
Ah severe depression enna neda yanne.dan ithin uba iavarai.gym yanna kivvata ahanne ne.dan ithin ivarai
බෙහෙත් වලට ලොකු ගුණයක් නෑ බන් තාම.
ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ
විශේෂෙන්ම මට බුට් තියපු කෙල්ල වෙන කොල්ලෙක්ව කසාද බැදල සතුටින් ජිවත් වෙයි මම මිනි පෙටිටියක කුණු වෙදිදි.
finally!
ඒ හුත්තිට උබ ගැන පඩේක වත් ගානක් නෑ බන්..
කොල්ලන්ට අවුරුදු පහක් යනකන් විදවන දේ කෙල්ලන්ට රෑට පෙනුන හීනෙත් ඇති වනස් වෙන්න..
හිත වෙනස් වෙන්න.. ඒක උන්ගෙ හැටි..
උබ මෙහෙ අඩ අඩ ඉනනව ඒකි කොල්ලෙක් හොයන රූම් ගිහින් ආතල් ගන්නව..
උබ මානසිකව වැටි වැටි ඉන්නව..
යකෝ ඒකිට වඩා කෑල්ලක් දාගෙන ඒකිට පේන්න ගිහින් බයික් ඒකෙන හරි කාර් ඒකෙන් හරි බහින්න ඕන උඩ යන්න... අන්න එහෙමයි කරන්න ඕන..
most important rule සිරා කරන්න එපා මොකක් වත්.. ගානකට..
තමන්ට ඉන්නෙ තමන් විතරයි...

ගෙදර workout කරනවා බන්..
බෙහෙත් බිල කොමහරි වරෙන් දන්නේ නෑ කියල නිකන් මැරෙන්න බැනේ බන්
Gedara workout karala hariyanne ne kiyana eka ahala gym palayan
ඇයි ඒ ?
මෙහෙම තමයි බන් හිතාගෙන හිටියේ පටන් ගදිදී.
එත් පස්සේ මාර විශ්වාසයක් ආව...
ඉරපස්සේ අර බොක්කෙම love සින් එකට ගියා..![]()
kellek boot ekak thibba kiyalada ban uba marenna hadanne?
ඇයි ...![]()

Patta powerfull doses neda. Ape mallita dunne 37.5 ans 0.5![]()
Serious side effects of Effexor XR include clinical worsening of symptoms and suicide risk, especially in younger patients. Tell your doctor if you experience worsening depression or thoughts of suicide while taking Effexor XR. Effexor XR contains venlafaxine hydrochloride in strengths of 37.5, 75, or 150 mg tablets.
එක එක උන්ට බලපාන විදිය වෙනස් බන්...
මට උනේ අනිපැත්ත..
Ubata athi depression ekak ne,tiyenne hithe sankawa boot eka kapu.okata tablet biwwata wedak ne.gym palayan jivvata ahanneth ne
