අවු. 2500කට පෙර ගෞතම බුදුන් දුටු කලුකුහරය

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63

    සියළු පදාර්ථ හා තරංග විනාශ වෙනවා. ඒ නිසයි කළු කුහරය නමින් හදුන්වන්නෙ.

    එමනිසා මෙහි එක් පැත්තකින් ඇතුල් වුවහොත් පිටවන්නෙ වෙනත් චක්‍රාවාටයකින් විය හැකි බවට මත තිබෙනවා.Intersteller විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටයේ එය විග්‍රහ කර තිබෙනවා.

    [/B][/SIZE][/COLOR]

    tenor.gif
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63

    උඹ ගොඩ නගන තර්කෙ..උඹේ වාක්‍යකිනම කෙල වෙලා යනවා උඹට තේරෙන්නේ නැත්නම්...උඹ රජ ගහේ මෝඩයෙක්
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    56561438_2279256882117583_6015408964303323136_n.jpg

    බුද්ධ දේශනාවෙ හැටියට "ලෝකාන්තරික නිරය" තිබෙන්නේ සක්වල 3ක් එකතු වන තැනක. එතැනට සුර්යාලෝකය හෝ කිසිම අලෝකයක් කිසිදාක ලගාවෙන්නෙ නෑ.
    උඩින් ආවරනයකුත් නෑ යටින් ආවරනයකුත් නෑ......

    කළු කුහරයක අධික ගුරැත්වය නිසා ආලෝක තරංගවත් ඒ වෙත ලගාවුන පසු ඉතිරි වෙන්නෙ නැ. සියළු පදාර්ථ හා තරංග විනාශ වෙනවා. ඒ නිසයි කළු කුහරය නමින් හදුන්වන්නෙ.

    කළු කුහරයක් නිර්මාණය වන්නෙ සුර්යයෙක් පුපුරා යාමෙන්.කළු කුහරයක අධික ගුරැත්ව බලය නිසා ඒ අවට කාලය හා අවකාශය හැකිලිමක් සිදුවනවා. ඒ නිසා අවකාශයේ ඈත ස්තාන දෙකක් හා කල හැකි කුහරයක් මෙතන නිර්මාණය විය හැකි බවට මතයක් තියෙනවා. එමනිසා මෙහි එක් පැත්තකින් ඇතුල් වුවහොත් පිටවන්නෙ වෙනත් චක්‍රාවාටයකින් විය හැකි බවට මත තිබෙනවා. එනම් මෙය ස්වභාවික star gate එකක් ලෙස සලකනවා. එනිසා කළු කුහරයක් යනු සක්වල දෙකක් එකතු වන ස්තානයක්. බොහෝ දෙනෙක්කළු කුහරය වෘත්තාකාර කුහරයක් විදියට හිතාගෙන හිටියත් එය ගෝලාකාර බව විද්‍යාත්මකව සාධනය කර තිබෙනවා. Intersteller විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටයේ එය විග්‍රහ කර තිබෙනවා.

    ඒ වගේම කළු කුහරයක අධික ගුරැත්වය නිසා ඒ අවට කාල අවකාශය හැකිලිමක් සිදුවෙනවා. ඒ නිසා කළු කුහරයක් අසල කාලය ගත විම හා පිටත කාලය ගතවිම වෙනස්. කළු කුහරයක් අසල විනාඩියක් පිටත බාහිර අවකාශයේ අවුරැදු ගනනකට සමානයි.
    ලෝකාන්තරික නිරයේ ආයුශ ප්‍රමාණය මිනිස් අවුරැදු වලට සාපේක්ශව කල්ප ගනණක්...මේ නිරය පතුලේ අතිශයින්ම සීතය ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලී ගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැ‍ටෙන සතුන් උණු තෙල් භාජනයකට දැම්ම පිටි බැදෙනවා වගේ ඔවුන්ගේ ශරීර පුපුර පුපුරා ශීතලෙන් බැදෙනවා.

    මේ ලෝකනාතරික නිරය පවා එකම එක අවස්ථාවක ආලෝකමත් වෙනවා. ඒ තමයි සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහල වන විට. ඒ ලෝකාන්තරික නිරය එළිය වෙන්නේ බුදු කෙනෙක් පහළ වූ දවසක, බුදු කෙනෙක් දහම් දෙසන වෙලාවක, පිරිනිවන් පාන වෙලාවක වගේ වෙලාවක විතරයි.බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ලම අවබෝධ කරගෙන මේ සියල්ලෙන්ම මිදුණ එකම ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ ඒකාන්තයෙන්ම ‘ලෝකවිදූ’ වන සේක.

    විද්‍යා ප්‍රභන්ධ මෙන්ම නොවිසුදුනු විද්‍යාත්මක න්‍යායයන් රාශියක් දරා සිටින
    විශ්ව රහස් රැසක් සගවාගත් කළු කුහරයක ඡායාරැපයක් ප්‍රථම වරට මිනිස් සංහතියට දකින්න ලැබුනේ අදයි. මේ තිබෙන්නේ කළු කුහරයක පළමු ඡායාරැපය

    මෙතරම් දියුණු බුදුදහමේ ඉගැන්වීම් සහ අපාය ප්‍රතික්ෂේප කරමින්මෙ ඉගැන්වීම් ප්‍රායෝගික භාවිතයට යොදා නොගනිමින් ,දේශීය දැනුම ප්‍රතික්ෂේප කරමින්, බටහිර සoකල්ප පසුපස යන කලුසුද්දන්ගෙන් පැවතෙන දේශපාලුවන්ට සහ මෙරට ජනගහනයෙන් අඩකට වඩා වූ කලුසුද්දන්ට සාප වේවා.....:angry::angry::angry::angry:

    අතිපූජනීය වහරක ස්වාමින් වහන්සේ ලෝකාන්තරීය නරකය කියන්නේ කලුකුහරය බව තහවුරු කරලා තියනවා ..

    https://www.waharaka.com/data/hela_bodu_piyuma/volumes/20.pdf

    17 පිටුව

    උන්වහන්සේ මෙහෙම කියනවා

    "කෙනෙක් මේ ලෝකයට හරයක් නැති වන විදිහට වටිනා ධර්මය වහලා දැම්මම (harvard bio මෙන් ) ඒ පුද්ගලයාටත් ඒකේ විපාක විදිහට මහා ඝන අන්ධකාරය සහිත කිසිම දෙයක් නොපෙනෙන අපායක උප්පත්තිය හිමිවෙනවා .මෙහි ආයුෂ කොච්චරද කියලා හිතාගන්නවත් බෑ .ලෝක විනාශයේදි අනිත් ඔක්කොම විනාශ උනත් මේක විනාශ වෙන්නේ නෑ .බුදුවරයෙක් පහලවෙන වෙලාවට විතරක් උන්වහන්සේගේන් විහිදෙන ආලෝකයෙන් තමන්වගේ තවත් අය ඉන්නවයඉ කියන කාරනය වැටහෙනවා.. දැනට විද්යාත්න්යන් කලු කුහර කියලා හදුන්වන්නේ මේ ලෝකාන්තරික නරකයන් යථාර්තයෙන් බැලුවොත් මේ කලු කුහර කියන ඒවා ලෝක විනාශයෙන්වත් විනාශ වෙන්නේ නෑ .විද්යාවෙන් කලුකුහර කියලා හදුන්වන්නේ විනාශ වුනු සක්වල වලට..නමුත් ඒක ඇත්ත නෙමේ.":shocked::shocked::shocked:

    ඔය ව-හරකා මෙන්න මේකත් තහවුරු කලා නොවැ. ඔබ (ගොන්) වහන්සේට ඒක මතක් කරල දුන්නා විතරයි ඕන්.

    https://www.facebook.com/senpathigaminee/videos/419671465452637/

    https://www.facebook.com/senpathigaminee/videos/420206482065802/
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Originally Posted by sj91 View Post

    සියළු පදාර්ථ හා තරංග විනාශ වෙනවා. ඒ නිසයි කළු කුහරය නමින් හදුන්වන්නෙ.

    එමනිසා මෙහි එක් පැත්තකින් ඇතුල් වුවහොත් පිටවන්නෙ වෙනත් චක්‍රාවාටයකින් විය හැකි බවට මත තිබෙනවා.Intersteller විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටයේ එය විග්‍රහ කර තිබෙනවා.

    මුට ඕක තේරුම්ගන්න තරම් මොලයක් නෑ බං. රට හරකෙක් උගෙ තනි වාක්‍යෙයන් ඌ කියන එක ෆක් වෙලා යනවා :lol::lol::lol::lol:
    What a retarded dumb fuck :lol::lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹ ගොඩ නගන තර්කෙ..උඹේ වාක්‍යකිනම කෙල වෙලා යනවා උඹට තේරෙන්නේ නැත්නම්...උඹ රජ ගහේ මෝඩයෙක්

    සිත යනු පදාර්තයක්වත් තරගයක්වත් නොවේ .ඒක තේරුම්ගන්න බැරි ගොන් කදක් උඹ..ඒවගේම බටහිර විද්යාව කලුකුහර ගැන දන්න ලබ්බක් නෑ..:lol:උන් කියන දේවල් වලින් බාගයක්ම කෙප්ප බව බුද්ද දේශනාව අනුව ඔප්පු වෙනවා..:cool::cool::cool::cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය ව-හරකා මෙන්න මේකත් තහවුරු කලා නොවැ. ඔබ (ගොන්) වහන්සේට ඒක මතක් කරල දුන්නා විතරයි ඕන්.

    https://www.facebook.com/senpathigaminee/videos/419671465452637/

    https://www.facebook.com/senpathigaminee/videos/420206482065802/

    නිරුක්ති කියන්නේ පරම සත්යයක්.ඒකට ත්‍රිපිටක සාක්ෂි තියනවා.උඹලා ගොන්නු කියලා අපහාස කරන්නේ ත්‍රිවිධරත්නයට..ඒවයේ ආනිසන්ස ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඔනේ නෑ . :cool:(මටත් ඕන වෙලා තියෙන්නේ කලුසුද්දෝ රැල අපායට දක්වන්න..මගේ ලණු ගිලින එක තමයි උබලා කරන්නේ :lol::lol::lol:) උඹලා වැරදිලාවත් සුගතිගාමි වෙන්න සුදුසු එවුන් නෙමේ :)

    පාපෝ’පි පස්සති භද්‍රං – යාව පාපං න පච්චති
    යදා ච පච්චති පාපං – අථ පාපෝ පාපානි පස්සති
    කරගත්තු පව් විපාක නොදී තියෙන කල් විතරයි. ඒ පුද්ගලයාට ඒ පව් ලස්සන දෙයක් වගේ පේන්නෙ. නමුත් විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි එ් පව්වල හැබෑ ස්වභාවය ඒ පාපී පුද්ගලයාට පේන්නේ.:cool:
     
    Last edited:

    උඹට ගොනා කියලත් මදි බන්. අපිව අපායට දක්කන්න ලණු දෙන එක උඹේ චේතනාවනම් උඹ යන්නෙ අපි යන අපායටත් එහා දරුණුම අපායකට කියන එක නොදන්න අනාථයෙක් නෙ උඹ.පව් අනුකම්පා කරනවා මිස වෙන මොනවා කරන්නද?
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    වෝම් හෝල් එකයි කළුකුහරෙයි පැටලිලා වගේ මචන් වෝම් හෝල් එකේ තමයි කාල අවකාශ නැම්මක්
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    බුද්ධ දේශනාවෙ හැටියට "ලෝකාන්තරික නිරය" තිබෙන්නේ සක්වල 3ක් එකතු වන තැනක. එතැනට සුර්යාලෝකය හෝ කිසිම අලෝකයක් කිසිදාක ලගාවෙන්නෙ නෑ.
    උඩින් ආවරනයකුත් නෑ යටින් ආවරනයකුත් නෑ......

    maa adahas tikak hari

    maka waradiii (තිබෙන්නේ සක්වල 3ක් එකතු වන තැනක.)

    ලෝකාන්තරික නිරය ape lokayamai tiyanna. maka upa nirayak
    ice tiyanna. seetala daraganna baha. mahi upadina ayata.galwanawa.

    buduhamdruwonamak pahalawanakota,buduwanakota අලෝක wanawa maa niraya.

    goole

    කිරිබත්ගොඩ හිමි ඇතුලු ගොඩක් හාමුදුරුවරු කියන්නේ ලෝකාන්තරීය නරකය තියෙන්නේ පෘතුවියේ නෙමේ කියලා ..බහුතර මතය එයයි :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹට ගොනා කියලත් මදි බන්. අපිව අපායට දක්කන්න ලණු දෙන එක උඹේ චේතනාවනම් උඹ යන්නෙ අපි යන අපායටත් එහා දරුණුම අපායකට කියන එක නොදන්න අනාථයෙක් නෙ උඹ.පව් අනුකම්පා කරනවා මිස වෙන මොනවා කරන්නද?

    පව්කාරයාට දඩුවම් දීම පවක් නොවේ .එය සිදුකරන්නේ මේ දිවයින බුදුදහමට විනකටින එවුන්ගේ වර්චස්වලින් ඉවත් කිරිමටයි .පිරිසිදු කිරිමටයි ..

    චේතනාව කර්මය වේ ..............නිවැරදි ධර්මය දෙසු වහරක හිමිගේ ධර්මය ශ්‍රවණය කිරිමට මිනිසෙක්ට තියෙන අවස්ථාව නැති කරන උන්ව මුලා කරන තෝ වගේ කලු කුහරේ දිවි ගෙවීමට නියමිත පව්කාරයන්ට කල යුත්තේ මෙයයි..එවිට කාගේ හෝ නිවන් මගක්වත් විවරවේවි..:cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පව්කාරයාට දඩුවම් දීම පවක් නොවේ .එය සිදුකරන්නේ මේ දිවයින බුදුදහමට විනකටින එවුන්ගේ වර්චස්වලින් ඉවත් කිරිමටයි .පිරිසිදු කිරිමටයි ..

    චේතනාව කර්මය වේ ..............නිවැරදි ධර්මය දෙසු වහරක හිමිගේ ධර්මය ශ්‍රවණය කිරිමට මිනිසෙක්ට තියෙන අවස්ථාව නැති කරන උන්ව මුලා කරන තෝ වගේ කලු කුහරේ දිවි ගෙවීමට නියමිත පව්කාරයන්ට කල යුත්තේ මෙයයි..එවිට කාගේ හෝ නිවන් මගක්වත් විවරවේවි..:cool:

    :lol: :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පචෝරිස් තුමා ආයෙ කියෙව්වෙ නැද්ද

    “සිලෝන් ඇන් එකවුන්ට් ඔෆ්ද අයිස්ලන්ඩ්“

    කාලෙකින් දැක්කෙ නෑ ඒ පෝස්ටරේ අලෝ අලෝ යනවා මං එදා පචකරලා දැම්මට පස්සෙ.

    උඩ කියල තියන දේට උනන්දු අයට මෙන්න
    විස්තරේ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අනේ හිගන කාලකණ්ණිය විද්‍යාවයි,බුදුදහමයි පටලගෙන අච්චාරු කරගෙන මැරෙන්න හදනවා. බලපන් දෙකට නැවිලා පස්ස පැත්ත, කලු කුහරෙ හොදට පෙනෙයි :lol::lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පෝරිසාදයා;24368497 said:
    අනේ හිගන කාලකණ්ණිය විද්‍යාවයි,බුදුදහමයි පටලගෙන අච්චාරු කරගෙන මැරෙන්න හදනවා. බලපන් දෙකට නැවිලා පස්ස පැත්ත, කලු කුහරෙ හොදට පෙනෙයි :lol::lol::lol:

    Dead :rofl::rofl::rofl::rofl:
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Originally Posted by sj91 View Post

    සියළු පදාර්ථ හා තරංග විනාශ වෙනවා. ඒ නිසයි කළු කුහරය නමින් හදුන්වන්නෙ.

    එමනිසා මෙහි එක් පැත්තකින් ඇතුල් වුවහොත් පිටවන්නෙ වෙනත් චක්‍රාවාටයකින් විය හැකි බවට මත තිබෙනවා.Intersteller විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටයේ එය විග්‍රහ කර තිබෙනවා.

    මුට ඕක තේරුම්ගන්න තරම් මොලයක් නෑ බං. රට හරකෙක් උගෙ තනි වාක්‍යෙයන් ඌ කියන එක ෆක් වෙලා යනවා :lol::lol::lol::lol:
    What a retarded dumb fuck :lol::lol::lol::lol::lol:

    සිත යනු පදාර්තයක්වත් තරගයක්වත් නොවේ .ඒක තේරුම්ගන්න බැරි ගොන් කදක් උඹ..ඒවගේම බටහිර විද්යාව කලුකුහර ගැන දන්න ලබ්බක් නෑ..:lol:උන් කියන දේවල් වලින් බාගයක්ම කෙප්ප බව බුද්ද දේශනාව අනුව ඔප්පු වෙනවා..:cool::cool::cool::cool:

    ඈ බන් ගොන් තඩියෝ...උඹට තාම තේරෙන්නේ නැහැ නේ

    උඹ එක තැනක කියනවා

    1. සියළු පදාර්ථ හා තරංග විනාශ වෙනවා. ඒ නිසයි කළු කුහරය නමින් හදුන්වන්නෙ.

    ඊට පස්සේ උඹ කියනවා

    2. එමනිසා මෙහි එක් පැත්තකින් ඇතුල් වුවහොත් පිටවන්නෙ වෙනත් චක්‍රාවාටයකින් විය හැකි බවට මත තිබෙනවා.Intersteller විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටයේ එය විග්‍රහ කර තිබෙනවා.

    සියළු පදාර්ථ හා තරංග විනාශ වෙනවනම් උඹේ theory ට අනුව කොහොමද බන් එක පැත්තකින් ඇතුල් වෙලා අනිත් පැත්තෙන් පිටවෙන්නේ....interstellar එකේ හිතද කළු කුහරෙන් රිංගන්නේ....subtitle දාගෙන බලපන් ආයේ පාරක්....

    ඕක තේරුම් ගන්න බැරුව සිත ගැන ලබ්බක් දාලා දැන් මාරු කියවනවා.....අම්මප උඹ වගේ රට හරකෙක් මේ සම්මජාතියේ දැකල නෑ ...උඹලත් එක්ක තර්ක කරනවට වඩා හොඳයි ඇට දෙක හපන් මැරෙන එක....
     
    Last edited: