මැරි කරපු උන් වරෙන්

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඒකනේ උඹට තාම ළමයි නැත්තේ.
    ළමයි හදන එක හරි තැනට දාපන්. පස්සට දාල හරි යන්නේ නෑ
    පස්සටම දාල ඇති කලින් එක්කෙනත් ඒකනෙ වෙනස නොතේරුනේ
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Babala kiyanne pera athma wala naya karayo.allapu gedara hitiya taraha kaeayek wennath puluwan

    ඕක නම් අපෙ ගෙදර උන් මට කියල තියෙනවා. 😂 😂 😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    කොන්ඩම් වලට සල්ලි නැති නිසා තමා @kasun090354t වගේ එවුන් මෙලොව එළිය දැක්කේ🥴
    මැදමුලන බල්ලාට දාපු කොන්ඩම් එක පාලන ගිහිල්ලා නේද තෝව ජාතක උනේ. :ROFLMAO: :ROFLMAO: ජිනේ ගේ තාලේ වගේ නෙමේ මැදමුලන බල්ලෝ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    Lamai hadana eka lesi nah.. samahra unta nam gawunath lamai..godak adu wayasin banda unta lamai hamba wenawa..ganu aya 27 pannama complications wadi.. podi podi case nisa..eka parama hitinne na.. ethakota enne wenama stress ekak.. lamai nathi prashna thama ethakota..

    Hama labbama ahanawa..thama naddda.. nadda gaga.. dan godak kellanta pcos thiyanawa.. lamai hadanna ona investment ehekata neme..lamayek hitiyama pawula complete wenawa... Api tharuna kale fun kiyapu dewal... Kaleth ekka boring wenawa.. wife lamaya ekka kohe hari thaniyama yanawa kiyana ekata asa hithenawa..

    Owa ithin welasanin banda pu unta nah. Ewun 22,24 bandama.. wedding eheka bada balenna bite kawa wage.. buffet eken kanna wenne nah...ithin bandata passe ..wena kollo karana fun un ganna hadanawa. Wagakeem nathi hukana wada karala mulu pawulama kaa gannawa.. 27- 29 bandapan.. 32- 34 lamayek hadapan..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බබාලා ඉන්නවනම් උබලා ඇයි බබාලා හැදුවේ?

    බාබාලා හදන්නේ නැති අය ඉන්නවනම් ඇයි බබාලා හදන්නේ නැත්තේ?

    පරක්කු වෙලා (අවුරුදු 35 න් පස්සේ වගේ) බාබාලා හදන්න ඉන්න අය ඉන්නවද? එහෙම වෙද්දි complications එන්න චාන්සස් තියෙනවද? දන්න අය හෝ වුනු අය?

    ubage prashen mokakda kiyala kiyapan issella????
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,829
    2,735
    113
    Lamai hadana eka lesi nah.. samahra unta nam gawunath lamai..godak adu wayasin banda unta lamai hamba wenawa..ganu aya 27 pannama complications wadi.. podi podi case nisa..eka parama hitinne na.. ethakota enne wenama stress ekak.. lamai nathi prashna thama ethakota..

    Hama labbama ahanawa..thama naddda.. nadda gaga.. dan godak kellanta pcos thiyanawa.. lamai hadanna ona investment ehekata neme..lamayek hitiyama pawula complete wenawa... Api tharuna kale fun kiyapu dewal... Kaleth ekka boring wenawa.. wife lamaya ekka kohe hari thaniyama yanawa kiyana ekata asa hithenawa..

    Owa ithin welasanin banda pu unta nah. Ewun 22,24 bandama.. wedding eheka bada balenna bite kawa wage.. buffet eken kanna wenne nah...ithin bandata passe ..wena kollo karana fun un ganna hadanawa. Wagakeem nathi hukana wada karala mulu pawulama kaa gannawa.. 27- 29 bandapan.. 32- 34 lamayek hadapan..
    ado pcos seen eka nan siraa neh. maath danna keepa denekge thiyanawa
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    හදන්නේ නෑ.
    1. මට මගේ නින්ද වටිනවා
    2. මට එච්චර කැපකිරීමක් කරන්න බෑ
    3. ඕකුන් ලෙඩ දුක් උනාම දරාගන්න බෑ
    4. Retirement plan එකක් කියලා හිතන් හිටියට හරියට claims එයිද කියන්න බෑ.
     
    • Haha
    • Like
    Reactions: hide_spider and hrm

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    බාබාලා හදන්නේ නැති අය ඉන්නවනම් ඇයි බබාලා හදන්නේ නැත්තේ?
    බැඳලා නෑ... බැන්දත් හදන්නෙ නෑ...
    මම මිට්ටෙක්... 5"4....
    බඳින්න වෙන්නෙත් මිටි කෙල්ලෙක්...
    හදන ලමයිනුත් මිට්ටො වෙයි කියල බයයි...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    90%k lankawe babala hadanne ammala , tattala saha naadayonta oni nisa ho babek hadana oni kiana eka mandatory kiala hitan inna un nisa. ituru tika tama tamanta oni nisa, babek ta asa nisa hoda deyak ratata loketa daadaya karanna oni nisa