සමහර මානසික තත්ත්ව තියනවා සාමාන්‍ය ජීවිතයට අපහසුවක් වුනාට, මනෝවිද්යවේදී මානසික රෝග විදියට පිළිගත්තට,
ඒ නිසා ජීවිතේ ඇත්ත අනිත් අයට වඩා ඉක්මනට අවබෝධ වෙන...
මොනවා කළත් මානසිකව විඳවන කෙනෙක්ට එයාගේ අපහසුව කටින් කියලා ලියලා පෙන්නන්න බෑ.
මනෝ උපදේශකයන්ට, මානසික වෛද්‍යවරුන්ටවත් එහෙම කෙනෙක් කියන දෙයකින් බාගයක්වත් තේරෙනවා කියලා මම හිතන්නේ නෑ.
ඒ විඳවීම මහ පිස්සු බල්ලෙක්...