මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක.

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ekath wenama athal ekak wenna athi...wena hama deyakma wage gahaka galaka malaka godanagillaka sathekge wage athi wela nathi wela yana circle ekata apith aithi...oka wenakamne bn pisso wage dagalanne salli hoyannai minissunta adare karannai..wagakim gannai...ubala hithapanko ewa mona bailada kiyala...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Corona hadila
    Husma ganna baruwa
    Thaniyen hospital bed ekaka
    Pana adala pana adala marenwa kiyanne ethng kochchara karumayak da :(
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ඒ වෙලාවට ගොඩක්ම ආදරේ උන් ලග ඉන්න ඕනේ...
    Eg : ලමයි , හස්බන්ඩ්/වයිෆ්, සහෝදරයෝ,අම්මා/තාත්තා
    අපේ ආච්චී එහෙම මැරෙද්දී හැම එක්කෙනාවම බලන්න ඕනේ කිව්වා...
     
    • Like
    Reactions: SDCR

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ආත්මය කියලා එකක් බුද්ධාගමේ නැ. අනාත්ම කියලා තියෙන්නේ. හින්දු ආගමේ තමයි ආත්ම සංකල්පය තියෙන්නේ

    Sansaare puraawata mokakda yanne ethakota? :confused: whatver it is..mama eka thamai refer kare :yes: hariyata wachane danne na
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    Sansaare puraawata mokakda yanne ethakota? :confused: whatver it is..mama eka thamai refer kare :yes: hariyata wachane danne na

    මේකට මට මේ ත්‍රෙඩ් එකෙන් උත්තරේ හම්බුනා

    මේක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?
    පුනරුප්පත්ති‍ය vs පුනර්භවය

    පුනරුප්පත්ති‍ය

    පුනරුප්පත්තිය කියන්නේ ඉන්දියාවේ තිබුණු හින්දු, ජෛන වගේ ආගම්වල දක්නට ලැබෙන දෙයක්. ඒ ඉගැන්වීමවලට අනුව,

    අපේ ශරීරයේ තියෙනවා ආත්මය කියලා දෙයක්. "මම" කියලා හදුන්වන්නේ අන්න ඒ ආත්මය.
    ශරීරය කාලයත් සමග දිරලා යනවා. තව දුරටත් පාවිච්චි කරන්න බැරිතරමට දිරලා යනවා. නැත්තම් අනතුරක් වෙලා විනාශ වෙලා යනවා. අන්න එතකොට කියනවා "මැරුණා" කියලා. එතකොට ශරීරයේ තිබුණ ආත්මයට මොකද වෙන්නේ? ඒක අලුත් ශරීරයක් ලබා ගන්නවා. නැවත් උපතක් ලබා ගන්නවා. කලින් ශරීරයෙ හිටිය කෙනාම අලුත් ශරීරයක් ලබාගෙන නැවත උපත ලබන නිසා පුනරුප්පත්තිය ලැබුවා කියලා කියනවා.

    පුනර්භවය

    පුනර්භවය කියන්නේ බෞද්ධ දර්ශණයේ දක්නට ලැබෙන දෙයක්. ඒක පුනරුප්පත්තියට වඩා වෙනස් සිදුවීමක්. බෞද්ධ දර්ශණයේ ඉගැන්වීමට අනුව "ආත්මය" කියලා දෙයක් මේ ශරීරයේ නෑ. තියෙන්නේ ස්කන්ධ 5ක සමවායක්. ගෙදරක් සාදන්නේ සිමෙන්ති, වැලි, ගල්, ලී, උළු, ටියිල් ආදිය එකතු කරලා. "ගෙදරක් ගෙදරක්" කිව්වට එතන තියෙන්නේ සිමෙන්ති ,වැලි ගල් ,ලී වල එකතුවක් පමණයි. නමුත් ඒවා එකතුවෙන් කළ නිර්මාණය ගෙයක් යන අදහස ඇතිකරවයි. ඒ වගේම ස්කන්ධ 5 එකතු වුණාම "මම" කියන හැගීම ඇතිවෙනවා.

    ඔය ස්කන්ධ 5න් එකක් තමයි 'විඤ්ඤාණය' කියන්නේ. සරලව කිව්වොත් 'හිත" කියන්නේ ඔය විඤ්ඤාණයටමයි. අපිට හිතෙනවා අපිට තියෙන්නේ එක හිතක් කියලා. නෑ. තියෙන්නේ හිත් පරම්පරාවක්. මේ හිත් ඉක්මණට ඇතිවෙලා ඉක්මනට නැතිවෙලා යනවා. නැතිවුණ ගමන් අලුත් හිතක් ආයේ උපදිනවා. ඒ විදිහට දිගටම පවතිනවා. මේක ක්‍රියාවලිය ඉක්මනට සිදුවෙන නිසා තනි සිතක් විදිහට හැගෙනවා. තටු 3නේ ෆෑන් එකක් වේගයෙන් කැරකෙන කොට තනි ‍රවුමක් වගේ පෙනෙනවා වගේ. දවසක මේ ශරීරය විනාශ වෙනකොට, මේ භවයට අයත් අවසාන සිත පහළ වෙනවා. ඒ ක්ෂණයෙන් නැවත අලුත් භවයක අලුත් ශරීරයක මේ සිත පහළ වෙනවා. අන්න එතකොට කියනවා පුනර්භවය සිදු වුණා කියලා. මේ පහළ වූ සිතත් නැවත නැවත හටගනිමින් විනාශ වෙමින් සිත් පරම්පරාවක් විදිහට යනවා.

    ඕක සංකීරණ කාරනාවක්.

    Thank you

    දැන් මම සමන් වෙලා ඉදලා මේ භවයේ මැරෙනවා. ඊලග භවයේ පියල් කියලා ඉපදෙනවා. මේකෙදි විඤ්ඤාණය විතරයි යන්නේ. අනිත් ඒවා යන්නේ නෑනේ. සිත් පරම්පරාවෙන් තමයි එතකොට කර්ම අරගෙන යන්නේ ඊලග භවයට. ආත්ම සංකල්පේදි ආත්මයෙන් තමයි කර්ම ගෑවිලා තියෙන්නේ? මම හරිද?

    Vijjanaya aragena yanawa kiyala ekak naa... mee bhawaye di awasana vijjanaya (chuthi sitha) nathi wenakota eeeta hetu wela aluth vijjanayak (prathi sanddhi sitha) aluth bhawayaka athi wenawa...karmaya geniyanawa kiyala ekakuth naa..
     
    • Like
    Reactions: Big Cass

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ගොඩක් වෙලාවට ඒ මැරුන කෙනාට හිතාගන්න බෑ මොකද උනේ කියල.

    මේක මට උන ඇත්තම සීන් එකක් මචන්.

    2017 මගේ මාමන්ඩි නැති උනා.නැතිවෙන්න කලින් දවසෙ මමයි ගෙදර අයයි ගියා එයාව බලන්න එතකොටත් එයා හිටියෙ බොහොම අමාරුවෙන් ඒත් ඉස්පිරිතාලෙ බෙල් එක ගහද්දි එයා කිව්ව පුතා ගෙදර යන්න දැන් පරක්කුවෙලා ඔයා හෙට ඔෆිස් යන්නත් ඕනෙ නේදෙ කියල.කොහොම හරි පහුවෙනිද උදේ 6:30 ට වගේ මමා නැතිඋනා.අපි හවස වෙද්දි ගියා හොස්පිටල් එකට එතකොටත් මාමව ගෙනිහින්.මාමගෙ බඩු ඔක්කොම මට දුන්න.අයිපෝන් එක මුදු මාල පර්ස් එක හැමදේම.

    මම ඒ හැමදේම මාමගෙ ගෙදර තියල අපි ගියා ගියා මාමගෙ යලුවෙකුගෙ ගෙදර එදා රෑ නතර වෙන්න. අපි එහෙට ගිහින් නාල කාල පොඩි අයටත් කෑම කවල ඉවර වෙද්දි හවස හයයි තිහ වගේ වුනා.මට ඇහුන වෛෆ් ගෙ පෝන් එක රින්ග් වෙනව ඒත් ආන්ස කරන්න බැරි උනා.හවස 6:45 වගේ වෙද්දි මම වෛෆ් ගෙ පෝන් එක අරගෙන බැලුව මොකද උදේ ඉදන් අම්බානක කෝල් ආව අපි දෙන්නගෙම පෝන් වලට.

    පෝන් එක බැලුවම තමයි දෙලෝ රතුනේ බන්.කෝල් එක ඇවිල්ල තියෙන්නෙ මාමගෙ පෝන් එකෙන් වයිබර් කෝල් එකක්.ආයෙත් මම කෝල් බැක් කලාට පෝන් එක ආන්සර් කලේ නෑ.හැමදාම වයිෆ්ගෙ තාත්ත ඔය වෙලාවට කෝල් කරනව වයිෆ්ට.

    මටනම් තාම මේ සීන් එක හිතාගන්න බෑ බන්.

    මම ඊලග දවසෙ මාමගෙ බෑග් එකෙන් පෝන් එක අරන් බැලුව මම ගහපු මිස්කෝල් එහෙමම තිබ්බ.පස්සෙ මලගෙදර ඉවර වෙලා මමාගෙ ඩයරියෙ පිටි පස්සෙ ලියල තිබ්බ පෝන් එකේ ලොක් කෝඩ් එකෙන් මම පෝන් එක ඇරල බැලුව මචන්ල.එදා මට කෝල් එක ආපු වෙලාවෙ ඒ පෝන් එකෙන් අවුට් ගොයින් කෝල් එකක් වයිෆ්ගෙ පෝන් එකට ඇවිල්ල තියෙනව,ඒත් තාම හිතා ගන්න බෑ කොහොමද මේක උනේ කියල.ඒවගේම හිතෙනව පෝන් එක ඒ වෙලාවෙ ආන්සර් කර ගන්න පුලුවන් උනා නම් එහා පැත්තෙන් මොනව කියයද කියල.

    මේ ලෝකෙ හෙන පුදුමයි මචන්.මම මේ කිව්වෙ මට උන ඇත්තම සීන් එකක්
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    මරණාසන්න අත්දැකීම්, අමනුෂ්‍ය අත්දැකීම් තියන අය ලෝකේ ඉන්නවා. ගොඩක් ඉන්නවා. ඒ අත්දැකීම් දන්නේ ඒවා අත්වින්ද අය විතරයි..
    මොකද ඒවා තව කෙනෙකුට පෙන්නන බැරි නිසා. අනිත් අය පිලි ගන්නේ නෑ ඒ අයට ඒවගේ එකක් සිද්ද වෙනකං.
     
    මට නම් තාම හිතාගන්න බෑ බන් උන සීන් එක.කොහොම හරි මාම නැතිවෙලා මට තමයි එයාව මුලින්ම හීනෙන් පෙනුනෙ.වෛෆ්ටත් වඩා එයා මට හෙනම ආදරෙයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara

    තොටත් එදා ආන්සරේ කරන්න බැරි වුනා නේද..
     
    • Like
    Reactions: Stimulus mind

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මරණාසන්න අත්දැකීම්, අමනුෂ්‍ය අත්දැකීම් තියන අය ලෝකේ ඉන්නවා. ගොඩක් ඉන්නවා. ඒ අත්දැකීම් දන්නේ ඒවා අත්වින්ද අය විතරයි..
    මොකද ඒවා තව කෙනෙකුට පෙන්නන බැරි නිසා. අනිත් අය පිලි ගන්නේ නෑ ඒ අයට ඒවගේ එකක් සිද්ද වෙනකං.
    ඒ මනුස්සයා ඒ වෙද්දි මැරිල ඉවරයි නෙ. ඒ කෙහොම ද බන් නියර් ඩෙත් වෙන්නෙ?
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    තොටත් එදා ආන්සරේ කරන්න බැරි වුනා නේද..
    ඔව් බන් සිරාවටම මම නිතරම ඔය ගැන හිතනව.
    මට හිතෙන්නෙම එක පාර මොකකද උනේ කියල හිතාගන්න බැරුව මාම නිකන් අතර මන් වෙන්න ඇති.නැත්නම් අඩ අඩ එයාගෙ ගෙදර කොහේට හරි වෙලා ඉන්න ඇති.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ගොඩක් වෙලාවට ඒ මැරුන කෙනාට හිතාගන්න බෑ මොකද උනේ කියල.

    මේක මට උන ඇත්තම සීන් එකක් මචන්.

    2017 මගේ මාමන්ඩි නැති උනා.නැතිවෙන්න කලින් දවසෙ මමයි ගෙදර අයයි ගියා එයාව බලන්න එතකොටත් එයා හිටියෙ බොහොම අමාරුවෙන් ඒත් ඉස්පිරිතාලෙ බෙල් එක ගහද්දි එයා කිව්ව පුතා ගෙදර යන්න දැන් පරක්කුවෙලා ඔයා හෙට ඔෆිස් යන්නත් ඕනෙ නේදෙ කියල.කොහොම හරි පහුවෙනිද උදේ 6:30 ට වගේ මමා නැතිඋනා.අපි හවස වෙද්දි ගියා හොස්පිටල් එකට එතකොටත් මාමව ගෙනිහින්.මාමගෙ බඩු ඔක්කොම මට දුන්න.අයිපෝන් එක මුදු මාල පර්ස් එක හැමදේම.

    මම ඒ හැමදේම මාමගෙ ගෙදර තියල අපි ගියා ගියා මාමගෙ යලුවෙකුගෙ ගෙදර එදා රෑ නතර වෙන්න. අපි එහෙට ගිහින් නාල කාල පොඩි අයටත් කෑම කවල ඉවර වෙද්දි හවස හයයි තිහ වගේ වුනා.මට ඇහුන වෛෆ් ගෙ පෝන් එක රින්ග් වෙනව ඒත් ආන්ස කරන්න බැරි උනා.හවස 6:45 වගේ වෙද්දි මම වෛෆ් ගෙ පෝන් එක අරගෙන බැලුව මොකද උදේ ඉදන් අම්බානක කෝල් ආව අපි දෙන්නගෙම පෝන් වලට.

    පෝන් එක බැලුවම තමයි දෙලෝ රතුනේ බන්.කෝල් එක ඇවිල්ල තියෙන්නෙ මාමගෙ පෝන් එකෙන් වයිබර් කෝල් එකක්.ආයෙත් මම කෝල් බැක් කලාට පෝන් එක ආන්සර් කලේ නෑ.හැමදාම වයිෆ්ගෙ තාත්ත ඔය වෙලාවට කෝල් කරනව වයිෆ්ට.

    මටනම් තාම මේ සීන් එක හිතාගන්න බෑ බන්.

    මම ඊලග දවසෙ මාමගෙ බෑග් එකෙන් පෝන් එක අරන් බැලුව මම ගහපු මිස්කෝල් එහෙමම තිබ්බ.පස්සෙ මලගෙදර ඉවර වෙලා මමාගෙ ඩයරියෙ පිටි පස්සෙ ලියල තිබ්බ පෝන් එකේ ලොක් කෝඩ් එකෙන් මම පෝන් එක ඇරල බැලුව මචන්ල.එදා මට කෝල් එක ආපු වෙලාවෙ ඒ පෝන් එකෙන් අවුට් ගොයින් කෝල් එකක් වයිෆ්ගෙ පෝන් එකට ඇවිල්ල තියෙනව,ඒත් තාම හිතා ගන්න බෑ කොහොමද මේක උනේ කියල.ඒවගේම හිතෙනව පෝන් එක ඒ වෙලාවෙ ආන්සර් කර ගන්න පුලුවන් උනා නම් එහා පැත්තෙන් මොනව කියයද කියල.

    මේ ලෝකෙ හෙන පුදුමයි මචන්.මම මේ කිව්වෙ මට උන ඇත්තම සීන් එකක්

    :eek: :eek: :eek:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මට නම් තාම හිතාගන්න බෑ බන් උන සීන් එක.කොහොම හරි මාම නැතිවෙලා මට තමයි එයාව මුලින්ම හීනෙන් පෙනුනෙ.වෛෆ්ටත් වඩා එයා මට හෙනම ආදරෙයි.
    මම දන්නේ නෑ ඇත්තටම මොකක්ද උනේ කියන්න,
    නමුත් අපි මැරුණම යන life form එක කර්මය අනුව වෙනස්. (බුදු දහම අනුව)
    ඒ අයට එක එක දේවල් කරන්න පුළුවන්. හැමෝටම කරන්න බෑ.
    මැරුණ අය සාමාන්යෙන් ඒ ගොල්ලෝ වැඩිපුර ආදරේ කරන අය/දේවල් ගාවට අපහු එනවා.
    සමහර විට එයා ඔයා එක්ක ඉන්නවා වෙන්න පුළුවන් හැබැයි දැන් එයා ඔයා දන්න ඔයාගේ මම නෙවේ හොඳේ.. වෙන කෙනෙක්. :D

    ඒ මනුස්සයා ඒ වෙද්දි මැරිල ඉවරයි නෙ. ඒ කෙහොම ද බන් නියර් ඩෙත් වෙන්නෙ?
    මම සිද්දිය පැහැදිලි කළා නෙවේ බන් නිකං කිවුවේ. ඕන දෙයක් වෙන්න පුළුවන්.
    ------ Post added on Oct 12, 2021 at 10:59 PM
     
    • Wow
    Reactions: Stimulus mind

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මම නම් මචන් හොල්මන් සීන් විශ්වාස් කරන්නේ නෑ හැබැයි ඔය මට උන සීන් එක මරනයයි නැවත ඉපදීමයි අතර උන ශනික දෙයක්.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    mama nam kiyanne marunata passe wena deyak na ban. ethanin iwarai okkoma.

    oya manasa aathmaya kiyalaa deyak na.

    manasa wada karanneth molei wena prathikriya hinda.

    hithapanko ube motherboard eka gahala giyama machine ekei athme wena ekakata maru wenawada?
    මාත් ඔහොම හිතන් ඉන්නෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    අමාරු ඇති. හුස්ම හිරවෙලා නවතින එකනේ වෙන්නේ. ටික වෙලාවක් හුස්ම හිර කරගෙන ඉඳලා බලපුවාම දැනෙන අමාරුව ඇති