අනේ මන්දා මට මේ උඹල කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ බන්.......උඹයි, අනුරාදයි , පෙසිමිස්ට් යි හැමදාම මේ වගේ අමුතු වචන දාලා ත්‍රෙඩ් 5,6 දානවා...ඒ හැම එකක්ම කොච්චරවත් කියෙව්වට මට හරියට ඔලුවට දැනෙන්නේ නෑනේ.
ඕකුන් තුන්දෙනාටම පිස්සු
අනේ මන්දා මට මේ උඹල කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ බන්.......උඹයි, අනුරාදයි , පෙසිමිස්ට් යි හැමදාම මේ වගේ අමුතු වචන දාලා ත්‍රෙඩ් 5,6 දානවා...ඒ හැම එකක්ම කොච්චරවත් කියෙව්වට මට හරියට ඔලුවට දැනෙන්නේ නෑනේ.
එහෙනම් උබ ගොඩක් වාසනාවන්තයි...
ජිවිතේ රිනාත්මක පැත්ත අත්දැකලා නෑ...![]()

එහෙමම කියන්න බෑ බන්...අවුරුදු 21 වෙද්දී මට මගේ අම්මයි, තාත්තයි දෙන්නම අකාලයේ මියැදුනා.
දෙන්නම එකම ඉස්පිරිතාලේ උඩ වාට්ටුවෙයි, යට වාට්ටුවෙයි.
අනේ මන්දා ඒත් මම ඔව්වා ගැන හිතන්නේ නෑ.
මට වෙලාවකට හිතෙනවා, මට නැති අනිත් හැමෝටම තියෙන මොකක් හරි විශේෂ දෙයක්ද කියල....
![]()
එක එක අයගේ දුක දැනීම වෙනස්.. සමහරුන්ට ගෙදර ඇති කරන සතෙක්ට තුවාලයක් උනත් ගොඩක් හිතට අමාරුයි.. එත් සමහරුන්ට පිළිකාවක් හැදුනත් ගානක් නෑ. උබ ඉන්නේ මම ඔය දෙවෙනියට කිව්ව කොට්ටාසේ.. එහෙම වීම වාසනාවක්,..

එහෙමම කියන්න බෑ බන්...අවුරුදු 21 වෙද්දී මට මගේ අම්මයි, තාත්තයි දෙන්නම අකාලයේ මියැදුනා.
දෙන්නම එකම ඉස්පිරිතාලේ උඩ වාට්ටුවෙයි, යට වාට්ටුවෙයි.
අනේ මන්දා ඒත් මම ඔව්වා ගැන හිතන්නේ නෑ.
මට වෙලාවකට හිතෙනවා, මට නැති අනිත් හැමෝටම තියෙන මොකක් හරි විශේෂ දෙයක්ද කියල....
![]()

අනේ මන්දා.....සමහර විට වෙන්න ඇති.මොකද දෙයක් බරපතලෙට හිතන එක නවත්තල බන් තියෙන්නේ. වැඩක් නෑනේ.![]()

ඕකුන් තුන්දෙනාටම පිස්සු![]()

අනේ මන්දා.....සමහර විට වෙන්න ඇති.මොකද දෙයක් බරපතලෙට හිතන එක නවත්තල බන් තියෙන්නේ. වැඩක් නෑනේ.![]()
ඩොඩෝ ත් මගේ බොට්ටුවේ................දෙන්න අත![]()

ඒ වුනාට මෙයාලා ගොඩක් මේ මාතෘකා ගැන ඩොක්ටර්ලා වගේ කරුණු එහෙමත් දන්නවනේ...විද්‍යාත්මක වචන.එහෙම දැක්කම මේ තුන්දෙනාම ඉහලෙටම ඉගෙන ගත්තු උදවිය කියලයි මට නම් හිතෙන්නේ.මම එහෙම නෑ.![]()

එහෙම නෑ බන්,,මට නම් ඔය එක එක තැන වලින් අහුලා ගත්ත අක්‍රමවත් දනුමක් තමා තියෙන්නේ... පෙසිමිස්ට් ට නම් දර්ශන විද්‍යාව , බෞතික විද්‍යාව ගැන හොද දැනුමක් තියනව..