මැරුනම ආයෙත් ඉපදෙනවාද?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    මැරිලම බලල උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    Muhuda kiyanne panchas skandyak kiyala ganna.etakota eka illusion ekak.attak newe.dan parana wathura hoyanneth panchas skandyak widyata.reality eka tama parana wathura empty

    Maybe this 👇

    If your SIM becomes damaged, you lose it, or you need another one to fit a new device, you can order a new SIM for your existing amaysim number.

    නිත්‍ය කිසිම දෙයක් ගන්නෙ නැතුව ඕක පැහැදිලි කරන්න බැරිද
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    @හෙළයෙක් machan math oka llanne iwen wage, pollen gahuwa wage prathyaksha karanna tharam porak neme, umba puluwan tharam umbe hitha diha balagena idapan, e inna gaman puluwan tharam akusalyen walakila kusalaye hitha pihitawanna,

    samahara dorawala eka para arenne ne! e aren nethi dorwal arinna thiyana yathura thama akusal walin duru wela kusalaye hitha radawana eka
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    මචන්ලා, මැරුනම ආයෙත් ඉපදෙනවාද?
    මේක මාර ප්‍රශ්නයක් අපි ඔක්කොම මැරිල අයෙත් ඉපදෙනව කියන නිස ජීවත් වෙන්නෙත් මාරම බයකින් නේද?
    මැරිල මොකෙක් වේද කියලා....

    ඒත්,
    බුදු හාමුදුරුවො කියලා තියෙන සමහර කාරනා හිතුවොත් මේ ආයෙත් ඉපදෙන සීන් එක හරිද කියලත් හිතෙනවා...

    උදාහරනයක් විදියට
    බුදුන් වහන්සේ "සබ්බේ සංකාරා අනිච්චාති" කියලා තියෙන්නෙ සියලු සන්ස්කාර අනිත්යයි කියලා...
    සංකාරා වලට පන්චස්කන්දයත් අයිතී (රූප වෙදනා, සංනා, සන්කාරා, විංනාන ) එතකොට මේ කියන විංනානත් අනිත්යයි...

    අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද

    එතකොට මේ ඉන්න අපි මැරුනම වෙනත් බවයකට යන්නෙ වින්නානය නෙවේ ද?
    නැත්නම් අපි මේ හිතාගෙන ඉන්න නැවත ඉපදීම බොරුවක් ද?

    දන්නවනම් පහදලා දෙන්න...
    ඔච්චර හිතන්න ඕනේ නෑ. මැරුණම ආයේ ඉපදෙන්නේ නෑ වගේ පින් කරපන්...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    Uba dream ekak athule reality ekak hoyanawa.hambenne ne.logical frame work ekakata okata answer eka watenne ne.

    මෙහෙමනෙ බන් සියලු දේම අනිත්‍ය නන් අනිවා අපි අවට තියෙනව හැම දේකම ඒක තියෙන්න ඕනිනෙ. එතකොට ඒක රියලිටි එකම තමා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    මෙහෙමනෙ බන් සියලු දේම අනිත්‍ය නන් අනිවා අපි අවට තියෙනව හැම දේකම ඒක තියෙන්න ඕනිනෙ. එතකොට ඒක රියලිටි එකම තමා
    Ow meka tama reality eka.ekai ahuna ahuna witara dekka dekka witarai kiyanne.ahuna ewa mind eken interpret kara.dekka ewath mind eken label kara.label karanne nethuwa hityama ethana empty
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ethakota panchaskanday anithyadha? anichchadha?

    දෙකම.
    අනිත්‍යයි කියලා හැමෝම දන්නවා. හැබැයි අනිච්ඡයි (කැමැත්ත ඉටු නොනරන බව) කියලා දන්නෙ දහම දැනගත් අය විතරයි.
     
    • Like
    Reactions: amino

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    Ube mind eka reality eka again frame ekakata danna hadanawa.tawath logical story ekak widiyata hadanna hadanawa.etakota aye ahuwenne tawath illusion ekakakata.niwanata answer ekak hambuna kiyala satisfied nan niwana hambela ne.uba tawath mind eka sathutu karala answer ekak hadagena tawath mama loku karagannawa
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඔච්චර හිතන්න ඕනේ නෑ. මැරුණම ආයේ ඉපදෙන්නේ නෑ වගේ පින් කරපන්...
    පින් කරන එක නෙමෙයි මචන් කරන්න ඕනේ. පින් කරන්න එපා කියල නෙමෙයි කියන්නෙ. පින් කරන්න කියලා හැම ආගමකම කියනවනෙ. ඊට වැඩිය දෙයක් බුදු හාමුදුරුවො කියලා තියෙනවා. අන්න ඒක තේරුම්ගන්න එක කරන්න ඕනේ. ඊලග ආත්මයක් තියෙනවා කියලා පිලිගත්තා හරි නෑ හරි. තමන්ගෙ සිත විසින්ම තමයි ඇලීම් ගැටීම් සිද්ද වෙන්නෙ. අන්න ඒක තේරුම්ගත්තා නම් හරි. මන් මෙහෙම කීවට මටත් ඕක තමයි කරන්න අමාරුම වැඩේ.
     

    Sen-lu

    Well-known member
  • එතකොට හැම දේම අනිත්‍ය නන් එකවුන්ට් එක විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?
    නැහැ ඒක නිත්‍යයනෑ.

    මෙහෙමයි හිතන්න මිනිස්සු/සත්තු තමන්ගෙ ජාන වල පැවැත්ම තියාගන්නේ කොහොමද? ලමයි හදල නෙ. ඔයා ඔයාගෙ ජාන ඔයාගෙ පුතාට පාස් කරනව. ඔයාට ජාන වල දියවැඩියාවවගේ හැදෙන්න ඉඩ තිබුනොත් ලමයටත් දියවැඩියාව හැදෙන්න ලොකු ඉඩක් තියෙනව. ඔයාගෙ ජාන තිබුණ කියල පුතා ඔයා වෙන්නෙ නෑ.

    ඔයා ඉපදෙනව ජාන ළමයට දීලා මැරෙනවා. ඉට පස්සෙ එයත් ජාන එයාගෙ ළමයට දීලා මැරෙනවා ඔයාලා හැමෝම ජාන වලින් සමාන කම් තිබුනත් වෙනස් අය

    හරි, point එකට ආවොත් හිතත් ඔහොමයි එක සිතුවිල්ලක් එනව. ඒක ඊලග සිතිවිල්ලට පණ දීල මැරෙනවා ඒ සිතිවිල්ල ඊලග සිතිවිල්ලට පණ දීල මැරෙනව. (මේක ගොඩක් ගැඹුරුයි චිත්තක්ෂණගැන එහෙම හොඳට ඉගෙනගන්න ඕන හරියට මේක තේරෙන්න) කලින් සිතිවිල්ලෙන් දැන් එකට පන ලැබුණට දැන් සිතිවිල්ල කලින් එක නෙවෙයි. නමුත් ඒක හටගත්තෙ කලින් එක නිසා. කල්පනා කරල බලන්න එහෙම එකින් එකට සම්බන්ධ නැතුව එක සිතිවිල්ලක් වත් ඇවිල්ලා තියෙනවද කියල ඔක්කොම එකින්එක සම්බන්ධයි.

    මැරෙන මොහොතෙ තියෙන සිතිවිල්ල තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන්න ඊලගට කොහොමද ඉපදෙන්නේ කියල.එතෙන්ඩ බලපාන්නෙත් ඔය තියරියම තමයි.

    මේක තමයි තියරිය මම දන්න තරමින්. හරිද වැරදිද idk

    එතකොට එන ප්‍රශ්නෙ මැරුනම ඇයි සිතුවිලිත් මැරෙන්නෙ නැත්තෙ කියන එක. ඒකට උත්තරේ මම දන්නෙ නෑ. තවම ඒක හොයන ගමන් ඉන්නෙ
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද

    විඥ්ඥානය නෙවෙයි නැවත ඉපදෙන්නෙ. විඥ්ඥානය කියන්නෙ වෙන දෙයකට.

    මහාවේදල්ල සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 5. චූල යමක වර්ගය

    “ඇවැත්නි ‘විඥානය විඥානය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් ‘විඥාන’යයි කියනු ලැබේ ද?”


    ඇවැත්නි, ‘දන්නේය, දන්නේය’ යන යම් හෙතුයෙක් වේද, එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දන්නේය යත්: ‘සුඛවෙදනා ය’යි ද දන්නේය. ‘දුඃඛ වෙදනා ය’යිද දන්නේය. ‘අදුඃඛාසුඛවෙදනා ය’යි ද දන්නේය. ඇවැත්නි, මෙසේ ‘දන්නේය, දන්නේ ය’යන යම් හෙතුයෙක් වේද, එහෙයින් ‘විඥාන’ය යි කියනු ලැබේ.



    භවයෙන් භවයට යන්නෙ සිත් පරම්පරාවක්.. ඒ සිත් හටගන්නට හේතුව තමයි අවිද්‍යාව (විද්‍යාව හෙවත් අනිච්ඡ දුක්ඛ අනත්ථ නොදැනීම) හේතුවෙන් හටගත් තණ්හාව.

    මහාවේදල්ල සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 5. චූල යමක වර්ගය

    6. “ඇවැත්නි, මතු අනායෙහි පුනර්භවයෙහි ඉපැද්ම කෙසේ වේ ද?”

    ඇවැත්නි, අවිද්‍යානීවරණ ඇති, තෘෂ්ණා සංයෝජන ඇති සත්ත්වයන්ගේ ඒ ඒ තන්හි රූපාදිඅභිනන්දනයෙන් මෙසේ මතුයෙහි පුනර්භවයෙහි ඉපැද්ම වෙයි.


    17. “ඇවැත්නි, අනායෙහි පුනර්භවයෙහි ඉපැද්ම කෙසේ නොවේ ද?”


    ඇවැත්නි, අවිද්‍යාක්ෂය විරාගහෙතුයෙන් වන අර්හත් මාර්ග විද්‍යොත්පාදයෙන් තෘෂ්ණා ක්ෂය නිරොධයෙන් මෙසේ මතුයෙහි පුනර්භවයෙහි ඉපැද්ම නො වෙයි.


    මහාඛන්‌ධකය

    ත්‍රිපිටකය » විනය පිටකය » මහාවග්‌ගපාළිය » 1. මහාඛන්‌ධකය

    13. “මහණෙනි, මේ (මතු කියන්නේ) දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි: යම් මේ තෘෂ්ණාවක් තොමෝ පුනර්‍භවය ඇති කරන්නී ද, නන්‍දිරාගය හා එක් වූවා ද, ඒ ඒ භවයෙහි ඇලෙන්නී ද, ඒ තෘෂ්ණාවයි. ඒ තෘෂ්ණා තොමෝ කවරී ද? කාමසහගත තෘෂ්ණා ය, ශාශ්වතදෘෂ්ටිසහගත තෘෂ්ණා ය, උච්ජෙදදෘෂ්ටිසහගත තෘෂ්ණා ය


    සම්මාදිට්ඨි සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය

    ඇවැත්නි, දුක් හට ගැනීමේ හේතුව කවරේ ය? පුනර්භවය කරණසුලු නන්දිරාග වූ ඒ ඒ භවයෙහි හෝ අරමුණෙහි තුස්නා වූ යම් මේ තෘෂ්ණාවක් වේ ද, කාමාස්වාද තෘෂ්ණා, භව (ශාශ්වතදෘෂ්ටිසහගත) තෘෂ්ණා, විභව (උච්ඡෙදදෘෂ්ටිසහගත) තෘෂ්ණා යි (ත්‍රිවිධ වූ) මේ තෘෂ්ණා තොමෝ ඇවැත්නි, දුක හට ගැනීමේ හෙතු ය යි කියනු ලැබේ.


    මගේ දැනුම අනූව කිව්වොත් එක එක ශරීර මාරු කරමින් දිගටම යන්නෙ ශක්ති ප්‍රභවයක් වන සිත් ක්‍රියාවලියක්.

    හරියට කැඩෙනකොට PC මාරු කර කර දුවන තනියම හිතලා වැඩකරන්න පුලුවන් computer program එකක් වගේ.

    මේ සිත් ක්‍රියාවලිය දිගටම ගෙනියන්නෙ නොදැනුවත්කම සහ තණ්හාව. මේක නවත්වන්න නම් දැනුවත්කම හෙවත් විද්‍යාව උපදවලා තණ්හාව නැති කරගන්න ඕන.

    එතකොට program එකට තවදුරටත් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යතාවයක් නැති වෙනවා.


    රාග ද්වේශ මෝහ තමයි program එකේ ශක්තිය ජනනය කරන්නේ. ඒ නිසයි රාග ද්වේශ මෝහ වලින් සිත කිලිටි නොකිරීම නිවන ලෙස අර්ථකථනය කලේ..


    සවිතක්‌කසවිචාර සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 9. අසඞ්ඛත සංයුක්තය » අසඞ්‌ඛත වර්ගය


    430. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්ෂයයෙක්, ද්වේෂක්ෂයයෙක්, මෝහක්ෂයයෙක් වේ නම් මහණෙනි, මෙය නිවන යි කියනු ලැබේ.
     
    • Love
    Reactions: siripala1950

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පොස්ට් එක දාපු එකා වහරක, අභය, බඩ්ඩ, මීවණපලානේගේ ගෝලෙයෙක් වගේ මට නම් පේන්නේ. පුරස්නේ දාල උත්තරේ වෙන එකෙක් ( :ROFLMAO: :ROFLMAO: )දෙනකොට ලයික් එකකුත් දාල වගේ නේහ්??
     
    • Like
    Reactions: Rontmir

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මචන්ලා, මැරුනම ආයෙත් ඉපදෙනවාද?
    මේක මාර ප්‍රශ්නයක් අපි ඔක්කොම මැරිල අයෙත් ඉපදෙනව කියන නිස ජීවත් වෙන්නෙත් මාරම බයකින් නේද?
    මැරිල මොකෙක් වේද කියලා....

    ඒත්,
    බුදු හාමුදුරුවො කියලා තියෙන සමහර කාරනා හිතුවොත් මේ ආයෙත් ඉපදෙන සීන් එක හරිද කියලත් හිතෙනවා...

    උදාහරනයක් විදියට
    බුදුන් වහන්සේ "සබ්බේ සංකාරා අනිච්චාති" කියලා තියෙන්නෙ සියලු සන්ස්කාර අනිත්යයි කියලා...
    සංකාරා වලට පන්චස්කන්දයත් අයිතී (රූප වෙදනා, සංනා, සන්කාරා, විංනාන ) එතකොට මේ කියන විංනානත් අනිත්යයි...

    අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද

    එතකොට මේ ඉන්න අපි මැරුනම වෙනත් බවයකට යන්නෙ වින්නානය නෙවේ ද?
    නැත්නම් අපි මේ හිතාගෙන ඉන්න නැවත ඉපදීම බොරුවක් ද?

    දන්නවනම් පහදලා දෙන්න...
    okata uththare thamai patichcha samuppadaya......methana eka wisthara karanna gihin wada wiwada karanna kemathi na,,,kemathi nam eka igena ganna youtube eke onatharam deshana thiyenwa...oya prashna budurajanan wahansegenuth ahala thiyenawa...aluth prashna neweyi...niyama pilithurakuth thiyenwa.....
     
    • Like
    Reactions: ewijesekara

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    පින් කරන එක නෙමෙයි මචන් කරන්න ඕනේ. පින් කරන්න එපා කියල නෙමෙයි කියන්නෙ. පින් කරන්න කියලා හැම ආගමකම කියනවනෙ. ඊට වැඩිය දෙයක් බුදු හාමුදුරුවො කියලා තියෙනවා. අන්න ඒක තේරුම්ගන්න එක කරන්න ඕනේ. ඊලග ආත්මයක් තියෙනවා කියලා පිලිගත්තා හරි නෑ හරි. තමන්ගෙ සිත විසින්ම තමයි ඇලීම් ගැටීම් සිද්ද වෙන්නෙ. අන්න ඒක තේරුම්ගත්තා නම් හරි. මන් මෙහෙම කීවට මටත් ඕක තමයි කරන්න අමාරුම වැඩේ.
    podi prashnayak thiyanawa bn
    api pin karaddi hithanna one labana athme ape jeewithaya sapawath wenna one kiyalada,ehema hithana eka thanhaawak nemeda
    nathnum apita niwan dakinna puluwan wenna kiyalada

    pin godak karana eka niwanata badawak wenne nadda,apita ee pin hinda eelaga athme labaena sampath walin thanhaawa wadiwena hinda
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    podi prashnayak thiyanawa bn
    api pin karaddi hithanna one labana athme ape jeewithaya sapawath wenna one kiyalada,ehema hithana eka thanhaawak nemeda
    nathnum apita niwan dakinna puluwan wenna kiyalada

    pin godak karana eka niwanata badawak wenne nadda,apita ee pin hinda eelaga athme labaena sampath walin thanhaawa wadiwena hinda
    api pin karaddi hithanna one labana athme ape jeewithaya sapawath wenna one kiyalada


    පින් කරද්දී උඹට හිතන්න දෙයක් නෑ... කෙනෙක් බඩගින්නේ ඉන්නවා උඹ කෑම එකක් අරගෙන දීල බඩගින්න නිවනවා එච්චරයි...සැහැල්ලු වෙයන් මම අරක කරා මේක කරා දැන් මට පින් ගොඩයි කියල උඹට හිතට එනවා නම් උඹ ඇත්තටම ඒ දේ දීල නෑ, මොකද උඹ ඒ දීපු මොහොතත් හිතින් අල්ලාගෙන ඉවරයි


    nathnum apita niwan dakinna puluwan wenna kiyalada

    උඹට පින් ගොඩ ගැහුවා කියල නිවන් දකින්න පුළුවන් කියල මම නම් හිතන්නේ නෑ, යහපත් දේ කරපන් හිතින් අතැරලා ජීවිතේ වගේම උඹ දකින ලෝකේ උඹේ ඇතුලාන්තයෙන් දකින්න උත්සාහ කරපන් එතකොට උඹ අමුතුවෙන් පින් වලට කාදර වෙන එකෙක් නෑ නිවන් දකින්න ඕනි කියල..තමාගේ හිත අඳුනගන්න උත්සාහ කරපන් එක තමයි ලොකුම දේ
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නැවත ඉපදීම
    aniwaaryen siddawenawa rahath unee nethnam


    එතකොට මේ කියන විංනානත් අනිත්යයි
    rupan jirathi majjaanam
    naama gothhan najeerathi
    malagewal wala ehema gahala thiyanawa dekala thiyanawa needa
    api ooke theruma kiyala hithan inne body eka diranawa
    hondata jeewath welaa honda namak thibboth
    ee nama minissu mathaka thiyagannawa kiyala nee
    anna eeke weredak thiyanawa

    anna eeke naama goththa kiyana eka nikam විංනාන kiyala hithannako (saralalwa)
    thawa thiyanawa visthara godak
    denata hithanna
    aniwaaryen rahath unee nethnam
    eelanga aathmayak thiyanawaaa mai
     
    • Like
    Reactions: banned guy