මැරුනට පසු වෙන්නේ මොකක්ද?

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    මැරෙන මොහොතේ මනුෂ්‍ය ආයුෂ ප්‍රමාණය නිමවී නැතිනම්
    -> "ගන්දභ" ලෙස පත්වේ -> Read here
    -> ඒ පුද්ගලයා ගෙනෙන කර්ම පොදියට ගැලපෙන මවක් පිලසිද ගන තෙක් ගන්දභයා ලෙස සැරි සරයි
    -> මනුෂ්‍යයෙක් ලෙස නැවත බිහිවේ.

    The Boy Who Lived Before (මනුෂ්‍ය ආයුෂ ප්‍රමාණය නිමවී නැහැ)

    නමුත් බොහෝ අය අපාය වෙත යලි ගමන් කරයි.
    -> අපාය කියන්නේ ඇහැට පෙනෙන තිරිසන් ලෝක සහ ඇහැට නොපෙනෙන ලෝක.

    Digital Dowsing SLS Camera (ඇහැට නොපෙනෙන ලෝක)

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113

    මැරුනට පසු කියලා වැඩක් නැහැනේ.

    මේක පෙන්නනේ ඊට පෙර ගන්න පුලුවන් උපා මාර්ග ගන්න කියලා පුලුවන් විදියකට.

    • Like
    Reactions: tharakato

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,870
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැරුණට පස්සෙ මොකක්වත් වෙන්නම ඕනෙද? :lol:

    පහනක් නිවුනට පස්සෙ පහන් දැල්ලට මොකක්ද වෙන්නෙ? වෙන පහනක් හොයාගෙන ගිහින් ඒකෙ තිරයෙ පිලිසිඳ ගන්නවද?
     
    • Like
    Reactions: Dishta Didin

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    As a Buddhist My Opinion

    බුදු දහමේ අන්තරා බාවයක් නොමැත. ගන්දබ්බ අවස්ථාවක් නැහැ.
    මොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේ අන්තාරාබවය ඒ කාලෙම විසදලා තියෙනවා.
    :yes:
     
    • Like
    Reactions: deepwater

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    images

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හුගක් අය ඤේසු අරක කීවා බුදුන් මේක කීවා අල්ලා මෙහෙම කීවා කියල ඇහට පේන පට්ට පල් බොරු විසවාස කරලා එක අට මගුල් කියනවා.නමුත් ඤේෂු බුදුන් හෝ අල්ල කියන දේවල් කොහෙවත් නෑ.ඒ මිනිස්සුත් ඊට කලින් තිබුන මතවාද අහුල ගැට ගහපු බෙගල් මිසක් ඤෙෂු බුද්ද කියල දෙවිවරු හෝ අල්ලාලා නෑ
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113

    පහනක් නිවුනට පස්සෙ පහන් දැල්ලට මොකක්ද වෙන්නෙ? වෙන පහනක් හොයාගෙන ගිහින් ඒකෙ තිරයෙ පිලිසිඳ ගන්නවද?

    සත්වයෙක් පවතින්නේ ක්‍රියාවලි 3 ත් මත.

    - සිතුවිලි (චිධ්ද්ජ කාය)
    - යට හිත (මනෝමය කාය)
    - භෞතික ශරීරය (කර්තජ කාය)

    තමන්ගේ හිතේ නැගෙන සිතුවිලි වර්ග 3 ක් යම් කිසි ශක්තියක් පැල කරනවා මනෝමය කාය තුල. මනෝමය කාය තුල පවතින ශක්තිය මත යලි සිතුවිලි යලි හටගන්නවා. ඔන්න ඕකයි නොනවත්වා යන වට රවුම.

    - සිතුවිලි ක්‍රියාවලි සෑම මොහොතකම ඉපදී යලි නැති වෙනවා.
    - භෞතික ශරීර ශක්තිය නිම වෙනවා අවුරුදු 80 පමන පසු.
    - මනෝමය කාය ක්‍රියාවලිය කවමදාවක වත් නැතිවෙන්නේ නැහැ.

    චිත්‍රපටයක් හැදෙන්නේ රූප රාමු වේගයෙන් පල කරලා. ඒ වගේ තමන් මෙතන ඉන්නවා කියන මායාව හැදෙන්නේ ඔය උඩ පල වෙලා තියෙන ක්‍රියාවලිය නිසා.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මට මේ ප‍්‍රශ්නෙට උත්තර දීපල්ලකෝ.... පැලයක් වැඩෙන එකට ඔය කියන කර්ම පොදිය ගලපන්න පුලූවන්ද කියලා... :confused:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    මට මේ ප‍්‍රශ්නෙට උත්තර දීපල්ලකෝ.... පැලයක් වැඩෙන එකට ඔය කියන කර්ම පොදිය ගලපන්න පුලූවන්ද කියලා... :confused:

    ඔව් ඔය කර්ම විපාක ඔය කියන විදිහට පල දෙන්න ගියොත් මේ පොල්වේ මිනිස්සු දෙන්නෙක්වත් ඉන්නෙ නැති වෙයි.:lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මට මේ ප‍්‍රශ්නෙට උත්තර දීපල්ලකෝ.... පැලයක් වැඩෙන එකට ඔය කියන කර්ම පොදිය ගලපන්න පුලූවන්ද කියලා... :confused:
    අන්න ප්‍රශ්න.. ඔය කියන හැටියට රීසයිකල් බඩු නම් මිනිස්සු.. මොනවා කරන්න බැරිද? එක ආත්මෙක දැනුම එහෙම පිටින්ම ඊලග එකාට එනවනම් එතනින් කන්ටිනියු කරන්න පුලුවන්නේ..
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    අපි මේ අදහස් කරන මරණය කියනදේ සම්මුතියෙන් පනවගත්ත දෙයක්. අපි ජීවිතය කියන්නේ සිත් පරම්පරාවක පහල වීමක්. එහෙනම් මේ ජිවිතයේ පහල වන අන්තිම සිත නොහොත් චුති සිත පහල උනාම අපි කෙනෙක් මැරුණා කියල කියනවා. නමුත් ඒ එක සිතක පහල වීමක් පමණයි මේ සිත පහල වෙනවාත් සමගම ඊලගට පහල වෙනවා ප්‍රතිසන්දී සිතක්. මේ අවස්ථාව ගන්දබ්බ අවස්ථාව කියනවා මොකද ප්‍රතිසන්දී සිත පහල උනාට අපිට කර්මනුරුපීව පංච ඉන්ද්‍රියන් පහල වෙලා නැති නිසා, මේ පංච ඉන්ද්‍රියන් පහල වෙන්නේ පෙර බවයේ චුති සිතට සිත් 17 කට කලින් අපි ගත් අරමුණට අනුරුපීව. ඒකයි එක අවස්ථාවක බුදු හාමුදුරුවෝ ආනන්ද හමුදුරුවොන්ට දේශනා කලේ ආනන්ද මම මිනේසෙක් පව් කරපු පමණින් අපාගත වෙනවා කියන්නෙත් නැ පින් කරපු පමණින් සුගතිගාමී වෙනවා කියන්නෙත් නැහැ කියලා. ඉතින් මැරෙන්න කලින් අපි මැරෙනවා කියලා දන්නේ නැහැ ඒ නිසා චුති සිතට සිත් 17 ට කලින් මොන සිතක් පහල උනාද කියලා හිතන්න බෑ. අනික මේ අපි ඇස පිල්ලමක් ගහන වෙලාවට සිත් කොටි ගානක් ඉපදිලා නිරුද්ද වෙලා යනවා.

    මේ ගැන සියලුම දේවල් මන් පුළුවන් වෙලාවක ලිපියක් ලියන්නම්. මොකද ඔයාලා මේ කතාවෙන හැමදේටම බුදු හාමුදුරුවෝ පිළිතුරු දීල තියෙනවා ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඉන්න ගොඩක් ස්වාමින් වහන්සේලාත් දර්මය පුටුපස නොව දැනුම පිටුපස යාමයි. ඉතින් නිවැරදි දර්මය කියල දෙන්න ඉතුරුවෙලා ඉන්නේ කීප දෙනයි.
     
    • Like
    Reactions: Silly point

    ඊයා.. මොනාද අනේ ඔයා මේ කියන්නේ.. "දර්මය පිටුපස නොව දැනුම පිටුපස" . එතකොට මම අහන්නේඉ ඊයේ බර්ත්ඩේ සමරපු අන්කලුත් කිව්ව දේ දර්මය ලෙස ගත්තම ඒකා ෆලො කරන උන් උබ කියන්නේ දර්මය පසුපස යන උන්. උන් දැනුම හෙව්වොත් අනාතයි වගේ සීන් එකක්නේ. එලෙස ගත්කල දැනට තියන සුපිරිම දර්මය තමා ඉස්ලාම්.. දැනුම බින්දුවයි, දර්මය 100%.
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63

    මට මේ ප‍්‍රශ්නෙට උත්තර දීපල්ලකෝ.... පැලයක් වැඩෙන එකට ඔය කියන කර්ම පොදිය ගලපන්න පුලූවන්ද කියලා... :confused:

    ඔව්. පුළුවන්. බෞතික විද්‍යාවේදී අපි කුඩාම අංශුව පරමාණුව කියලා හදුන්වනවා. මේ පරමාණු ගොඩක එකතු වීමකින් තමයි යම් ද්‍රව්‍යක් බිහිවෙන්නේ. නමුත් බුදු හාමුදුරුවෝ ඊට ගැබුරට ගිහින් කුඩාම අංශුව ශුශ්ටාෂ්ටකයක් ලෙස හදුන්වනවා. මේ ශුශ්ටාෂ්ටකය අඩංගු වෙන ධර්මතා 8ක් බුදු හාමුදුරුවෝ පැහැදිලි කරනවා. එනම් පටවි, අපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගඳ, රස, ඕජා කියල. පිලිවෙලින් තද ගතිය, ද්‍රව ගතිය, උණුසුම් සිතල ගතිය, වායු ගතිය, වර්ණය, ගන්ඩය, රසය, මෙමගින් තව ශුශ්ටාෂ්ටක බිහි කිරීමේ හැකියාව හෙවත් ඕජා ස්වබාවය.