්නෙ / හැදෙන්නෙ නෑ!!! !!! !!! ඉතිං මං Galaxy-wide Structure එකේ මුදුණේ!!! ඒත් ඉන්නෙ මේ full චොරවෙච්ච මනුස්ස ලෝකෙ නිසා rubber bands හරහ සම්බන්ධවෙලා වගේ ඉන්න තරමක් එවුන්ගෙන් 'දඩාර් load එකක්' එනවා!!!
    ඔය උදවිය දන්නව නේ rubber band එකක් හරහා බරක් උස්සන්න හැදුවොත් ඉස්සෙල්ල rubber band එකේ tension එක බරට සමාන වෙනකම් rubber band එක ඇදෙනවා. ඊට පස්සෙ තමයි බර ඉස්සෙන්නේ. එච්චර බරක් ඔරොත්තු දෙන්නෙ නැත්නම් rubber එක කඩල යනව. ඒක වෙනම කතාවක්. ඒත් කොච්චර ඇදුනත් නොකැඩෙන rubber එකක් උනොත් බර උඩට ඉස්සෙන්නේ නෑ!!! ඒත් load එක මැන්නොත් '0' ඉඳල බරේ weight එකට එනකම් ක්‍රමාණුකූලව වැඩිවෙන load එකක් එනවා!!! !!! !!! (කඹයක් / කම්බියක් හරහ බර උස්සන්න හැදුවොත් එහෙම නෑ. යොදන බලය බරේ weight එකට වැඩිවෙච්ච ගමන් බර උඩට ඉස්සෙනවා.) ඔන්න ඔය case එක නිසා මෙතනදි මං ධර්මාණුකූලව නිවැරදි - ධර්මාණුකූලව වැරදි දේවල් දැණුවත්ව හෝ නොදැණුවත්ව කරලත් නැති, මළාට කරන්නෙත් නැති කෙනෙක්!!! !!! !!! 😊 ඒක මේ ජීවිතේට කළින් ඉඳලම කෙරිල තියන දෙයක්!!! {මං මේවා කියන්නේ ඇත්ත කතාවට අනුව දේවල් වෙලා තියෙන්න ඕනෙ විදිය කල්පණා කර කර බලලයි!!! නැත්නම් විදර්ශණාවෙන් Nature එක reverse engineering කරලයි!!! 😊😊} ඒකෙන් මට කම්බි / කඹ වළින් හැදුණු links (solid links / hard links) මොකුත් නෑ!!! !!! !!! ☺️☺️ තියෙන්නෙම රබර් links තමයි. ඒ rubber bands galaxy-wide structure එකේ මුදුණේ ඉඳලා පහළටම අදින්න තරම් දිගයි. 😁😁 😊 ඒ නිසා කාටවත් ඒ links වල උපකාරයෙන් උඩට එන්නත් බෑ. මාව පහළට ඇදෙන්නෙත් නෑ. ඒ වුණාට මුළු ලෝකෙම එවුන්ගෙ බර මගේ කරට එනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතනදි මං හරියට pair වෙලා සල්ලි - සැප හැමදේම ඇතිවෙන්න තිබිලා full cool එකේ full චූන් එකේ ඉන්න එකෙක් උනා නම් මාත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා කරන විදියටමයි වැඩේ කරන්නෙ!!! මේ ඇඟ සාමාන්‍ය මනුස්ස ඇඟක් නිසා මුළු විශ්වයේම උන් ගැන බලන්න හයියක් නෑ. ඒත් මේ සක්වළ ඇතුළේ පළවෙනි අපායෙ ඉඳලා උඩට තියන ලෝකවල හැමෝම උඩට උස්සන්න / level shift කරන්න පුළුවන්!!! !!! !!! අපරාදෙ! මට ලෝකෙන් ලැබෙන්න ඕනෙ කරල තිබ්බ දේවල් නොලැබිච්ච එකෙන් ඒ ඔක්කොම නැතිවුණා!!! දැන් ඉතිං මට අවශ්‍ය දේවල් වළින් මට හොඳට දැනෙන්න නිතර නිතර සළක සළකා මට නැතුවම බැරි එවුන් වෙලා මං මැරෙනකම්ම මට - මගේ හිතට ලංවෙලා ඉන්න එවුන්ට direct links හැදෙනවා!!! උන්දලා විතරක් උඩ යනවා!!! !!! !!! ඒකත් මං මැරෙන්න කළින් උන් අයින් උනොත් links break වෙනවා!!! උන් ආයි සංසාර අණතුරට පල්ලම් බහින්න ගන්නවා!!! මං මැරෙනකම්ම ඉන්න එවුන් ගැන දෙවි පිරිසට "මුං දමිත් ඉන්නකම්ම එයාට සළකගෙන ළඟින්ම හිටියා නේ.." කියලා අනුකම්පාවෙන් - ආදරෙන් - ලෙන්ගතුකමින් ඇතිවන බැඳීම මං මැරුණත් active නිසා උන්දලා මං නැතත් උන් උන්ගෙ පැවැත්මවල් වළින් ගැලවෙනකම්ම ආරක්ෂා වෙනවා!!! ඔන්න ඕකයි කතාව. මගේ තාත්ත අම්ම දෙන්න පිරිණිවන්පෑවෙත් ඒකයි. එයාලට අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙ උනෙත් නෑ!!! ඒ තමයි මගේ main direct links දෙක!!!

    තව දෙයක්. මං මගේ හැම රෙද්දක්ම ප්‍රසිද්ධියේ කිව්ව!!! මටත් 'ඇයි මං එහෙම හැම කෙහෙල්මලක්ම කියන්නෙ?? මොකටද එහෙම කරන්නෙ??' කියල කිසී idea එකක් තිබුනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ලියන්න හිතුන නිසා ලිව්ව. මේ ඊයෙ පෙරේද 'ඒ ඇයි?? මොකද්ද එහෙම කෙරෙන්න හේතුව??' කියලත් check උනා!!! 😌😌 බොලා හිතන්න ඇත්තෙ "මූ අමු පිස්සෙක්!! මූට හොඳටම පිස්සු!!" කියල වෙන්න ඇති නෙව?? 🤣🤣 ඒත් ඒක නෙවෙයි හේතුව. 😅 'මං isolate වෙච්ච character එකක්. දැන් top එකේ ඉන්නෙ මං. මගෙන් විතරයි සප් එකක් ගන්න පුළුවන්!!' උනාට ඔන්න ඔය isolate වෙච්ච ගතිය / ස්වභාවය නිසා කාටවත් මට link වෙන්න බෑ!!! කියමු මගේ ඇඟේ එල්ලෙන්න බෑ. එල්ලිලා බේරෙන්න බෑ. කියල. එතනදි 'හොඳ යාළුවො' 'බුදු ෆිට් එවුන්' කියන්නෙ රහස් නැති, හැම රෙද්දක්ම කියන එවුන්ට!!! තමන් උන්ගෙ හැම දෙයක්ම දන්න එවුන්ට!!! එතකොට උන් උන් waves තොගයකින් link වෙනව. අන්න ඒකෙදි මං මගේ පැත්තෙන් connection initiation එක කරල තියනව. නැත්නම් මගේ හැම රෙද්දක්ම ප්‍රසිද්ධියේ කියල තියනව. මට පෞද්ගලිකත්වයක් - රහස්‍යභාවයක් මොකුත් නැතුවට නෙවෙයි!!! අන්න ඒ කරුණු දැනගෙන 'දමිය හරි open කෙනෙක්. අවංක කෙනෙක්. හරි විශ්වාසවන්ත කෙනෙක්. හොඳ යාළුවෙක්' කියල මං ගැන +ve phase එකෙන්.. මෛතී ප්‍රතිපදාවෙන්.. එක්කහු වෙන එවුන්ට ඔන්න සෑහෙන guard එකක් apply වෙනව!!! තේරුණයි?? 😊
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ බෙහෙත් නැවැත්තුවද නැත්නම් දෙන බේත් විසික්කා කරනවද දැන් නම් ආයෙ පරණ ගානට ඇවිත් වගේ..බේත් වරද්දන්න එපා. ඔය රහත් කියලා හිතෙන ගතිය නැතිවෙනකම්ම බේත් ගන්න.

    මගේ අර කවිය කිව්වා නම් මේ උත්සව සමයේත් මාමට හොද ගානක් හොයාගන්න තිබ්බා බොලව්.
    ------ Post added on Dec 24, 2024 at 4:42 PM

    මාමේ මාමගෙ පෂ්ෂෙන් හිටි අර පලාගිය දෙයි පිරිස/දෙයි ගොල්ල දැන් මම හරහා මාමට මැසේජ් එවන්න තීරණය කරලා!!!! !!!! !!!!.. දැන් කියලා එවනවා ණය ගෙවන්න ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එකක් හදන්නලු.
    ------ Post added on Jan 15, 2025 at 9:34 AM

    මාමේ මාමගෙ පෂ්ෂෙන් හිටි අර පලාගිය දෙයි පිරිස/දෙයි ගොල්ල දැන් මම හරහා මාමට මැසේජ් එවන්න තීරණය කරලා!!!! !!!! !!!!.. දැන් කියලා එවනවා ණය ගෙවන්න ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එකක් හදන්නලු. @Damith Kariyawasam
    ------ Post added on Jan 15, 2025 at 9:35 AM
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා ධර්ම මාතෘකාවේ එකම අරමුණ මේ ගතවෙන මනුස්ස ජීවිතය අවසානයේම පිරිණිවන් පෑමට හදා ගැනීමයි!!! !!! !!! ඒ වෙනුවෙන් කළයුතු 'ධර්මය පිරිසිඳ අවබෝධ කරගැනීම' නැත්නම් 'තමන් අනිත්‍ය / තාවකාලික සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගැනීම' හා භවය නිරුද්ධ වෙන මට්ටමටම පින් රැස්කර ගැනීම කියන දෙකම ඔහෙල මේ ජීවිත කාලය තුල සම්පූර්ණ කරගත යුතුයි!!! !!! !!! ඒත් ඔතන ඔය ධර්මය පිරිසිඳ අවබෝධ කරගැනීම නැත්නම් තමන් තාවකාලික / අනිත්‍ය / නැසී වැනසී යන සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගැනීම තමන්ට උවමණා විදියට කරගන්න පුළුවන් දෙයකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක අවබෝධය ඇතිවන වෙලාවක ඉබේම ඇතිවීමට ඉඩ හැර බලන් සිටිය යුතුයි!!! !!! !!! නමුත් සංසාර පැවැත්ම එහෙම නිකං බලං ඉන්න ආරක්ෂාකාරී තැනකුත් නෙවෙයි!!! !!! !!! අනික භාග්‍යවතුන්වහන්සේ ඔය අවසාන අත්දැකීම ලබන එකට / රහත්වෙන එකට එච්චර තැනක් දීලත් නෑ!!! !!! !!! උන්වහන්සේ වදාළේ ඊට ඉක්මණින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වී සිටින්න කියලයි!!! !!! !!! මොකද, හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙනකම් සත්වයන් බ්‍රේක් නැති වාහන වගෙයි!!! 😁 'තමන් සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! සංසාර මතකයක් විතරයි ඇවිල්ල තියෙන්නෙ!! ඒකෙ තියන කිසි දෙයක් තමන්ම හිතපු - කියපු - කරපුවා වත් තමන්ටම වෙච්ච දේවල් වත් නෙවෙයි!!' කියලා සහසුද්දෙන්ම දැනගත්තයින් පස්සෙ තමයි උන්දලට බ්‍රේක් හම්බවෙන්නෙ!!! !!! !!! ඒ බ්‍රේක් වැදිල ආරක්ෂා වෙනකම් සත්වයන්ට කිසීම ආරක්ෂාවක් ඇත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "යමෙක් සෝවාන් / සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!" කියලා පැහැදිළිව කියල තියෙන්නෙ ඒකයි. මොකද ඒ බ්‍රේක් නැති එවුන් ගහගෙන ගිහිං අපාගත උනායින් පස්සෙ ආයෙ ගෞතම බුද්ධ සාසනය ඇතුලේ නම් උන්දලට ගැළවීමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මගෙත් එක්ක හිටපු - ඉන්න එවුන් සම්බන්ධයෙන් දැන් ඉතිං කතාව වෙනස්!!! 😁 බොලාව බලහත්කාරයෙන් සක්ඛායදිට්ඨියෙන් ගලවල - සෝවාන් / සෝතාපන්න කරල නේ තියෙන්නෙ!!! !!! !!! 😊😊 පින් රැස්කර ගන්න එක අනුව බොලාගෙ 'ඉදිරිය' තීරණය වෙයි!!! !!! !!! 😌😌

    එතකොට ඒ පින් කතන්දරෙත් පැහැදිළි කළොත්, සියලුම ආකාරයේ පිළිම පූජා - පිළිම වන්දනා.. සියලුම ආකාරයේ චෛත්‍ය පූජා - චෛත්‍ය වන්දනා.. සියලුම ආකාරයේ ගස් පූජා - ගස් වන්දනා අයත්වන්නේ අමු මිත්‍යා දෘෂ්ඨික වැඩ වලටයි!!! !!! !!! එතකොට ඒ වැඩ කරන අමු මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් 2යි!!! එක්කෝ නිරය. නැත්නම් තිරිසන් යෝනිය!!! ඉතිං සකළ ලෝක වාසී ගොං බෞද්ධ හා ගොං සංඝ පරපුරම මරණින් මතු අපායේ හෝ තිරිසන් එකක තමායි!!! !!! !!!
    Note: සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ ධාතු, සක්විති රජවරුන්ගේ ධාතු හා රහතුන් වහන්සේලාගේ ධාතු වන්දනාවට සුදුසුයි!!! ඒක භාග්‍යවතුන්වහන්සේත් අනු දැන වදාළ කරුණක්!!! ඒත් ඒ 'වන්දනාව' ඇවිල්ලා බිම ලැගගෙන ගාථා කිය කියා කරන පිස්සු මරාගතෙ නෙවෙයි!!! !!! !!! 😂😂 එතන 'වන්දනා කරනවා' කියන්නේ ඒ ධාතුන් වහන්සේලා තමන්ගෙ ඔලුගෙඩියට උපරිම ලංවෙන පරිදි තත්පර ගණනක් හෝ සිටීමටයි!!! !!! !!! කාලය වැඩිවන තරමට හොඳයි!!! එතකොට ඒ මහා පුණ්‍ය ශක්තියක් ඇතුව හැදිච්ච ඇඟවල් වල ධාතු කොටස් නිසා ඇනිල ඇනිලා ලොකුවෙලා වනවෙලා තියන බොලාගෙ භව තරමක් දුරට හෝ පොඩි / කුඩා වෙනවා!!! Settle වෙනවා!!! නැත්නම් බොළාට 'පින් රැස්වෙනවා'!!! !!! !!!

    එතකොට යාළුලා ධාතු වන්දනාවට අමතරව බොළාට පින් රැස්කරගන්න තියෙන්නේ දාන - සීල - භාවනා කියන ක්‍රම 3න් තමයි!!! ඒකෙත් මෛත්‍රී භාවනාවට පස්සේ උපරිම පින් රැස්කරගන්න පුළුවන් දාන වළින් තමයි!!! !!! !!! වන්දනා - පූජා කොහෙත්ම අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄 සීලයෙන් පින් රැස්වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 සීලයෙන් වෙන්නෙ දාන හා භාවනා දෙකින් රැස්කරගන්න පින් හානි වෙන එක වළකින එක විතරයි!!! ඒකත් පින් රැස්වීමට උපකාර වෙන නිසයි සීලයත් දාල තියෙන්නෙ. ඔන්න ඔතනදි යාළුලා අතීතයේ හිටපු සා.භ.කා.ගොං සංඝලා ඕකෙ 'දාන' තියෙන්නෙ දීල දීල දීල දීලා තණ්හාව නැතිකරගන්නයි කියලා හොඳ බුල්ටො එකක් / ටොපියක් දීල... දාන වෙණුවට පින් කඳුළක් වත් රැස්වෙන්නේ නැති අමු කුණුහරුප වන්දනා - පූජා තොගයක් හඳුන්වල දීල... මිනිස්සුන්ට පින් රැස්කරගන්න බැරිවෙන්න පාර හදල, ආයි කීයටවත් වරදින්නෙ නැතිවෙන්න ඔක්කොමල අපාගත වෙන්න.. නොවැටුනොත් තිරිසන් එකකට සෙට්වෙන්න.. නියමෙටම වැඩේ කරල තියෙන්නෙ!!! !!! !!! කරුමෙක මහත කියන්නෙ දැන් ඉන්න ගොං සංඝලාට ගොං බෞද්ධයන්ට ඔය ඇත්ත කිව්වට පිළිගන්නේ නෑ!!!

    හරි යාළුලා ඊළඟට මං වේළාම සුත්‍රයේ කියල තියන පින් රැස්වෙන විදිය 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දානයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝයාට දානය පිළිගැන්වීම' කියන තැනටම තෝරලා දුන්නා!!! 😌 එතනදි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට විතරක් දානයක් පිලිගැන්වුවොත් පින් ලැබෙන්නෙ එක වරක් විතරයි!!! ඒ පින / පින්කම කරපු පැත්තෙන්.. නැත්නම් දානය පිලිගන්වපු පැත්තෙන්.. ආයි ආයි මතක් කරන්න ගියොත් 'රුපියලක දීල ලක්ෂයක බලාපොරොත්තු වෙනවා' වගෙයි. පින්කම හෑල්ලු වෙනවා. ආනිසංස නෑ!!! !!! !!! ඒත් ශ්‍රාවක සංඝයා නිසා නැවත නැවතත් ඒ කරපු පින් කම ගැන මතකය අලුත් වෙනකොට දානය දීපු කෙනාට / පාර්ශවයට නොකඩවා පින් ලැබෙනවා!!! හැබැයි මහත්ඵල මහානිසංස වෙන්නෙ බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටින තාක් විතරයි!!! !!! !!! ඊට පස්සෙ ශ්‍රාවක සංඝලා ගෙන් ලැබෙන තරමක් තමයි!!! !!! !!!

    ඊළඟට යාළුලා වේලාම සුත්‍රයේ තියනවා බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝයාට දානයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි සතර දිගින් වඩින ආර්ය මහා සංඝ රත්නයට අවාස ගෙයක් කරවීම කියලා. ..මොකද හිතෙන්නෙ?? 😁 මොකුත් හිතන්න දෙයක් නෑ, ඔතන සතර දිගින් වඩින ආර්ය මහා සංඝරත්නය සේරමල ගත්තත් 'න නො සමං අත්ථි තථාගතෙන' වෙච්ච සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට සමකරන්න තියා හිතන්න වත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ කියන්නෙ ඔතන ඔය කියල තියෙන්නෙ පුණ්‍යශක්තිය සම්බන්ධ කතාවක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 එතන 'මහත්ඵල මහානිසංස' වෙන්නේ මෙන්න මෙහෙමයි. 😊😊
    යාළුලා භාග්‍යවතුන්වහන්සේ පෙරටු කරගෙන දානයකට වැඩියොත් එතන උපරිම 500ක 1000ක විතර සංඝයා වහන්සේලා පිරිවරක් තමයි. එතකොට ඒ වැඩි දෙනෙක් සංසාර දුකින් නිදහස් වෙන්නම පැවිදිවෙච්ච අය. ඒ ගොල්ලො උත්සහ කරලා කරලා.. වීර්ය කරලා කරලා.. මාර්ගඵල ලබාගෙන, වැඩි කල් නොගිහිං පිරිණිවන් පාන්න හදාගන්නවා. පිරිණිවන් පානවා. අපි හිතමු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාලා අවුරුදු 200ක් 300ක් යනකොට ඒ සංඝයා වහන්සේලා සේරමත් පිරිණිවන් පාලා ඉවරවෙනවයි කියල. එතකොට අර බුදුරජාණන්වහන්සේ ප්‍රධාන ශ්‍රාවක සඟ පිරිසට දුන්නු දානයේ වලංගු කාලයත් අවරුදු 300 - 350කට සීමා වෙනවා!!! ඊට පස්සෙ ඒ පින්කමෙන් තව දුරටත් පින් ලැබෙන එක ඉබේම නතරවෙනවා!!! !!! !!! නමුත් එච්චර ඉක්මණට උඹට සංසාර දුකින් නිදහස්වෙන්න / පිරිණිවන් පාන්න ලැබෙයිද කියලා කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😥
    ඔන්න ඔතනදි උඹ සතර දිගින් වඩින ආර්ය මහා සංඝරත්නයට අවාස ගෙයක් කරවලා තිබුණොත්, ඒකට එන යන - එහි නවාතැන්ගන්න සඟ පිරිසේ ගණන් මිමි නෑ!!! ලක්ෂ දස ලක්ෂ ගණනින් වෙන්න පුළුවන්. ඊළඟට භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන් පාලා අවුරුදු 100 200 යනකොට ආයෙ සංසාර අණතුරත් පටන්ගන්නවා!!! !!! !!! ඊට පස්සෙ ඉතිං නිවන් යන පිරිණිවන් පාන කතාත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {කියල දුන්න මතක ඇති නේ?? සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ live support එක නැතුව පිරිණිවන් පාන්න ලැබෙන්නෙ (සුපිරි)දිට්ඨිසම්පන්න - හරියට සෝවාන් / සෝතාපන්න වෙලා තනියම පුරාණ කර්ම වළින් ගැළවෙන්න හැකියාව තියන මහා පින්වත් මිනිස්සුන්ට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම අය සාමාන්‍යයෙන් හැදෙන්නෙ / ඉපදෙන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌} ඉතිං මොකද වෙන්නේ, අර උඹ කරවපු ආවාස ගෙයි ලැගුම් ගත්ත සත්වයන් ලක්ෂ දසලක්ෂ ගණනක ගෙන් 1කේ 100යෙ ඒවයින් හරි උඹට කල්ප කාලාන්තරයක් යනකම් නොකඩවා පින් ලැබෙනවා!!! !!! !!! ඉතිං කාලය පැත්තෙන් ගත්තාම සතර දිගින් වඩින ආර්ය මහා සංඝ රත්නයට අවාස ගෙයක් කරවීම බුදුරජාණන්වහන්සේ ප්‍රධාන ශ්‍රාවක සඟ පිරිසට දානයක් දෙනවාට වඩා මහත්ඵලයි මහානිසංසයි!!! !!! !!! තේරුණයි. 🙂🙂
    {ඔතන පින් රැස්වෙන එක උඹයි අර ආවාස ගෙයි ලැගුම් ගත්ත සංඝලයි මැරි මැරී දෙවි - මනුස්ස - පෙරේත - තිරිසන් - නිරිසත් හැටියට ඉපදි ඉපදී 'සංසාරෙ යන අතරෙ' සිද්ධවෙන වැඩක්!!! 'සංසාරෙ යන අතරෙ' කිව්වට ඇත්තටම සිද්ධවෙන දේ දැන් උඹල මගේ ශ්‍රාවක / ශ්‍රාවිකාවෝ හොඳටම දන්නව ඇති නේ... 😌😌 හද්ද පරණ සංසාර මතකයක් copy / පිටපත් වෙලා අළුතින්ම සත්වයෝ හැදෙනවා!!! ඒ මතකයේ තියෙන්නෙ තමන්ම අහපු - දැකපු ~ තමන්ටම වෙච්ච - තමන්ම කරපු කියපු දේවල්ය කියලා රැවටෙනවා!!! සක්ඛායදිට්ඨියට අහුවෙනවා!!! එතකොට ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට පුනර්භව සිද්ධවෙන්නෙ පහළට පහළට විතරයි!!! !!! !!! ඉතිං හතර දිගින් වඩින මහා සංඝලා පස්සෙ පෙරේත තිරිසන් නිරිසත් ජීවිත වලට සෙට්වෙනවා!!! 😂 ආවාස ගේ කරවපු පිණෙන් කාලයක් යනකම් උඹ දෙවි - මනුස්ස ජීවිත වලට සෙට්වෙයි!!! පස්සෙ උඹත් පෙරේත - තිරිසන් - නිරිසත් ඒවටම තමයි!!! !!! !!! 😂😂 *මට සෙට්නොවුනා නම් සදා සංසාරෙ!!! දැන් ඉතිං පරිප්පුවක් කාල හරි ගැළවෙයි කියා සිතමි. 😌😌}
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා වේළාම සුත්‍රයේ ඊළඟට සඳහන් වෙන කාරණාව තමයි සතර දිගින් වඩින ආර්ය මහා සංඝ රත්නයට ආවාස ගෙයක් කරවීමට වඩා මහත්ඵලයි මහානිසංසයි පහන් සිතින් / සිත පහදවා ගෙන තෙරුවන් සරණ යාම!!! මෙන්න මේක තමයි යාළුලා උඹල හැමෝගෙම ගැළවීමට උපකාර වෙන මේ කාලෙට හරියන වැදගත්ම වැදගත් 'පුණ්‍යකර්මය'!!! !!! !!! මේක තමයි උඹලට සසර සැඩපහරේ ගහගෙන යන එකෙන් බේරෙන්න තියන එකම ක්‍රමය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ magnetic brakes apply කරගැනීම තමයි "ධම්ම දීපා භික්ඛවේ විහරථ!! ධම්ම සරණා!! අනඥ සරණා!!" කියලා කියාපු ධර්මයේ ආරක්ෂාව හදාගැනීම!!! !!! !!! ඒක වෙන්නෙ මෙහෙමයි.
    හොරකම් කරපු බඩු මොන මොනව හරි අපේ ගේ ඇතුළට දාල අපිව හොරකමකට මාට්ටු කරන්න හැදුවොත් එතනදි අපි හොරකම් නොකරපු බව කිව්වට කවුරුවත් පිළිගන්නෙ නැහැ වගේම, සංසාර පැවැත්මෙදි මීට කලින් ඉඳපු එවුන් කරල තියන කෙළවරක් නැති පාපකර්ම වල මතකයන් අපේ ඔළුගෙඩි අස්සෙ තියන නිසා අපිට දැන් ඒවයින් ගැළවෙන්නත් බෑ!!! අපි කෙළින්ම guilty!!! !!! !!! නමුත් කලින් හොරකමේදි කවුරුහරි කෙනෙක් හොර බඩු ගෙනල්ල අපේ ගෙට දාල යනව දැකල ඒක කිව්වොත් අපිට හොරකමේ චෝදනාවෙන් ගැළවෙන්න පුළුවන් වගේම, මෙතන සංසාර මතකයන් ස්වභාවිකව අපේ ඔළුගෙඩි අස්සට වැටිල තියනවා මිසක් අපි ඒවාට සම්බන්ධ නෑ!!! කියන එක පැහැදිළිවම දන්නවා නම්, හර්දය සාක්ෂියට එකඟව කියන්න - පිලිගන්න පුළුවන් නම්, අපිට අපි guilty නැති බව කියන්න පුළුවන්!!! !!! !!! එතකොට අපි කොහොමද ඒ ඇත්ත දැනගන්නෙ?? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමයි ඒක අපිට කියල දුන්නෙ, පංච උපාදානස්කන්ධයක් පහළවෙලා (කන්දානං පාතුභාවෝ) තමයි අපි හැදිල තියෙන්නෙ. ඒ තමන්ගෙ නොවෙන පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල රැවටෙන 20 ආකාරයක රැවටිල්ල.. 'සක්ඛාය දිට්ඨිය' තමයි ප්‍රශ්නෙට මුල කියල!!! එතකොට අපිට බුදුරජාණන්වහන්සේ ගැන පැහැදිළි විශ්වාසයක් තියනවා නම් අපි ගොඩ!!! අන්න ඒකට බුදුරජාණන්වහන්සේ ගේ පිළිසරණ ලබාගන්න ඕනෙ!!! බුදුන් සරණ යන්න ඕනෙ!!! ඒත් ප්‍රශ්නයක් තියනව. අපිට බුදුන් වහන්සේව දකින්න ඒ ඇත්ත උන්වහන්සේගෙන්ම අහල දැනගන්න ලැබිල නෑ!!! අපි ඒක දැනගත්තෙ උන්වහන්සේ වදාල ධර්මයෙන්!!! එහෙනං අපි ධර්මයේ පිලිසරණත් ගන්න ඕනෙ!!! ධර්මයත් සරණ යන්න ඕනෙ!!! ඒත් තව ප්‍රශ්ණයක් තියනව. බුදුන්වහන්සේ ධර්මය පොත් පත්වල ලියලවත් cassette / CD ගහලවත් නෑ!!! ඒ කාලෙ හිටපු බුද්ධ ශ්‍රාවක මහරහතන්වහන්සේලා තමයි ඒ ධර්මය මතක තියාගෙන ආරක්ෂා කරගෙන ආවේ. අන්න ඒ බුද්ධ ශ්‍රාවක මහ රහතන්වහන්සේලාගේ පිලිසරණත් ලබාගන්න ඕනෙ!!! සංඝ සරණ යන්න ඕනෙ!!! {මතක තියා ගන්න සරණ යන්න ඕනෙ ඒ බුද්ධ ශ්‍රාවක මහ රහතන්වහන්සේලවයි තමාට ධර්මය කියල දුන්න නම් කෙනෙක් ඒ අයවයි විතරයි. මුළු ලෝකෙම ඉන්න සංඝලව කර තියාගෙන නටන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 උන්දලට තියෙන්නෙත් අපිට වගේම තනි තනියෙන් උත්සහ කරලා තමන් අනිත්‍ය තාවකාලික සත්වයෙක් බව දැනගෙන.. ප්‍රත්‍යක්ෂ කරගෙන.. පිරිණිවන් පාන්න හදාගන්නයි!!! !!! !!!} අන්න එතකොට ඒ උඹ සිත පහදවාගෙන තෙරුවන් සරණ ගියපු එක කවදහරි දවසක උඹේ සංසාර පැවැත්ම අවසාන වෙනකන්ම උඹගෙ ආරක්ෂාවට හිටිනවා!!! ඉතිං ඒක අනිවාර්යයෙන්ම සතර දිගින් වඩින ආර්ය මහා සංඝ රත්නයට ආවාස ගෙයක් කරවීමට වඩා මහත්ඵලයි මහානිසංසයි තමයි!!! !!! !!!

    එතකොට යාළුලා වේලාම සුත්‍රයේ ඊළඟට කියල තියන කාරණාව තමයි 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි මහානිසංසයි සිත පහදවාගෙන සික්ෂාපද සමාදන් වීම!!' කියන එක!!! ඒ කියන්නෙ යාළුලා 'සිත පහදවා ගෙන..' කවුරුවත් කියනවට කාගෙවත් උවමනාවට නෙවෙයි, තමන්ගේම අවංක උවමනාවෙන් සියලු පව් - අකුසල් (පන්චානන්තරීය පාපකර්ම හා දස අකුසල්) වළින් සදහටම වැළකිලා කවදහරි පිරිණිවන් පාන්න ලැබෙනකම්ම ඉවසං ඉන්නව නම්, ඒකත් සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵල මහානිසංසයි ලු!!! ඇත්ත නේ? 😊 කවද හරි පිරිණිවන් පාන්න ලැබෙනකම්ම තමන්ව ආරක්ෂා වෙනව නේ?? 😊😊 "අත්ත දීපා භික්ඛවේ විහරථ!! අත්ත සරණා!! අනඥ සරණා!!" කියපු විදියට ඉන්න තියෙන්නෙත් එහෙම තමයි!!!

    යාළුලා වේලාම සුත්‍රයේ ඊළඟට කියවෙන කාරණාව තමයි 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි මහානිසංසයි මලක් සිඹින තරම් වෙලාවක් මෛත්‍රිය වැඩීම' කියන එක. ඒක නම් තේරුම්ගන්න ලේසියි. එතන මෛත්‍රිය වැඩීම හැබැයි තමන්ගෙම අවංක උවමණාවෙන් 'බොක්කෙන්ම' කරන්න ඕනෙ!!! !!! !!! ප්‍රදේශ හැටියට (මහග්ගත චේතෝ විමුක්ත) නැත්නම් දිශා හැටියට (අප්පමාන චේතෝ විමුක්ත) සීමාවක් නැතුව 'උතුරලා පිටාර යන ආකාරයෙන්' ඒක කරන්නත් ඕනෙ!!! !!! !!! අන්න එතකොට ඒ භාවනාවෙන් cover වෙන / සෙතක් වෙන සත්වයෝ ප්‍රමාණය අනන්තයි!!! අප්‍රමාණයි!!! ඒ එක සත්වයෙක්ගෙන් තමන්ට පින් 1ක් ගානේ ලැබුණත් එතකොට තමන්ට අනන්ත අප්‍රමාණ පිණක් රැස්වෙනවා!!! ඒ වගේම ඒ සත්වයෝ කවද පිරිණිවන් පාවිද දන්නෙත් නෑ!!! එතකොට කෙළින්ම මිනිස්සුන්ට දෙයක් කලාම / දානයක් දුන්නම ලැබෙනවා වගේ නැති උනත් සෑහෙන කාලයක් යනකම් ඒ ඒ සත්වයන්ගේ භව කුඩාවීමේ හේතුවෙන් තමන්ගෙ භවයත් (field) කුඩා වෙනවා!!! ඒ කියන්නෙ තමන්ට දිගට දිගටත් පින් ලැබෙනවා!!! අනික කවද හරි තමන්ගෙ සංසාර පැවැත්ම නතරවෙන තාක් හැදෙන ජීවිත වලදි තමන්ට මෛත්‍රිය වැඩීම දිගට දිගට කරන්නත් පුළුවන්!!! ඉතිං එතකොට මලක් සිඹින වෙලාවක් තරම් මෛත්‍රිය වැඩීමත් සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි!!! මහානිසංසයි!!! තමයි.

    ඊළඟට යාළුලා වේලාම සුත්‍රයේ කියවෙන අනික් කාරණාව තමයි 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි මහානිසංසයි අසුරු සැණක් ගහන වෙලාවක් තරම් අනිත්‍ය මෙනෙහි කිරීම'. අන්න කතාව. 😁 ඒ මොකද්ද ඒ කියල තියෙන්නෙ?? මෙහෙමයි. දැන් උඹලට මෙහෙම බෙලි කඩාගෙන.. පු වල් ඉරාගෙන.. පින් කරන්න වෙලා තියෙන්නෙ සංසාර පැවැත්මට අහුවෙලා ඒකෙන් ගැළවීමට බැරුව ඉන්න නිසයි!!! එතකොට එහෙම ගැළවෙන්න බැරිවෙලා තියෙන්නෙ මූළික වශයෙන්ම තමන් අනිත්‍ය - තාවකාලික සත්වයෙක්!!! නැසී වැනසී යන කෙනෙක්!!! නැතිවෙලා යන එකෙක්!!! කියලා නොදන්න කමටයි!!! !!! !!! ඔන්න ඔතනදි කෙනෙක් සතර සතිපට්ඨානය වඩලා එක මොහොතකට.. එක ක්ෂණයකට.. නැත්නම් අසුරු සැණක් ගහන / විදුලියක් කොටන වෙලාවකට තමන් අනිත්‍ය - නැතිවෙලා යන කෙනෙක් බව දැනගත්තොත්, එයාට ආයි පින් කරන්න මහන්සිවෙන්න ඕනෙම නෑ!!! එයා ඒ ජීවිතයෙන්ම පිරිණිවන්පානවා!!! ඉතිං සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි මහානිසංසයි අසුරු සැණක් ගහන වෙලාවක් තරම් අනිත්‍ය මෙනෙහි කිරීම කියලා කිව්වා!!! හැබැයි යාළුලා මේක වලංගු ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලෙක කෙළෙස් අඩු සත්වයන් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! මොකද සංසාර අණතුරයි කර්ම විපාකයි තියනවා නම් ඔය අනිත්‍ය ප්‍රත්‍යක්ෂ වෙන එක (රහත් experience එක ලැබෙන එක) වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද එතනදි වෙන්නෙත් තනිකරම technical කතන්දරයක්!!! !!! !!! 😊 ඉන්න අපි ඒකත් දැනගෙනම ඉමු. නොදන්න කම නැත්නම් අවිද්‍යාව තමයි ධර්ම මාතෘකාවෙ හැම ප්‍රශ්ණයකටම මුල. 😌😌

    මෙන්න මෙහෙමයි යාළුලා ඒ කතාව!!!
    හැම සත්වයෙක්ගෙම ඇඟවල් වල හදවත ප්‍රධාන අවයව ඔක්කොම වැඩකරන්නෙ විද්‍යුත් ශක්තියෙන්.. electrical pulses වළින්.. තමයි!!! නමුත් ඒවාට අවශ්‍ය විද්‍යුත් ශක්තිය සපයාගන්න ඇඟවල් වල වෙනම electrical generators / energy sources මොකවත් නැහැ!!! !!! !!! ඒ හැමදේටම අවශ්‍ය විද්‍යුත් ශක්තිය සපයා ගැනෙන්නෙත් භව / fields වලින්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔළුගෙඩි අස්සෙ සිද්ධවෙන විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාකාරීත්වය නැවතිච්ච ගමන්.. මොළේ මැරිච්ච ගමන්.. heart එක නවතින්නෙත් ඒකයි!!! !!! !!! ඒ වගේම ඒ ultra ultra ~ ultra high frequency වළින් සිද්ධවෙන සත්වයන්ගේ 'නාම ක්‍රියාකාරීත්වය' / 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' ක්‍රියාවලිය සිද්ධවෙන්නෙත් මොළේ ඇතුලෙදි විතරයි!!! !!! !!! මොළෙන් එළියට ආවාම / මොළෙන් එළියට switch උනාම ඒ ඔක්කොම 'just power' 'just energy' විතරයි!!! !!! !!! ඒ energy මොළෙන් පේශි වලට direct කරපු ගමන් ඒවා සංකෝචනය වෙනවා!!! ඇකිලෙනවා!!! Energy වැඩිකලාම ඇකිලෙනවා වැඩියි. අඩුකලාම අඩුයි. ඒ ක්‍රියාකාරීත්වය එච්චරයි.
    ඊළඟට යාළුලා මං ඔහෙලට තෝරලා දුන්නා සත්වයන්ගේ භව / fields හැදිල ලොකුවෙලා හිටින්නෙ ප්‍රධාන වශයෙන්ම බාහිර සත්වයන්ගේ භව එක්ක resonate වීමෙන්.. බාහිර සත්වයන්ගේ භව එක්ක direct & indirect විදියට couple වෙලා අනුනාද වීමෙන්.. තමයි!!! !!! !!! ඊට අමතරව තමන් 'පැල්බැඳගෙන හිතන' එකෙන් (එකම දේවල් නොනවත්වා හිතන එක) භව වළින් සුළු කොටසක් හැදෙනවා!!! !!! !!! ඔතනදි 'කෙළෙස් වැඩි' නැත්නම් පුරාණ කර්ම විපාක දරුණුවටම තියන.. direct couplings ගොඩක් තියන.. අයගේ භව අනික් අයගේ භව වලට වඩා ලොකුයි!!! ඒ අය මොකුත් පැල්බැඳගෙන නොහිතුවත් ඒ භව කුඩා වෙන්නේ නෑ!!! !!! !!! 'කෙළෙස් අඩු' අය පැල්බැඳගෙන හිතන ඒවා නැවත්තුවොත් එයාලගෙ භව හැදෙන්න බලපාන්නෙ සංසාර අණතුර / indirect couplings විතරයි!!! ඉතිං ඒ භව සංසාර අණතුර වැඩි අඩු වෙනකොට ලොකු කුඩා වෙන්න ගන්නවා!!! !!! !!!
    ඊළඟට යාළුලා භාග්‍යවතුන්වහන්සේ නිවණ අවබෝධ කරගැනීමට / නිවන් දැකීමට එහෙමත් නැත්නම් අරහත්වයට පත්වීමට කටයුතු කරන්නය කිව්වේ දර කෑලි දෙකක් නැත්නම් ගල්ගෙඩි දෙකක් එකට අතුල්ලලා ගිණි අවුළුවන විදියටමයි!!! ඒ කිව්වෙ කොයිවෙලේ ගිණිගනීද කියන්න බෑ!!! තමුන්ට තියෙන්නෙ ගිණිගන්නකම්ම නොනවත්වා අතුල්ලන එකයි!!! මෙතනදි කොයිවෙලේ නිවණ අවබෝධ වෙයිද? රහත් වෙයිද? කියන්න බෑ!!! තමුන්ට තියෙන්නේ කොයිවෙලේ හරි නිවණ අවබෝධ වෙනකම්ම / අරහත්වයට පත්වෙනකම්ම සමාධියම දියුණු කර කර වීර්ය කිරීමයි!!! !!! !!! සරළව කිව්වොත් කොයිවෙලේ හරි අවසානය දකිනකම් මොකුත් නොහිතා / හිත පාවිච්චි නොකර / හිත 'නවත්වන්' සිටීමයි!!! 😁
    එතකොට මොකද වෙන්නේ, තමන් කෙළෙස් අඩු / පුරාණ කර්ම වල බලපෑම අඩු කෙනෙක් නම් කාලයත් එක්ක තමන්ගෙ භවය ලොකු කුඩා වෙන්න ගන්නවා!!! කොයිම වෙලාවක හරි ඇඟේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විද්‍යුත් ශක්තිය නොලැබෙන ගාණටම field එක කුඩා උනොත් heart එක නතරවෙන්න යනවා!!! !!! !!! 😉 Heart එක නවතිනකොට blood supply එක අඩුවෙන එකෙන් brain cells weak වෙලා භවය තවත් කුඩා වෙනවා!!! එතකොට heart එක එහෙම්මම නතරවෙලා තමුන් මැරෙනවා!!! !!! !!! 😁😁 හැබැයි බොළල්ල බයවෙන්න එපා. 😄 ඒ මැරෙන්නෙ ඇඟට damage එකක් වෙලා හෝ ආයුශ ඉවරවෙලා හෝ නෙවෙයි නිසා ඇත්තටම මැරෙන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 ඊට කලින් ඇඟේ safety mechanism එක active වෙලා ආයි heart එක වැඩකරවනවා!!! !!! !!! ඒ ඇවිල්ල නහයට මොනවහරි ගියොත් කිඹුහුම් යනව.. පෙනහළු වලට මොකුත් යන්න හැදුවොත් කැස්ස හැදෙනවා.. උගුරෙ මොනවහරි හිර උනොත් ඉක්ක වැටෙනවා.. ~ වගේම ස්වභාවිකව සිද්ධවෙන දෙයක්!!! 😊
    ඔතනදි යාළුලා කෙනෙකුට සංසාර අණතුර හෝ කර්ම විපාක වල බලපෑම ගොඩක් දරුණුවට තියනව නම් භවය කුඩා උනාට එයාගෙ heart එක නවතින ගානටම කුඩා වෙන්නේ නෑ!!! ඉතිං එහෙම අයට රහත්වෙන්න / නිවන් දකින්න වෙන්නෙත් නෑ!!! 😥 එහෙම අයට භාග්‍යවතුන්වහන්සේ උපදෙස් දුන්නේ "අවබෝධය දුෂ්කර කෙනෙක් නම් රහත්වෙච්ච අය ඇසුරේම ඉන්න" කියලයි!!! !!! !!! හේතුව එතකොට රහත්වෙච්ච අයගේ භව වල බලපෑමෙන් ඒ පරිශ්‍රයේ වත් සංසාර අණතුර තරමක් හරි අඩුවෙනවා!!! කර්ම විපාක වල ක්‍රියාත්මක වීමත් ලාවට හරි අඩුවෙනවා!!! එහෙම උනාම එයාගෙ භවය field cut-off වෙන ගාණටම අඩු උනොත් ඔන්න වැඩේ හරි. 🙂 එයාටත් රහත්වෙන්න / නිවන් දකින්න වාසනාව ලැබෙනවා!!! 😌😌
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ** හැබැයි යාළුලා සමහරු එක එක කුණුහරුප වැඩ කරලත් ඔය 'මැරිල බලන' අත්දැකීම ගන්න යනවා!!! 😂 ඒත් හරියට සෝවාන් / සෝතාපන්න වෙලා පුරාණ කර්ම වළින් ගැලවිලා, ඊළඟට තමන් තාවකාලික / අනිත්‍ය / නැතිවෙලා යන කෙනෙක් බව ධර්මාවබෝධයෙන් ස්ථීර වශයෙන්ම දැනගෙන අවසානයට ඔය අත්දැකීම ලැබුවොත් මිසක්, නිකං මැරිල බැලිල්ලෙන් නම් සත පහක වත් වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 එතනදි වෙන එකම දේ brain cells weak වෙන එකෙන් 'බෝස් ගාල' භවය / field එක අම්බානට කුඩාවෙන එක විතරයි!!! !!! !!! ඊටපස්සෙ හිත හිස්වුනා - හිතේ තිබිච්ච දේවල් නැතිවුණා වගේ හැඟීමක් එනවා!!! 😁 කාලයක් යනකම් හීන පේන එකත් නැතුව යනවා!!! 😁😁 ඒත් ඒ ඔක්කොම තාවකාලිකයි!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 😅 {මටත් බර කාලයක් යනකම් හීන පෙනුනේ නෑ!!! !!! !!! 😊} වැදගත් වෙන්නේ තමන්ගෙ ගැන පරිපූර්ණ අවබෝධයත් එක්ක අවසානයට ලබන නිවන් අත්දැකීම පමණයි!!! !!! !!! උඹල මගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඒ අත්දැකීම ලබන්න පුළුවන් තරම් try කරපල්ලා!!! 🙂🙂 අමාරුනම් මං මේ සල්ලි නැතුව අනාථ වෙලා ඉන්න වෙලේ මගේ ළඟට ඇවිල්ල මට මුදල් වලින්ම උපකාර කරලා මගෙන් පින් රැස්කර ගනිල්ලා!!! !!! !!! අනිවාර්යයෙන් මේ ජීවිතයෙන්ම ගැළවෙන්න හදාගන්න පුළුවන්!!! !!! !!! 😌😌😌

    දැන් නම් ලිව්වා ඇති!!! තව පොඩි දෙයක් තියනවා කියන්න. ඒකත් කියලා නවතින්නම්. 😌😌
    යාළුලා වර්තමාන ගොං සංඝල ලොකු මුළාවක ඉන්නව බුදුරජාණන්වහන්සේ වෙණුවට කරඬුවකුයි ධර්මය වෙණුවට ත්‍රිපි ටකෙයි උස්සන් ඇවිල්ල අර අර කුණුහරුප ගාථාව '~බික්ඛුසංඝස්ස දේම' එක කියල 'සාංගික කොරල' 🤣🤣 දුන්නම සැරියුත් - මුගලන් මහරහතන්වහන්සේලාගේ ඉඳල බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ සියලු සංඝයා වහන්සේලාගෙන් පින් ලැබෙනවයි කියල!!! !!! !!! 😄😄 😅 ඒක ඒ උන්දලා පින් ගැන නොදන්න කමට හිතාගෙන ඉන්න - කියන කෙහෙල්මලක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 එතැනදි 'අසදිස දාන'ද මොකද්ද කියල උන් හිතාගෙන හිටියට පින් ලැබෙන්නෙ එතන ඉන්න සංඝලාගෙන් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😅😅 මහත්ඵල මහානිසංසත් නෙවෙයි!!! !!! !!! 😂😂 ඔක්කොමල මෙළොව ජීවිත සැපවත් කරගෙන.. පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන.. භව ගමන සාර්ථක කරගෙන.. තව තව සංසාරෙ යන්න ඉන්න අමු මිත්‍යාදෘෂ්ඨික ගොං සංඝලා නිසා එකෙක්ගෙන් පින් 100ක් ගානෙ විතරයි!!! !!! !!! 😁 කෙනෙක් තර්ක කරන්න පුළුවන් භාග්‍යවතුන්වහන්සේ පින් හඳුන්වල දීපු "චිත්තං පුනාතීති හදයන් පුනාතීති මේ පුඤ්ඤං" එක අල්ලගෙන හිත පිනායන හදවත පිනායන තරමට තමයි අනුහස් ලැබෙන්නෙ කියල එහෙම. ඒ අය හොඳින් දැනගන්න භාග්‍යවතුන්වහන්සේ වේලාම බ්‍රාහ්මණයා හැටියට 84000හෙ ඒවයින් චිත්තං 'පුපුනාතීතීති' හදයන් 'පුපුනාතීතීති' වෙන මහා දානයක් දීල තමයි පස්සෙ "වැඩක් නැහැ!! ආනිසංස නැහැ!! එක සෝවාන් / සෝතාපන්න කෙනෙකුට දුන්න නම් ඊටවඩා මහත්ඵලයි මහානිසංසයි!!" කිව්වෙ!!! 😂 ඔහෙල හොඳට හොයල බලන්න මේ මුළු ලෝකෙම ඉන්න සංඝලගෙන් හරියට සෝවාන් / සෝතාපන්න වෙලා 'තමන් සංසාරෙ ආපු කෙනෙක් නෙවෙයි!! පුරාණ කර්ම තමන්ගෙ නෙවෙයි!!' බව තනි තනියෙන් දැනගෙන ඒ පුරාණ කර්ම වළින් ගැලවෙච්ච එකම එක්කෙනෙක් වත් හොයාගන්න පුලුවන්ද කියල?? ඔහෙ නෑ!!! !!! !!! බෙහෙතකට වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපරාදෙ ඔහෙලගෙ සල්ලි!!! !!! !!!
     

    ur_dad

    Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    පිස්සු තද උනහම thread එක උඩ එනව . පිස්සු අඩු වෙනකොට thread එක යට යනව
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    "යමෙක් සෝවාන් / සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!" කියලා පැහැදිළිව කියල තියෙන්නෙ ඒකයි.

    මේක 💯 ඇත්ත
    සෝවාන් වෙනකන් අනිත් හැමෝම මිත්යා දිට්ටියේ ඉන්න පෘටක්ජනයෝ
    rest is bs

    එතකොට මොකද වෙන්නේ, තමන් කෙළෙස් අඩු / පුරාණ කර්ම වල බලපෑම අඩු කෙනෙක් නම් කාලයත් එක්ක තමන්ගෙ භවය ලොකු කුඩා වෙන්න ගන්නවා!!! කොයිම වෙලාවක හරි ඇඟේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විද්‍යුත් ශක්තිය නොලැබෙන ගාණටම field එක කුඩා උනොත් heart එක නතරවෙන්න යනවා!!! !!! !!! 😉 Heart එක නවතිනකොට blood supply එක අඩුවෙන එකෙන් brain cells weak වෙලා භවය තවත් කුඩා වෙනවා!!! එතකොට heart එක එහෙම්මම නතරවෙලා තමුන් මැරෙනවා!!! !!! !!! 😁😁 හැබැයි බොළල්ල බයවෙන්න එපා. 😄 ඒ මැරෙන්නෙ ඇඟට damage එකක් වෙලා හෝ ආයුශ ඉවරවෙලා හෝ නෙවෙයි නිසා ඇත්තටම මැරෙන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 ඊට කලින් ඇඟේ safety mechanism එක active වෙලා ආයි heart එක වැඩකරවනවා!!! !!! !!! ඒ ඇවිල්ල නහයට මොනවහරි ගියොත් කිඹුහුම් යනව.. පෙනහළු වලට මොකුත් යන්න හැදුවොත් කැස්ස හැදෙනවා.. උගුරෙ මොනවහරි හිර උනොත් ඉක්ක වැටෙනවා.. ~ වගේම ස්වභාවිකව සිද්ධවෙන දෙයක්!!! 😊
    ඔතනදි යාළුලා කෙනෙකුට සංසාර අණතුර හෝ කර්ම විපාක වල බලපෑම ගොඩක් දරුණුවට තියනව නම් භවය කුඩා උනාට එයාගෙ heart එක නවතින ගානටම කුඩා වෙන්නේ නෑ!!! ඉතිං එහෙම අයට රහත්වෙන්න / නිවන් දකින්න වෙන්නෙත් නෑ!!! 😥 එහෙම අයට භාග්‍යවතුන්වහන්සේ උපදෙස් දුන්නේ "අවබෝධය දුෂ්කර කෙනෙක් නම් රහත්වෙච්ච අය ඇසුරේම ඉන්න" කියලයි!!! !!! !!! හේතුව එතකොට රහත්වෙච්ච අයගේ භව වල බලපෑමෙන් ඒ පරිශ්‍රයේ වත් සංසාර අණතුර තරමක් හරි අඩුවෙනවා!!! කර්ම විපාක වල ක්‍රියාත්මක වීමත් ලාවට හරි අඩුවෙනවා!!! එහෙම උනාම එයාගෙ භවය field cut-off වෙන ගාණටම අඩු උනොත් ඔන්න වැඩේ හරි. 🙂 එයාටත් රහත්වෙන්න / නිවන් දකින්න වාසනාව ලැබෙනවා!!! 😌😌

    ඔයා රහත් තියා තාම සෝවාන් ඵලයෙ වත් නැහැ අන්කල්
    ඔයා තාම බාහිර ලෝකය/ අවිද්යාව තුල ගොඩනගපු සන්කල්ප ටිකක හිර වෙලා ඉන්නේ, මාර ආවේශයක්

    මාර්ගඵල විදිහටත් මාරයා එනවා, බුදුහාමුදුවෝ විදිහටත් මාරයා එනවා, ධර්මය විදිහටත් මාරයා එනවා (මාරයා කියන්නේ අවිද්යාව)

    ඔයා අඩුම සෝවාන් මාර්ග සිතේදිවත් නිවන ස්පර්ස කරානම් මේ වගේ බයිලා කියවන්නේ නැහැ තවදුරටත්, බව, කර්ම, කර්ම ඵල සියල්ල අවිද්යාව විසින් ගොඩනගන බාහිර ලෝකයම තමයි, ඔයා නිත්ය කරන් ඉන්න ඒ සංකල්ප එහෙම නිත්ය කරන් ඉන්නේ ඒවාගේ යතා ස්වභාවය දකින්න බැරි නිසා, රහත් කියන වචනෙට අපහස කරන්න එපා ඒ නිසා

    විපස්සනාව වඩන්න, ගෙදර නය ටිකත් ඒ ගමන් ගෙවන්න
    ------ Post added on Jan 20, 2025 at 5:33 PM
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    ඔයා රහත් තියා තාම සෝවාන් ඵලයෙ වත් නැහැ අන්කල්
    ඔයා තාම බාහිර ලෝකය/ අවිද්යාව තුල ගොඩනගපු සන්කල්ප ටිකක හිර වෙලා ඉන්නේ, මාර ආවේශයක්
    හරියට හරි දමියා රහත් තියා ධර්මයේ සුලගක්වත් වැදුන කෙනෙක් නෙවෙයි. තනිකර මුලාවෙලා ඉන්නේ. වැරදියට එහෙන් මෙහෙන් ධර්ම කරුණු ටිකක් අල්ලගෙන. අරහේ පවුලේ මිනිස්සු දහ දුක් විදිනවා මේ මිනිහා මෙතන පිස්සු නටනවා

    මට මුදල් වලින්ම උපකාර කරලා මගෙන් පින් රැස්කර ගනිල්ලා!!! !!! !!! අනිවාර්යයෙන් මේ ජීවිතයෙන්ම ගැළවෙන්න හදාගන්න පුළුවන්!!! !!! !!!
    අහුවෙන්ඩ එපා මේවට දහම විකුනන් කන්න හදන්නේ මේ. සල්ලි දීලා ගැලවෙන්න හදාගන්න පුළුවං කියන්නෙ ධර්මය විකුර්ති කරන කපටි මිනිස්සු. එහෙම බෑ උබලටත් මුන්දැ එක්කම අපායට යන්නනම් පුළුවං වෙයි
    ------ Post added on Jan 21, 2025 at 10:41 AM

    ඔබේ ආධාරය දමියට දෙන්නේ..
    ගොඩ ගොඩ ගොඩ පින් රැස්කරගන්නේ..
    මේ විදිහට කතරගම ගිහින් කිව්වොත් ආධාර ලැබෙයි නේද මාමේ ඇල්ල, බන්ඩාරවෙල ගියත් හොදා
    ------ Post added on Jan 23, 2025 at 7:49 PM

    මාමේ මොකද ණය ගෙවන ප්‍රොජෙක්ට් එකේ තත්වේ
    ------ Post added on Jan 30, 2025 at 8:05 AM

    එකෙක් අහනවා මාමට කොත්තු රොටියක්, රයිස් එකක් දීලා ගොඩ ගොඩ ගොඩ පින් රැස් කරගන්න පුලුවන්ද කියලා
    ------ Post added on Feb 1, 2025 at 8:28 AM

    එකෙක් අහනවා මාමට කොත්තු රොටියක්, රයිස් එකක් දීලා ගොඩ ගොඩ ගොඩ පින් රැස් කරගන්න පුලුවන්ද කියලා @Damith Kariyawasam
    ------ Post added on Feb 1, 2025 at 8:30 AM

    මාමේ බලන්නකො නිදහස් දිනය දවසේ ජනාධිපති තුමාගේ කතාව. අහන්න ආසයි. රාජපක්ෂලාගෙන් අපිව නිදහස් කරගන්න ලැබීමත් හරිම වටී.
    ------ Post added on Feb 4, 2025 at 1:42 PM

    වර්තමාන ගොං සංඝල ලොකු මුළාවක ඉන්නව බුදුරජාණන්වහන්සේ වෙණුවට කරඬුවකුයි ධර්මය වෙණුවට ත්‍රිපි ටකෙයි උස්සන් ඇවිල්ල අර අර කුණුහරුප ගාථාව '~බික්ඛුසංඝස්ස දේම' එක කියල 'සාංගික කොරල' 🤣🤣 දුන්නම සැරියුත් - මුගලන් මහරහතන්වහන්සේලාගේ ඉඳල බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ සියලු සංඝයා වහන්සේලාගෙන් පින් ලැබෙනවයි කියල!!! !!! !!! 😄😄 😅
    දමියගෙ අදහස් සම්පූර්ණයෙන්ම වැරදියි. බුද්ධ ප්‍රමුඛ සැරියුත් මුගලන් පරපුරෙන් පැවත එන තුන් කාලයට අයත් මහා සංඝරත්නය අරමුණු කරලාම දන් දෙන්න!!!!! !!!!!! !!!!!!! !!!! දමියා කියන දේවල් නොඅසන්න. පිලි නොපදින්න
    ------ Post added on Feb 6, 2025 at 11:20 AM

    මාමේ මම මුලින්ම කිව්වෙත් මේකයි
    ------ Post added on Feb 7, 2025 at 6:31 PM
     

    Attachments

    • FB_IMG_1738933156562.jpg
      FB_IMG_1738933156562.jpg
      92.2 KB · Views: 38