මැරෙන්න බෑ.

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සමහර මානසික තත්ත්ව තියනවා සාමාන්‍ය ජීවිතයට අපහසුවක් වුනාට, මනෝවිද්‍යවේදී මානසික රෝග විදියට පිළිගත්තට,
    ඒ නිසා ජීවිතේ ඇත්ත අනිත් අයට වඩා ඉක්මනට අවබෝධ වෙන...

    මොනවා කළත් මානසිකව විඳවන කෙනෙක්ට එයාගේ අපහසුව කටින් කියලා ලියලා පෙන්නන්න බෑ.
    මනෝ උපදේශකයන්ට, මානසික වෛද්‍යවරුන්ටවත් එහෙම කෙනෙක් කියන දෙයකින් බාගයක්වත් තේරෙනවා කියලා මම හිතන්නේ නෑ.
    ඒ විඳවීම මහ පිස්සු බල්ලෙක්... :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙසිමිස්ට් නේද මැන්චැස්ටර් එකේ පී එච් ඩී එක කරන්නෙ

    :angry:
    මොන රෙද්දක්ද යකෝ අර අපතය මාව මඩවන්න ත්‍රෙඩ් එකක් දැම්ම මේකෙ උන් ඇත්ත කියල හිතාගෙන :angry: මං මේකෙ පාරෙ බැහැල යන්නෙ කොහොමද හැම එකාම ඕක කියන්න ගත්තට පස්සෙ :angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එයාලා එ ගැන හොයනවා..කියවනවා..තමන්ගේ රෝගය ගැන අද්‍යනය කරනවා..අනික විශාදයෙදි ඔක සාමාන්‍යය දෙයක් විදිහට ගන්නවා....මොකද තමන් මුහුන දෙන ගැටලුව එක්ක එ පිලිබද හොයන්න පෙලබෙනවා..සියදිවි නසා ගන්න තරම් සිතුවිලි ඇති වෙන අය එ පිලිබදවත් හොයනවා...තමන් ඉන්න තත්වය ඔනිවට වඩා දැන ගැනිමත් අපහසුවක්...

    :rofl:

    එහෙම නෑ බන්,,මට නම් ඔය එක එක තැන වලින් අහුලා ගත්ත අක්‍රමවත් දනුමක් තමා තියෙන්නේ... පෙසිමිස්ට් ට නම් දර්ශන විද්‍යාව , බෞතික විද්‍යාව ගැන හොද දැනුමක් තියනව..

    සමහර මානසික තත්ත්ව තියනවා සාමාන්‍ය ජීවිතයට අපහසුවක් වුනාට, මනෝවිද්‍යවේදී මානසික රෝග විදියට පිළිගත්තට,
    ඒ නිසා ජීවිතේ ඇත්ත අනිත් අයට වඩා ඉක්මනට අවබෝධ වෙන...

    මොනවා කළත් මානසිකව විඳවන කෙනෙක්ට එයාගේ අපහසුව කටින් කියලා ලියලා පෙන්නන්න බෑ.
    මනෝ උපදේශකයන්ට, මානසික වෛද්‍යවරුන්ටවත් එහෙම කෙනෙක් කියන දෙයකින් බාගයක්වත් තේරෙනවා කියලා මම හිතන්නේ නෑ.
    ඒ විඳවීම මහ පිස්සු බල්ලෙක්... :angry:

    අනේ මන්දා....වෙන්න ඇති.කොච්චර කලත් තේරෙන්නේ නැති දෙයක් තේරුම් ගන්න උත්සහ නොකර ඉන්න එක තමා ඉතින් තියෙන්නේ.
    :dull::dull::dull:
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    Monada uba bonne? Venelaflexin? Rispiridone?

    ඔව් බන්.. මටත් මුලින් දුන්නේ 37.5 තමා, පස්සේ 75 වෙලා දැන් 150. මල්ලිට මොකද්ද තිබ්බ කෙස් එක ? දැන් හොදයිද ?

    ඔය ටැබ්ලට් වලට ගොඩක් side effect තියනවා නේද????:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕවා බිව්වම මතකය අඩු වෙනවා කියන කතාව ඇත්තද බන් :oo:

    මතකයම නෙමෙයි බන්.. අවදානය නම් අඩු වෙනවා කියනවා සමහර අයට...මනසේ ක්‍රියාකාරිත්වයට පොඩි බලපෑමක් වෙනවා..
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    594163587b0c009645d354023326eb77.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මතකයම නෙමෙයි බන්.. අවදානය නම් අඩු වෙනවා කියනවා සමහර අයට...මනසේ ක්‍රියාකාරිත්වයට පොඩි බලපෑමක් වෙනවා..
    කන්සන්ට්‍රේශන් නැතිවෙනවා..
    ඉතින් චේන් එකක් විදියට හිත හිතා ඉන්න වෙන්නේ නෑ.. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කන්සන්ට්‍රේශන් නැතිවෙනවා..
    ඉතින් චේන් එකක් විදියට හිත හිතා ඉන්න වෙන්නේ නෑ.. :yes:

    :yes: :yes:

    liver, kidney වලට හොඳ නැ කියනවා නේද??

    depression,anxiety වලට ගොඩක් වෙලාවට prescribe කරන්නේ ssri. සහ snri ඒවා වලට නම් ඔය කෙස් එන්නේ නෑ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මතකයම නෙමෙයි බන්.. අවදානය නම් අඩු වෙනවා කියනවා සමහර අයට...මනසේ ක්‍රියාකාරිත්වයට පොඩි බලපෑමක් වෙනවා..

    කන්සන්ට්‍රේශන් නැතිවෙනවා..
    ඉතින් චේන් එකක් විදියට හිත හිතා ඉන්න වෙන්නේ නෑ.. :yes:

    :yes::yes::yes:
    එහෙම සින් එකක් ඇති :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    liver, kidney වලට හොඳ නැ කියනවා නේද??

    එහෙම එකක් නම් අහලා නෑ :dull:

    :yes: :yes:
    depression,anxiety වලට ගොඩක් වෙලාවට prescribe කරන්නේ ssri. සහ snri ඒවා වලට නම් ඔය කෙස් එන්නේ නෑ...

    ssri. සහ snri මොකක්ද?