මැරි කරපු උන් වරෙන්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    ape nan. wifege akka lassanai wifeta wediya :P

    tikaak me wage (shehani kahandawala) ..hebei meeta wada natural look + beauty :P
    10985457_1082434725104960_7078909405173545602_n.jpg
    Uba arakiva hithagena meka diha balan athe gahanava neda ? Lol.

     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    nangi kohomath akkata wada lassanai hama thanama
    හැම වෙලාවෙම එහෙම නැහැ.

    මට නම් හිතාගන්න බැහැ කවුද ලස්සන කියල.
    මොකද අපේ වයිෆිට නිවුන් සහෝදරියෝම දෙන්නෙක් ඉන්නවා.
    කොටින්ම මටවත් හිතාගන්න බැහැ කවුද මාත් එක්ක ඉන්නේ කියල.
    උන් තුන්දෙනාම මගෙන් ෆන් ගාන්නව ඇති.

    ප.ලි: දැන් තමා ඇඳෙන් වැටිලා ඇහැරුනේ.
    ------ Post added on Aug 8, 2022 at 5:49 PM
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඒ කාලෙ සෙල්ලන් කරන්නවත් කවුරුත් නෑ කියල අපේ ගෙදර එනව. එහෙම තමයි මට කෙල වෙන්න පටන් ගත්තෙ 😣
    උබලා දෙන්න ඇද උඩ සෙල්ලම් කරලා ගෙවල් වලට මාට්ටු උනා නේද
     
    • Haha
    Reactions: SK29

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    වයිෆ් පවුලෙ එකම ලමය. එකා යකා 😂 ඒ කාලෙ සෙල්ලන් කරන්නවත් කවුරුත් නෑ කියල අපේ ගෙදර එනව. එහෙම තමයි මට කෙල වෙන්න පටන් ගත්තෙ 😣
    උප්පැන්න සහතිකෙයි විවාහ සහතිකෙයි උපතින්ම අරන් ආපු එකෙක්
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,388
    8,751
    113
    Pissuda api campus yanakanma honda lamai vage hitiya 😂
    තෝ වගේ ගොබ්බයෙක්. ගෙදරටම ඇවිල්ලත් එච්චර කල් හිටියෙ මොකද මෝඩයෝ :lol:
    එකම කැම්පස් එකටද ගියෙ?

    නෑනලත් නෑ, වයිෆ්ලත් නෑ, ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලත් නෑ. 😌 😌 😌(2)
    ------ Post added on Aug 8, 2022 at 7:57 PM
     
    • Like
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කැම්පස් ගියාට පස්ස්සෙද මාට්ටු උනේ
    Na ita kalin mattu vela hitiye.. anda uda sellan kare na 😂 igi ehema gahuve 😂

    උප්පැන්න සහතිකෙයි විවාහ සහතිකෙයි උපතින්ම අරන් ආපු එකෙක්
    Ov galaveemak na.. 1 vasareth eka panthiye hitiye 😂
    ------ Post added on Aug 8, 2022 at 7:58 PM

    තෝ වගේ ගොබ්බයෙක්. ගෙදරටම ඇවිල්ලත් එච්චර කල් හිටියෙ මොකද මෝඩයෝ :lol:
    එකම කැම්පස් එකටද ගියෙ?
    yes.. mind your words.වයසට ගරු කරපිය 😂
    ------ Post added on Aug 8, 2022 at 8:00 PM
     
    • Haha
    Reactions: Himazharin and SK29

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබලට නෑනලා (වයිෆ්ගේ නංගි හෝ අක්කා) ඉන්නවද ?

    අක්කද ? නංගිද?
    වයිෆ්ට වඩා පට්ට ලස්සන ද නෑනා ?
    ගෑනිගෙ පැත්තෙ උන්ට ගහන්න බැරිද කලුවො