මැරුණට පස්සෙ

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
ane manda bn owa gana kalpana karanna giyama iwarayak na.thawa oya wage prasna thiyenawa upakalpana ho nigamana walata enna amaru.
Wishwaye sima mayim monawada? Minis jiwithe arthaya kumakda ?
Chiththa sakthiya kiyanne mokadda.
Kalen kaleta minissu nawa nirmana nawa soya ganim siddakaranawa.namuth minis manasa manase kriyakarithwaya wage dewal thawamath 100% niwaradiwa hoyagena na.budu hamuduruwoth kiyala thiyenne hamadema gana ananthayata yanna epai kiyalane.
 
Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    අඩේ අපි මැරුණට පස්සෙ කොහෙ ඉපදෙයිද දන්නෑ නේ.. (මම පුනර්භවය විස්වාස කරනව. වෙන ඉතිං වෙන්ඩ පුලුවං දෙයක් නෑනෙ.)

    එතකොට මගේ පවුලෙ අය මට ආයෙ හම්බවෙන්නෙ නැද්ද ?
    එහෙමනං වැඩක් නෑනෙ... :(

    ඒ උනාට බන් උබ මැරෙන වෙලාවට පව්ලේ අනික් අය මැරෙන් නෑ නේ... එතකොට උබට ඒ අයව ආයේ ඒ විදිහටම හම්බවෙන්න විදිහක් නෑ නේ..... (ආයේ උබට ඒ අයව හම්බඋනා කියල assume කරමු: එත් ඒක එහෙම වෙන්න නම් උබ උබේ පවුලේ බාල සහෝදරයෙක් / සහෝදරියකගේ ළමයෙක් හරි ඒ ළමයෙක්ගේ ළමයෙක් වෙලා හරි ඉපදෙන්න වෙනවා... එත් පවුලේ අය හම්බඋනාට නදෑකම් වෙනස් වෙනවා... )

    අවසන් මොහොතේ සිතේ ඇතිවන සිතුවිල්ල අනුව ඊලඟ භවය තීරණය වේ කියන එක තමා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428

    ඒ කියන්නෙ ඔක්කොම ජඩ වැඩ කරල, අන්තිම කාලෙ බබා උණොත් ඔක්කොම ගොඩ දාගන්ඩ පුලුවං
    ඒ කතාව වැරදියි
    අර එක්කෙනෙක් උඩ, ඕක ගැන කමෙන්ට් එකක් දාල තියෙනව. ඒක පිලිගන්ඩ පුලුවං...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    Weradi. ehenam mini marala marala anthimata hoda deyak hithuwama harine. ehema neme mini marana eken paw res wenawa, anthima sithuwilla hoda unoth eken pinak ras wenawa. e pina issella pala dunnoth aye manussa loketa awa kiyamu. eth eka poddai . kalin karapu akusal godai. darmaye thiyenawa e sithuwilla nisa tika welawak sugathiye giya aya gena. siwurakata asa hithila marila sathiyak e siwure kavek wela idala thiyenawa swamin wahanse namak. eka kshanayen gewila yanawa, eka matha balaporoththu thiyaganna be. karma wishaya achinthyai ekata kalin paw goda pala dennath puluwan, ehemai wadi denata wenne, naraka karana kenekuta anthimata kruthimawa hodak hithanna be. eyawa marena mohothe amanushyayo wata karala iwarai. perethayo wela inna nedeyo eyawa edagena yanawa, niraye, thirisan loke giye nethath.
    Minis loke, Divya loke ipadima kiyana tharam lesi ne. pin godak karaganna one.

    මේ කතාව හරි
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    ඒ කියන්නෙ ඔක්කොම ජඩ වැඩ කරල, අන්තිම කාලෙ බබා උණොත් ඔක්කොම ගොඩ දාගන්ඩ පුලුවං
    ඒ කතාව වැරදියි
    අර එක්කෙනෙක් උඩ, ඕක ගැන කමෙන්ට් එකක් දාල තියෙනව. ඒක පිලිගන්ඩ පුලුවං...

    මගේ පොස්ට් එකේ assume කියල වචනයක් තියෙනවා මචං (උබ කියන දේ ප්‍රයෝගිකව වෙන්න බැ කියන්න තමයි මාත් උත්සහගත්තේ...) මාත් පිළිගන්නේ මේක තමයි...... "Weradi. ehenam mini marala marala anthimata hoda deyak hithuwama harine. ehema neme mini marana eken paw res wenawa, anthima sithuwilla hoda unoth eken pinak ras wenawa. e pina issella pala dunnoth aye manussa loketa awa kiyamu. eth eka poddai . kalin karapu akusal godai. darmaye thiyenawa e sithuwilla nisa tika welawak sugathiye giya aya gena. siwurakata asa hithila marila sathiyak e siwure kavek wela idala thiyenawa swamin wahanse namak. eka kshanayen gewila yanawa, eka matha balaporoththu thiyaganna be. karma wishaya achinthyai ekata kalin paw goda pala dennath puluwan, ehemai wadi denata wenne, naraka karana kenekuta anthimata kruthimawa hodak hithanna be. eyawa marena mohothe amanushyayo wata karala iwarai. perethayo wela inna nedeyo eyawa edagena yanawa, niraye, thirisan loke giye nethath.
    Minis loke, Divya loke ipadima kiyana tharam lesi ne. pin godak karaganna one."
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408

    නෑ බන් උබ හිතනව වැරදියි. අන්තිම සිතුවිල්ල , මුලු කාලෙම කරපු පව්/පින් වලට වඩා බලවත් වෙන්න පුලුවන්. ඒකෙන් අදහස් වෙන්නෙ තමන් කරපු පින්/පව් අහෝසි වෙනවයි කියන එක නෙමේ. අන්තිම සිතුවිල්ලෙන් තමා ඊලග භවය ඉපදෙන තැන,සතෙක්ද මිනිහෙක්ද කියන එක තීරණය වෙන්නෙ. නමුත් ඒ ආත්ම භවය ලැබුවට පස්සෙ තමන් රැස් කරගත් කුසල් අකුසල් පල දෙනවා.

    කර්මය පලදෙනව විදිහවල් ගැන හොයල බලන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගේ පොස්ට් එකේ assume කියල වචනයක් තියෙනවා මචං (උබ කියන දේ ප්‍රයෝගිකව වෙන්න බැ කියන්න තමයි මාත් උත්සහගත්තේ...) මාත් පිළිගන්නේ මේක තමයි...... "Weradi. ehenam mini marala marala anthimata hoda deyak hithuwama harine. ehema neme mini marana eken paw res wenawa, anthima sithuwilla hoda unoth eken pinak ras wenawa. e pina issella pala dunnoth aye manussa loketa awa kiyamu. eth eka poddai . kalin karapu akusal godai. darmaye thiyenawa e sithuwilla nisa tika welawak sugathiye giya aya gena. siwurakata asa hithila marila sathiyak e siwure kavek wela idala thiyenawa swamin wahanse namak. eka kshanayen gewila yanawa, eka matha balaporoththu thiyaganna be. karma wishaya achinthyai ekata kalin paw goda pala dennath puluwan, ehemai wadi denata wenne, naraka karana kenekuta anthimata kruthimawa hodak hithanna be. eyawa marena mohothe amanushyayo wata karala iwarai. perethayo wela inna nedeyo eyawa edagena yanawa, niraye, thirisan loke giye nethath.
    Minis loke, Divya loke ipadima kiyana tharam lesi ne. pin godak karaganna one."

    :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    උබ හිතනව වගේ මමත් පොඩි කාලෙ හිතුවා ආපහු ඉපදෙද්දි පවුලෙ අයත් එක්ක ඉපදෙන්න. ඒත් ධර්මය ගැන ටිකක් හොයද්දි මට තේරුනා ඒක තණ්හාව කියල. උබටත් කියන්න තියෙන්නෙ ඒකයි. ඔය විදිහට හිතන්න එපා. ඕක තමන්ගෙ අයත් එක්කම ඉන්න තියෙන තණ්හාව. ඕක ගැන ගැන හිත හිත මැරුනොත් කොච්චර පින් කරල තිබ්බත් ප්‍රේත ආත්මයක් වෙලා ඔය ගෙදරම ඉන්න වෙයි දුක් විද විද.
     
    හපොයි.. මිනිස්සු මෙච්චර පෙරේත කං කරන එකේ.. දෙමාපියන්ට, පවුලෙ අයට තියෙන බැඳීම පෙරේත කමක් (තණ්හාවක්) වුණා එහෙනං
    :angry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    හපොයි.. මිනිස්සු මෙච්චර පෙරේත කං කරන එකේ.. දෙමාපියන්ට, පවුලෙ අයට තියෙන බැඳීම පෙරේත කමක් (තණ්හාවක්) වුණා එහෙනං
    :angry:

    :yes: තණ්හාව තණ්හාවමයි.
    ඒ වගේම බැදීම සහ තණ්හාව දෙකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ අපි මැරුණට පස්සෙ කොහෙ ඉපදෙයිද දන්නෑ නේ.. (මම පුනර්භවය විස්වාස කරනව. වෙන ඉතිං වෙන්ඩ පුලුවං දෙයක් නෑනෙ.)

    එතකොට මගේ පවුලෙ අය මට ආයෙ හම්බවෙන්නෙ නැද්ද ?
    එහෙමනං වැඩක් නෑනෙ... :(

    මගේ ආගමට අනුව ඉපදෙන්නේ නෑ ආයේ. කෙලින්ම ස්වර්ගෙට යනවා. එහෙම යන්නනම් ආගමේ නාමෙන් කෆීර්ලා තුන් හතර දෙනෙක් බාවලා රැව්ල වවන් කොන කපන් ඉන්න ඕනේ

    ස්වර්ගෙදි කන්‍යාවෝ 72ක් ලැබෙනවා.. (මන්දා ඉතින් ලොක්ක තමා කිව්වේ )
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්තරං;18292808 said:

    මගේ ආගමට අනුව ඉපදෙන්නේ නෑ ආයේ. කෙලින්ම ස්වර්ගෙට යනවා. එහෙම යන්නනම් ආගමේ නාමෙන් කෆීර්ලා තුන් හතර දෙනෙක් බාවලා රැව්ල වවන් කොන කපන් ඉන්න ඕනේ

    ස්වර්ගෙදි කන්‍යාවෝ 72ක් ලැබෙනවා.. (මන්දා ඉතින් ලොක්ක තමා කිව්වේ )
    machan oya 72ke seal kaduwata passe mokada wenne ? swargayen eliyata daanawada gaani 72k ekka ?? :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan oya 72ke seal kaduwata passe mokada wenne ? swargayen eliyata daanawada gaani 72k ekka ?? :oo:

    මෙහෙමයි මචන්, අපේ පොතේ කියල නෑ කන්‍යාවෝ කිව්වට ගෑනුද පිරිමිද කියලා. පිරිමි හම්බ උනොත් පුක විනාසයි. ලක් එක තමා

    සමහර විට බැටලුවෝ ඔටුවෝ වෙන්නත් පුලුවන්
    :cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්තරං;18292934 said:

    :lol: :lol: