මැරිල්ල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    මේ මස ඇතුලත ඇමෙරිකාවේ ආගමික මද්යස්ථානයක ( Felician Sisters convent in Livonia) ස්වර්ගස්තවූ 13 දෙනා. මේක දැක්කහම දුක හිතුන.

    image.jpg

    https://www.ctvnews.ca/health/coron...covid-19-with-12-dying-in-one-month-1.5034103

    කොහොම මැරිල්ලක්ද මැරෙන්නේ.

    USA yesterday



    #Country,
    Other
    Total
    Cases
    New
    Cases
    Total
    Deaths
    New
    Deaths

    USA4,028,569+67,140144,953+1,119
     
    • Like
    Reactions: olu bakka

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මරණෙට බේත දුන්නෙ බුදු හාමුදුරුවො විතරයි බ්‍රො...
    පාත් එක ටිකක් අමාරුයි, හැබැයි අද නොකලත් කවදාම හරි කරන්න වෙනවා මේ Birth-Death Cycle එකෙන් ගැලවෙන්න.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම නෑ බන්
    13ක් මැරිල කිව්වට 12යි මැරිලා පෙන්නන්නේ. මෙතන මේ එකම කෙනා කණ්නාඩි දාල කොණ්ඩේ අරහෙ මෙහෙ කරල වෙනස් කරල තියෙනව. ඒ කියන්නේ ඔතන වෙන සෙට්1ක් මිසින්ග්.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    13ක් මැරිල කිව්වට 12යි මැරිලා පෙන්නන්නේ. මෙතන මේ එකම කෙනා කණ්නාඩි දාල කොණ්ඩේ අරහෙ මෙහෙ කරල වෙනස් කරල තියෙනව. ඒ කියන්නේ ඔතන වෙන සෙට්1ක් මිසින්ග්.
    :shocked::shocked:
     
    • Like
    Reactions: D_Mad

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    13ක් මැරිල කිව්වට 12යි මැරිලා පෙන්නන්නේ. මෙතන මේ එකම කෙනා කණ්නාඩි දාල කොණ්ඩේ අරහෙ මෙහෙ කරල වෙනස් කරල තියෙනව. ඒ කියන්නේ ඔතන වෙන සෙට්1ක් මිසින්ග්.

    Artical eke wisthara thiyenawa. Photo nam tikak eka wage. 12 dena eka maseka marila thiyenne. anthi ekkena ita kalin ho passe

    Sister Mary Luiza Wawrzyniak, 99.
    Sister Celine Marie Lesinski, 92,
    Sister Mary Estelle Printz, 95
    Sister Thomas Marie Wadowski, 73,
    Sister Mary Patricia Pyszynski, 93,
    Sister Mary Clarence (Adeline) Borkoski, 83,
    Sister Rose Mary Wolak, 86,
    Sister Mary Janice (Margaret) Zolkowski, 86,
    Sister Mary Alice Ann (Fernanda) Gradowski, 73,
    Sister Victoria Marie Indyk, 69,
    Sister Mary Martinez (Virginia) Rozek, 87, and
    Sister Mary Madeleine (Frances) Dolan, 82.
    Sister Mary Danatha (Lottie) Suchyta, 98