මැරෙන්න ලේසිම විදිය මොකක්ද බන් වේදනාවක් නැතුව? උදව්වක් විදියට මට කියපන් මට මේක තවත් ඉවසන් ඉන්න බෑ බෙල්ලේ වැල දාගන බැලුවා හරියන්නේ නෑ බන් අම්මට සිරි වෙන්න රිදෙනවා.මට දැන් කියනවා ඕන එකක් කරගනින්ලු රට යවන්නෙත් නෑලු ප්‍රයිවට් දාන්නෙත් නෑලු.සල්ලිත් තියාගන ඇයි බන් මෙහෙම කරන්නේ? මේකෙන් නේද මගේ මුලු ජීවිතේම තීරනය වෙන්නේ කියලා මුන්ට තේරෙන්නේ නැද්ද? මට මැරෙන්න ඕන බන් මෙහෙම ඉදලා හරියන්නේ නෑ මගේ හිතට අවුල් දවසම ඒක ගැන හිත හිත කන්නේ නෑ නින්ද යන්නේ නෑ.මගේ වයසේ වෙන උන් කරන ඒව දැක්කම මටම කලකිරෙනවා.වේදනවාක් නැතුව මැරෙන විදියක් කියපල්ලා උදව්වක් වශයෙන්.බන කියන්න එන්න එප දැන් බොරු වට මැරෙන්න හදන එකෙක්ට බන කියාගනින්.මට ඕන උත්තරයක් විතරයි.