මැරෙන්න බෑ.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    විශේෂෙන්ම මට බුට් තියපු කෙල්ල වෙන කොල්ලෙක්ව කසාද බැදල සතුටින් ජිවත් වෙයි මම මිනි පෙටිටියක කුණු වෙදිදි. :sorry:

    finally!

    ඒ හුත්තිට උබ ගැන පඩේක වත් ගානක් නෑ බන්..
    කොල්ලන්ට අවුරුදු පහක් යනකන් විදවන දේ කෙල්ලන්ට රෑට පෙනුන හීනෙත් ඇති වනස් වෙන්න..
    හිත වෙනස් වෙන්න.. ඒක උන්ගෙ හැටි..
    උබ මෙහෙ අඩ අඩ ඉනනව ඒකි කොල්ලෙක් හොයන රූම් ගිහින් ආතල් ගන්නව..
    උබ මානසිකව වැටි වැටි ඉන්නව..
    යකෝ ඒකිට වඩා කෑල්ලක් දාගෙන ඒකිට පේන්න ගිහින් බයික් ඒකෙන හරි කාර් ඒකෙන් හරි බහින්න ඕන උඩ යන්න... අන්න එහෙමයි කරන්න ඕන..
    most important rule සිරා කරන්න එපා මොකක් වත්.. ගානකට..
    තමන්ට ඉන්නෙ තමන් විතරයි...
     
    • Like
    Reactions: KasunKDP

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    බෙහෙත් වලට ලොකු ගුණයක් නෑ බන් තාම.

    ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ

    බෙහෙත් බිල කොමහරි වරෙන් දන්නේ නෑ කියල නිකන් මැරෙන්න බැනේ බන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විශේෂෙන්ම මට බුට් තියපු කෙල්ල වෙන කොල්ලෙක්ව කසාද බැදල සතුටින් ජිවත් වෙයි මම මිනි පෙටිටියක කුණු වෙදිදි. :sorry:

    finally!

    ඒ හුත්තිට උබ ගැන පඩේක වත් ගානක් නෑ බන්..
    කොල්ලන්ට අවුරුදු පහක් යනකන් විදවන දේ කෙල්ලන්ට රෑට පෙනුන හීනෙත් ඇති වනස් වෙන්න..
    හිත වෙනස් වෙන්න.. ඒක උන්ගෙ හැටි..
    උබ මෙහෙ අඩ අඩ ඉනනව ඒකි කොල්ලෙක් හොයන රූම් ගිහින් ආතල් ගන්නව..
    උබ මානසිකව වැටි වැටි ඉන්නව..
    යකෝ ඒකිට වඩා කෑල්ලක් දාගෙන ඒකිට පේන්න ගිහින් බයික් ඒකෙන හරි කාර් ඒකෙන් හරි බහින්න ඕන උඩ යන්න... අන්න එහෙමයි කරන්න ඕන..
    most important rule සිරා කරන්න එපා මොකක් වත්.. ගානකට..
    තමන්ට ඉන්නෙ තමන් විතරයි...

    මෙහෙම තමයි බන් හිතාගෙන හිටියේ පටන් ගදිදී.
    එත් පස්සේ මාර විශ්වාසයක් ආව...
    ඉරපස්සේ අර බොක්කෙම love සින් එකට ගියා..
    :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෙහෙත් බිල කොමහරි වරෙන් දන්නේ නෑ කියල නිකන් මැරෙන්න බැනේ බන්

    ඔව් බන් මැරෙන්න නම් බෑ කොහොමත්..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මෙහෙම තමයි බන් හිතාගෙන හිටියේ පටන් ගදිදී.
    එත් පස්සේ මාර විශ්වාසයක් ආව...
    ඉරපස්සේ අර බොක්කෙම love සින් එකට ගියා..
    :sorry:

    ඉතින් එහෙම තමයි බන්.. කවුරුත් අපිත් එහෙම තමයි..
    වැඩිය හිතන්න එපා කියන්නෙ ඒකයි..
    කොනක තියාගන්න ඕන backup plan එක කෙල උනාම execute කරන්න..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kellek boot ekak thibba kiyalada ban uba marenna hadanne?

    ඊට වඩා පොඩි හේතු වලටත් එහෙම වෙන්න පුළුවන් බන්..
    එක එක ප්‍රශ්න එක එක මිනිස්සුන්ට බලපාන විදිය වෙනස්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Patta powerfull doses neda. Ape mallita dunne 37.5 ans 0.5 :dull:

    ඔව් බන්.. මටත් මුලින් දුන්නේ 37.5 තමා, පස්සේ 75 වෙලා දැන් 150. මල්ලිට මොකද්ද තිබ්බ කෙස් එක ? දැන් හොදයිද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113

    Serious side effects of Effexor XR include clinical worsening of symptoms and suicide risk, especially in younger patients. Tell your doctor if you experience worsening depression or thoughts of suicide while taking Effexor XR. Effexor XR contains venlafaxine hydrochloride in strengths of 37.5, 75, or 150 mg tablets.
     
    එක එක උන්ට බලපාන විදිය වෙනස් බන්...

    මට උනේ අනිපැත්ත..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    එක එක උන්ට බලපාන විදිය වෙනස් බන්...

    මට උනේ අනිපැත්ත..

    Ubata athi depression ekak ne,tiyenne hithe sankawa boot eka kapu.okata tablet biwwata wedak ne.gym palayan jivvata ahanneth ne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ubata athi depression ekak ne,tiyenne hithe sankawa boot eka kapu.okata tablet biwwata wedak ne.gym palayan jivvata ahanneth ne

    boot triggered the depression, its not the sole reason.

    but, Ill try to go to a gym. :yes: