මැරෙන්න බෑ.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මන්දා මට මේ උඹල කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ බන්.......උඹයි, අනුරාදයි , පෙසිමිස්ට් යි හැමදාම මේ වගේ අමුතු වචන දාලා ත්‍රෙඩ් 5,6 දානවා...ඒ හැම එකක්ම කොච්චරවත් කියෙව්වට මට හරියට ඔලුවට දැනෙන්නේ නෑනේ.
    :confused::confused::confused::confused::confused:

    ඕකුන් තුන්දෙනාටම පිස්සු :sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙනම් උබ ගොඩක් වාසනාවන්තයි...:yes:
    ජිවිතේ රිනාත්මක පැත්ත අත්දැකලා නෑ... :cool:

    එහෙමම කියන්න බෑ බන්...අවුරුදු 21 වෙද්දී මට මගේ අම්මයි, තාත්තයි දෙන්නම අකාලයේ මියැදුනා.
    දෙන්නම එකම ඉස්පිරිතාලේ උඩ වාට්ටුවෙයි, යට වාට්ටුවෙයි.
    අනේ මන්දා ඒත් මම ඔව්වා ගැන හිතන්නේ නෑ.
    මට වෙලාවකට හිතෙනවා, මට නැති අනිත් හැමෝටම තියෙන මොකක් හරි විශේෂ දෙයක්ද කියල....
    :confused::confused::confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එක එක අයගේ දුක දැනීම වෙනස්.. සමහරුන්ට ගෙදර ඇති කරන සතෙක්ට තුවාලයක් උනත් ගොඩක් හිතට අමාරුයි.. එත් සමහරුන්ට පිළිකාවක් හැදුනත් ගානක් නෑ. උබ ඉන්නේ මම ඔය දෙවෙනියට කිව්ව කොට්ටාසේ.. එහෙම වීම වාසනාවක්,..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක එක අයගේ දුක දැනීම වෙනස්.. සමහරුන්ට ගෙදර ඇති කරන සතෙක්ට තුවාලයක් උනත් ගොඩක් හිතට අමාරුයි.. එත් සමහරුන්ට පිළිකාවක් හැදුනත් ගානක් නෑ. උබ ඉන්නේ මම ඔය දෙවෙනියට කිව්ව කොට්ටාසේ.. එහෙම වීම වාසනාවක්,..

    අනේ මන්දා.....සමහර විට වෙන්න ඇති.මොකද දෙයක් බරපතලෙට හිතන එක නවත්තල බන් තියෙන්නේ. වැඩක් නෑනේ.:confused::confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙමම කියන්න බෑ බන්...අවුරුදු 21 වෙද්දී මට මගේ අම්මයි, තාත්තයි දෙන්නම අකාලයේ මියැදුනා.
    දෙන්නම එකම ඉස්පිරිතාලේ උඩ වාට්ටුවෙයි, යට වාට්ටුවෙයි.
    අනේ මන්දා ඒත් මම ඔව්වා ගැන හිතන්නේ නෑ.
    මට වෙලාවකට හිතෙනවා, මට නැති අනිත් හැමෝටම තියෙන මොකක් හරි විශේෂ දෙයක්ද කියල....
    :confused::confused::confused:

    :sorry:
    accident ? :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මන්දා.....සමහර විට වෙන්න ඇති.මොකද දෙයක් බරපතලෙට හිතන එක නවත්තල බන් තියෙන්නේ. වැඩක් නෑනේ.:confused::confused:

    එහෙම නවත්තන්න හැමෝටම බෑ...
    මම හිතුවට මට එක කරන්න බෑ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝ ත් මගේ බොට්ටුවේ................දෙන්න අත:D

    ඒ වුනාට මෙයාලා ගොඩක් මේ මාතෘකා ගැන ඩොක්ටර්ලා වගේ කරුණු එහෙමත් දන්නවනේ...විද්‍යාත්මක වචන.එහෙම දැක්කම මේ තුන්දෙනාම ඉහලෙටම ඉගෙන ගත්තු උදවිය කියලයි මට නම් හිතෙන්නේ.මම එහෙම නෑ. :dull::dull::dull:
     
    Tipitip-BOY

    Banned
    Dec 7, 2018
    30
    2
    0

    මේ ඔයසරා එන පොට හොද නෑ. තමුසෙ තනිකඩයා නේද
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ වුනාට මෙයාලා ගොඩක් මේ මාතෘකා ගැන ඩොක්ටර්ලා වගේ කරුණු එහෙමත් දන්නවනේ...විද්‍යාත්මක වචන.එහෙම දැක්කම මේ තුන්දෙනාම ඉහලෙටම ඉගෙන ගත්තු උදවිය කියලයි මට නම් හිතෙන්නේ.මම එහෙම නෑ. :dull::dull::dull:

    එයාලා එ ගැන හොයනවා..කියවනවා..තමන්ගේ රෝගය ගැන අද්‍යනය කරනවා..අනික විශාදයෙදි ඔක සාමාන්‍යය දෙයක් විදිහට ගන්නවා....මොකද තමන් මුහුන දෙන ගැටලුව එක්ක එ පිලිබද හොයන්න පෙලබෙනවා..සියදිවි නසා ගන්න තරම් සිතුවිලි ඇති වෙන අය එ පිලිබදවත් හොයනවා...තමන් ඉන්න තත්වය ඔනිවට වඩා දැන ගැනිමත් අපහසුවක්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වුනාට මෙයාලා ගොඩක් මේ මාතෘකා ගැන ඩොක්ටර්ලා වගේ කරුණු එහෙමත් දන්නවනේ...විද්‍යාත්මක වචන.එහෙම දැක්කම මේ තුන්දෙනාම ඉහලෙටම ඉගෙන ගත්තු උදවිය කියලයි මට නම් හිතෙන්නේ.මම එහෙම නෑ. :dull::dull::dull:

    :rofl:

    එහෙම නෑ බන්,,මට නම් ඔය එක එක තැන වලින් අහුලා ගත්ත අක්‍රමවත් දනුමක් තමා තියෙන්නේ... පෙසිමිස්ට් ට නම් දර්ශන විද්‍යාව , බෞතික විද්‍යාව ගැන හොද දැනුමක් තියනව..
     
    Tipitip-BOY

    Banned
    Dec 7, 2018
    30
    2
    0
    :rofl:

    එහෙම නෑ බන්,,මට නම් ඔය එක එක තැන වලින් අහුලා ගත්ත අක්‍රමවත් දනුමක් තමා තියෙන්නේ... පෙසිමිස්ට් ට නම් දර්ශන විද්‍යාව , බෞතික විද්‍යාව ගැන හොද දැනුමක් තියනව..

    පෙසිමිස්ට් නේද මැන්චැස්ටර් එකේ පී එච් ඩී එක කරන්නෙ