මැරුනොත් මොකද වෙන්නේ
හදිස්සියේ කෙනෙක් මැරුනොත් මනුස්සයාගේ බැංකු වල තියන ඉතිරුම්, FD වලට මොකද වෙන්නේ? ඒවාට ප්‍රතිලාභියෙක් දැනුම් දීල තිබ්බේ නැත්තම්?
අපේ තියන ගිණුම් ගැන දන්නේ අපි නේ. වෙන යට කියන්නේ නෑනේ. අර බැංකුවේ මගේ ගිණුමක් තියනවා අංකෙ මේක. මේ බැංකුවේ තියන ගිණුම් අංකෙ මේක වගේ.