මැරුනොත් මොකද වෙන්නේ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    මැරුනොත් මොකද වෙන්නේ

    හදිස්සියේ කෙනෙක් මැරුනොත් මනුස්සයාගේ බැංකු වල තියන ඉතිරුම්, FD වලට මොකද වෙන්නේ? ඒවාට ප්‍රතිලාභියෙක් දැනුම් දීල තිබ්බේ නැත්තම්?


    අපේ තියන ගිණුම් ගැන දන්නේ අපි නේ. වෙන යට කියන්නේ නෑනේ. අර බැංකුවේ මගේ ගිණුමක් තියනවා අංකෙ මේක. මේ බැංකුවේ තියන ගිණුම් අංකෙ මේක වගේ.
    :dull: :dull:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    මෙහෙමයි. බැංකු වෙන් අවුරුද්දකට පාරක් හරි ලියුමක් එනවා. නැත්නම් එකවුන්ට් එක අක්‍රීය වෙනවා ගනුදෙනු නොකර. Minimum value එකට වැඩිනම් ගැටලුවක් නැහැ. පොලිය වැටිවැටි තියනවා. කාට හරි බාරකාරයෙකුට පුළුවන් id no එක දීලා එකවුන්ට් කියනවද බලන්න. මරණ සහතිකය ඕනේ මම හිතන්නේ.මොකද අපේ තාත්තා නැතිවුන වෙලාවේ එයාගේ පරණ එකවුන්ට් එකක් තිබිලා රු 10000 ක්ද කොහෙද ගත්තා. හැබයිඒකට ලියුමක් ආවා. අනික බැංකුවට officially මරණ සහතිකයේ බාර දෙන්න වෙලා තිබ්බා. එක හින්දා ලොකුවට ප්‍රොසීඩියර් එක දන්නේ නැහැ. හැබයි ඉන්න පවුලේ සාමාජිකයන්ගේ කැමැත්ත ඕනේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හදිස්සියේ කෙනෙක් මැරුනොත් මනුස්සයාගේ බැංකු වල තියන ඉතිරුම්, FD වලට මොකද වෙන්නේ? ඒවාට ප්‍රතිලාභියෙක් දැනුම් දීල තිබ්බේ නැත්තම්?


    අපේ තියන ගිණුම් ගැන දන්නේ අපි නේ. වෙන යට කියන්නේ නෑනේ. අර බැංකුවේ මගේ ගිණුමක් තියනවා අංකෙ මේක. මේ බැංකුවේ තියන ගිණුම් අංකෙ මේක වගේ.
    :dull: :dull:



    account eka active nam account details thiyanam, original death certificate, marriage certificate ID copies deela wifeta ganna puluwan, habai ehema gannakota loan thibunoth wife gewanna agree wennath ona
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ehema karanna be, sampurna aithiya wife and children's,

    ehema wenne na depolatanam de pola liyala natham sahodara sahodariyo amma thathata aythiya kiyanna puluwan nadu dala.

    :yes: මම දන්න කෙනෙක්ට එහෙම උනා..වයිෆ්ගෙ නමට බැංකුවෙ ලියල නැත්නම් වෙන සහෝදරයො සහෝදරියො අයිතිය ඉල්ලුවොත් එපා කියන අය හැර අනිත් අය අතරෙ සල්ලි බෙදිල යනව..නැත්නම් නඩු තමා.