අවු. 2500කට පෙර ගෞතම බුදුන් දුටු කලුකුහරය

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Originally Posted by sj91 View Post


    සියළු පදාර්ථ හා තරංග විනාශ වෙනවා. ඒ නිසයි කළු කුහරය නමින් හදුන්වන්නෙ.

    එමනිසා මෙහි එක් පැත්තකින් ඇතුල් වුවහොත් පිටවන්නෙ වෙනත් චක්‍රාවාටයකින් විය හැකි බවට මත තිබෙනවා.Intersteller විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටයේ එය විග්‍රහ කර තිබෙනවා.




    මුට ඕක තේරුම්ගන්න තරම් මොලයක් නෑ බං. රට හරකෙක් උගෙ තනි වාක්‍යෙයන් ඌ කියන එක ෆක් වෙලා යනවා :lol::lol::lol::lol:
    What a retarded dumb fuck :lol::lol::lol::lol::lol:

    මේකට සරල දෙයක් තාම තේරෙන්නේ නැහැ බන්....ඒගමන හිත ගැන මරු කියවනවා...

    ගහපන් මට පොල්ලක් අරන් මේවගේ උන් එකක කතා කරන්න යනවට
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඈ බන් ගොන් තඩියෝ...උඹට තාම තේරෙන්නේ නැහැ නේ

    උඹ එක තැනක කියනවා

    1. සියළු පදාර්ථ හා තරංග විනාශ වෙනවා. ඒ නිසයි කළු කුහරය නමින් හදුන්වන්නෙ.

    ඊට පස්සේ උඹ කියනවා

    2. එමනිසා මෙහි එක් පැත්තකින් ඇතුල් වුවහොත් පිටවන්නෙ වෙනත් චක්‍රාවාටයකින් විය හැකි බවට මත තිබෙනවා.Intersteller විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටයේ එය විග්‍රහ කර තිබෙනවා.


    සියළු පදාර්ථ හා තරංග විනාශ වෙනවනම් උඹේ theory ට අනුව කොහොමද බන් එක පැත්තකින් ඇතුල් වෙලා අනිත් පැත්තෙන් පිටවෙන්නේ....interstellar එකේ හිතද කළු කුහරෙන් රිංගන්නේ....subtitle දාගෙන බලපන් ආයේ පාරක්....

    ඕක තේරුම් ගන්න බැරුව සිත ගැන ලබ්බක් දාලා දැන් මාරු කියවනවා.....අම්මප උඹ වගේ රට හරකෙක් මේ සම්මජාතියේ දැකල නෑ ...උඹලත් එක්ක තර්ක කරනවට වඩා හොඳයි ඇට දෙක හපන් මැරෙන එක....

    මේවා මගේ තියරි නෙමේ ගොනෝ.තෝ හිතුවද මට තාරකා විද්යාව ගැන උපාදියක් තියනවයි කියලා .මම කියලා තියෙන්නේ විද්වතුන් කියලා තියන දේවල්.ඒවා එකිනෙක ගැටුනට මට කරන්න දෙයක් නෑ .ඒක ලදරු විද්යාවේ දුර්වලකම ..සමහර විට පදාර්ථ සහ තරoග විනාශ වෙනවයි කියන කතාව සුද්දාට උණු වැරදීමක් වෙන්නත් පුලුවන් .ඉතින් ඒකට මම පලිද ?:angry: මම මෙතන මතුකරලා තියෙන්නේ ලෝකාන්තරීය නිරය කියන්නේ කලුකුහරයට කියලා..:yes:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේවා මගේ තියරි නෙමේ ගොනෝ.තෝ හිතුවද මට තාරකා විද්යාව ගැන උපාදියක් තියනවයි කියලා .මම කියලා තියෙන්නේ විද්වතුන් කියලා තියන දේවල්.ඒවා එකිනෙක ගැටුනට මට කරන්න දෙයක් නෑ .ඒක ලදරු විද්යාවේ දුර්වලකම ..සමහර විට පදාර්ථ සහ තරoග විනාශ වෙනවයි කියන කතාව සුද්දාට උණු වැරදීමක් වෙන්නත් පුලුවන් .ඉතින් ඒකට මම පලිද ?:angry: මම මෙතන මතුකරලා තියෙන්නේ ලෝකාන්තරීය නිරය කියන්නේ කලුකුහරයට කියලා..:yes:

    එහෙනම් මොකද මේ බුදු දහම තහවුරු කරන්න ලදරු විද්‍යාව පාවිච්චි කරන්නේ ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් මොකද මේ බුදු දහම තහවුරු කරන්න ලදරු විද්‍යාව පාවිච්චි කරන්නේ ?

    විද්‍යාව ළදරුයි කියල කියන්නේ කොහොමද ? පදනම මොකක්ද ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක මගේ ලොජික් එකක් නෙමේ.ගෞතම බුදුන් දුටු දෙයක් ..:yes:

    උබ ලොජික් අවුල් උනත් ත්‍රිපිටකේ තියන සේරම දේවල් විශ්වාස කරනවද?
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උබ ලොජික් අවුල් උනත් ත්‍රිපිටකේ තියන සේරම දේවල් විශ්වාස කරනවද?

    තර්කයෙන් විශ්වයේ පරම සත්යය හොයන්න බෑ..:angry:තර්ක කර කර දගලන්නේ සුද්දෝ..නමුත් තර්කයෙන් සත්යයට තරමක් ආසන්න විය හැකියි .නමුත් ඒක සත්යයම නෙමේ ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    තර්කයෙන් විශ්වයේ පරම සත්යය හොයන්න බෑ..:angry:තර්ක කර කර දගලන්නේ සුද්දෝ..නමුත් තර්කයෙන් සත්යයට තරමක් ආසන්න විය හැකියි .නමුත් ඒක සත්යයම නෙමේ ..

    ඒ කියන්නේ උඹට තියෙන්නේ විශ්වාසය (අන්ධ භක්තිය). මිනිස්සු විදියට අපිට දෙයක් ඇත්තද කියල යම් තරමකට හෝ දැනගන්න පුළුවන් තර්කයෙන් විතරයි..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    black hole නොහොත් බුදු රජාණන් වහන්සේ දේශනා කල ලෝකන්තරික, අන්ධකාර සුත්‍රයේ #ආකාශ_කුහර.
    =================================================

    අප මහා සම්මා සම්බුදු රජාණන්වහන්සේ මෙසේ දේශනා කල සේක -

    "මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහි වූ වැස්මක් නැත්තා වූ අදුරෙන් පිරී ගියා වූ මේ මහත් ආනුභාව ඇත්තා වූ චන්ද්‍ර සූර්යන්ගේ ආලෝකය නොවටෙන්නා වූ ආකාශ කුහරයෝ ඇත්තාහ".

    black hole ගැන මුලින්ම කියා ඇත්තේ අයිස්ටයින් බව නූගත් සුද්දෝ හඩ බෙර ගහනවා. ඒක අහගෙන පර සුද්දට කඩේ යන අපේ රටේ පොෂ් පරපුර අයිස්ටින් ව කරේ තියන් හුරේ කියනවා. එතකොට ලොව ප්‍රථමයෙන් black hole ගැන ලොවට හෙළිකරලා තියෙන්නේ කව්ද කියා මා උන්ගෙන් අහන්න කැමතියි.?😅 දැන් වත් දෑස් හැර බලපල්ලා බටහිර සුද්දෝ මේ ලොව තැටියක් කියා පිළිගන්න අවදියේ ආසියාතික අපේ මිනිසුන් පෘතුවියේ සිට අගහරු වෙත ඇති දූර දැනගෙන සිටි බොහොමත්ම දියුණු අභීත ජාතියක් බව. පර සුද්දා කරේ අපේ දේ හොරාගෙන උන්ගේ වගේ කියපු එකයි. එහෙව් එකේ තොපි තවත් සුද්දන්ට උස්සලා දීපන්.

    බුද්ධ ඥානයට සමකල හැකි ජගතෙක් මුළු විශ්වයෙවත් නැත.