"මැරි කලේ හරි කෙනාවමද කියල දන්නෙ නෑ?"

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ කතාවේ ඉන්න එකා වගේ නම් කරබාගෙන දැන් කාලේ කොල්ලෝ ඉදි කියල හිතන්න එපා අද කාලේ...කොල්ලෙක්ට නෙමෙයි, ඕන එකෙක්ට ආත්මගරුත්වයක් තියෙනවා...ඉවසීමේත් සීමාවක් තියෙනවා...මේ කතාව, තවත් එක් "මල් පත්තරයක" තියෙන කතාවකට සමානයි..
     
    • Love
    Reactions: PrasangaSPerera

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මේ කතාවේ ඉන්න එකා වගේ නම් කරබාගෙන දැන් කාලේ කොල්ලෝ ඉදි කියල හිතන්න එපා අද කාලේ...කොල්ලෙක්ට නෙමෙයි, ඕන එකෙක්ට ආත්මගරුත්වයක් තියෙනවා...ඉවසීමේත් සීමාවක් තියෙනවා...මේ කතාව, තවත් එක් "මල් පත්තරයක" තියෙන කතාවකට සමානයි..

    :no: .. අද කාලෙ ඉන්න එවුන්ගේ මේ ඉවසීමෙ සීමාව ගොඩක් කෙටි වීම තමයි බන් අද කාලෙ මේ අහන්න දකින්න ලැබෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුව...
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    මේ කතාවේ ඉන්න එකා වගේ නම් කරබාගෙන දැන් කාලේ කොල්ලෝ ඉදි කියල හිතන්න එපා අද කාලේ...කොල්ලෙක්ට නෙමෙයි, ඕන එකෙක්ට ආත්මගරුත්වයක් තියෙනවා...ඉවසීමේත් සීමාවක් තියෙනවා...මේ කතාව, තවත් එක් "මල් පත්තරයක" තියෙන කතාවකට සමානයි..

    :no::no: neththe ne. okata wada eha giya katha man ahala thiyenewa. Iwaseema thiyennama one deyak marry kalama. eka athma garuthwaya nethi kama newei.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේ කතාවේ ඉන්න එකා වගේ නම් කරබාගෙන දැන් කාලේ කොල්ලෝ ඉදි කියල හිතන්න එපා අද කාලේ...කොල්ලෙක්ට නෙමෙයි, ඕන එකෙක්ට ආත්මගරුත්වයක් තියෙනවා...ඉවසීමේත් සීමාවක් තියෙනවා...මේ කතාව, තවත් එක් "මල් පත්තරයක" තියෙන කතාවකට සමානයි..
    ඒක ඇත්ත .තව ඌ ඒ ගෑනිත් එක්ක ලමයිනුත් හදලා...😂😂
     
    • Haha
    Reactions: siri_ayya