මැරිලා වැටුනා වගේම මිනිස්සු පාලනයෙන් ගිලිහිලා හිටියේ පස්සේ වෙඩි තියලා මිනිස්සු මරලා බය කරන් තමා ඔය විදිහට සාර්ථක පාලනයක් චීනේ අරන් ඉන්නේ..චිනේ කොරොනා පටන් ගත්ත දවස්වල කට්ටිය මැරිලා වැටෙද්දි ගොඩක් අය කිව්වා මවාපැම් මේවා බොරු කියලා. ඕවර් ඇක්ටින් කියලා කිව්වා. නමුත් දැන් ලංකාවේ ඒක වෙනවා. බලං යද්දි චිනේ වෙච්ච දේවල් ඇත්ත වගේ
ලංකාවටත් ඒක වෙන්න පුලුවන් .
