මැරෙන්න හිතෙනව

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    මැරෙන්න හිතෙනව

    මගෙ ඔලුව ගොඩක්අ වුල් වෙලා. කිසිම දේකින් මට සතුටක් දැනෙන්නෙ නෑ. ප්‍රශ්න කියන ඒවත් දවසින් දවස එනව, හිතේ තියෙන දේවල් කියන්න. මගෙ හිත හදන්න කෙනෙකුත් නැ.
    මෙහෙම ත්රේඩ් දැම්මට මන් හැමවෙලේම නාහෙන් අඩාගෙන ඉන්න එකෙකුත් නෙවෙයි, දැන් ජීවිතේ ගොඩක් දේවල් අවුල් වෙලා තිබුනට ඒව හදාගන්න පුලුවන් කියල මන් දන්නව, ඒත් මිනිස්සු අහන දේවල්වලින් මගෙ ඔලුව ගොඩක් අවුල් යනව. :(
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,401
    1,668
    113
    අැයි උඹ හිතන්නෙ අපිට ප්‍රශ්න නෑ කියලද
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Marennama one nam Belle wala daganin ekath ussaaa gahakata nagala.

    Kochchiyata paninna epaa Minissu rasthiyadu wenawa.
    Gage paninna epaa wathura apirisindu wenawa.
    Accident wela marenna epaaa anik minissu rasthiyadu wenawa.
    Wasa bonna epaaa anthimata hospital awama Doctors lata wade

    Me ubata barida bade bombayak badan parliment ekata gihin Bombe pupuran marenna?
    Ube pilimayak hadala mal pahan puja karai me rate minissu.
     
    Ohoma loard pakir wage kiyewwata ubatath kelawena welawal enawa:sorry:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹට තියෙන්න විශාදය (Depression)

    මානසික වෙද්‍යවරයෙක් හම්බ වෙයන්

    බෙහෙත් තියෙනව
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    "විශාදය (ඩිප්‍රෙෂන්) මුල් අවස්‌ථාවේදී
    බෙහෙත්වලින් තොරව සුවපත් කළ හැකිය"

    අප සියලු දෙනාම ශෝකී හා මානසිකව බිඳවැටුණු අවස්‌ථාවලට මුහුණදී ඇත. සමහර අවස්‌ථාවලදී මෙම මානසික තත්ත්වයන්ට හේතුවක්‌ ඇත. සමහර අවස්‌ථාවල හඳුනාගත හැකි හේතුවක්‌ නොමැත. මෙවැනි ශෝකී මානසික තත්ත්වයන් කාලයත් සමඟ යථා තත්ත්වයට පත්වන අතර ඒවා අපගේ එදිනෙදා වැඩ කටයුතුවලට බාධාවක්‌ නොවේ. සාමාන්‍යයෙන් මෙවැනි ශෝක තත්ත්වයන් පවුලේ සාමාජිකයන් සමඟ හෝ මිතුරන් සමඟ කථා කිරීම මගින් යථා තත්ත්වයට පත්කර ගත හැක.

    නමුත් විශාදය ඇතිවිටදී.

    * රෝගයේ මුල් අවධියේදී රෝගියා ශාරිරික රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි. (මහන්සි ගතිය, ඇඟපත වේදනාව, හිස රදය.

    * වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සති/මාස ගණන් පවතින ශෝකී බව.

    * එදිනෙදා වැඩ කටයුතුවලට උනන්දුව අඩු බව වැනි කරුණු හඳුනා ගත හැක.

    * රෝග ලක්‍ෂණ, රෝගියාගේ එදිනෙදා වැඩ කටයුතුවලට ද බලපෑම් ඇති කරයි.

    විශාදයේ සායනික රෝග ලක්‍ෂණ

    * බොහෝ අවස්‌ථාවල සිතේ සතුටක්‌ නොමැති බව (සවස්‌ කාලය වන විට මෙම අසතුටු බව අඩු විය හැක.)

    * කලින් සතුටු වූ කාර්යයන් සඳහා උනන්දුවක්‌ නොමැති බව.

    *සැම විටකම පාහේ වෙහෙස බවක්‌ දැනීම.

    * ඔහු/ඇය විසින් මීට පෙර කළ කාර්යයන් දැන් කළ නොහැකි බවක්‌ දැනීම.

    * කෑම අරූචිය සහ බර අඩුවීම (සමහර රෝගීන්ගේ කෑම රුචිය වැඩිවී බර වැඩිවීම සිදුවිය හැක.)

    * නින්ද යැමේ අපහසු බව හෝ පාන්දරම අවදිවීම.

    * ලිංගික ක්‍රියාවලට කැමැත්ත අඩුවීම.

    * නුරුස්‌සන සුළු ස්‌වභාවය.

    * කාංසාවේ හා කලබලකාරී බවේ ලක්‌ෂණ ද බොහෝ විට පෙන්නුම් කරයි.

    රෝගියාට හා පවුලේ සාමාජිකයින්ට වැදගත් වන තොරතුරු

    * විශාදය සුලබව දක්‌නට ලැබෙන අතර එය සුව කළ හැකි ප්‍රතිකාර ක්‍රම පවතී.

    * විශාදය දුර්වල බවක්‌ හෝ කම්මැලිකමක්‌ නොවේ.

    * රෝගයේ අපහසුතා සමඟ ජීවත්වීමට රෝගීහු දැඩි වෙහෙසක්‌ දරති.

    * ගර්භනී කාලයේදී හා පසු ප්‍රසව සමයේදී ද මවුවරුන්ට විශාද තත්ත්වය ඇතිවිය හැකිය.

    පුද්ගලයන්ගේ එදිනෙදා කටයුතු කිරීමේ හැකියාවට මෙයින් බලපෑම් ඇතිවන අතර, එහි ප්‍රතිවිපාක පවුලට, යහළු මිත්‍රාදීන්ට මෙන්ම සමාජයට, සේවා ස්‌ථානයන්ට සහ සෞඛ්‍ය සේවාවන්ට විඳීමට සිදුවේ. මෙම රෝගි තත්ත්වයෙහි භයානක කම වනුයේ ස්‌වයං හිංසනයට සහ සිය දිවි හානිකර ගැනීමට පවා පෙළඹීමට ඇති හැකියාවයි.

    ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 800,000 ක්‌ පමණ විශාදයෙන් පෙළෙන බවට ඇස්‌තමේන්තු දත්ත මගින් පෙනී ගොස්‌ ඇත. ශ්‍රී ලංකාව මානසික සෞඛ්‍ය සේවාව නංවාලීම පිළිබඳව ආසියාතික රටවල් අතර ඉහළ ස්‌ථානයක සිටියි. එනමුත්, මානසික සෞඛ්‍ය සේවා තවදුරටත් ව්‍යාප්ත කළ යුතු අතර, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අප වැඩි අවධානයක්‌ යොමු කළ යුතුව ඇත. යහපත් මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් බිහි කිරීම තුළින් රට තුළ අපරාධ, හිංසනය, මත්ද්‍රවය හා මද්‍යසාරවලට ඇබ්බැහිවීම අවම කළ හැකි අතර, මානසික ආතතිය පාලනය කර ගැනීමෙන් බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවයද අඩු කළ හැක.

    විශාදය ඇතිවීම වළක්‌වා ගැනීම සහ නිසි ප්‍රතිකාර කිරීම ඇතුළුව එම රෝගය පිළිබඳව මනා අවබෝධය ක්‌ ලබා තිබීම මගින් විශාදය හා බැඳුණු අපවාදයන් පිටුදැකීමට සහ වැඩි පිරිසක්‌ උපකාර පතා යොමු කිරීමට ඉඩ සැළසේ.

    විශාදය සඳහා ප්‍රතිඵලදායී ප්‍රතිකාර ඇතත් බොහෝ දෙනා එම ප්‍රතිකාර ලබා නොගන්නා බව හෙළිවී තිබේ.

    විශාදය මුල් අවස්‌ථාවේදී බෙහෙත් නොමැතිව සුව කිරීමේ හැකියාව පවතී. එහෙත් රෝගී තත්ත්වය දරුණු වූ විට බෙහෙත් පමණක්‌ නොව චර්යාත්මක ප්‍රතිකාර ඇතුළු මානසික ප්‍රතිකාර ක්‍රම ලබාදීම අත්‍යවශ්‍ය ෙ ව්.

    ඔබ විශාදය රෝග තත්ත්වයෙන් පෙළෙන්නේ නම් මෙම ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතුය.

    ඔබට විශ්වාසවන්ත වූ පවුලේ සාමාජිකයකු හෝ සමීප මිතුරකු සමඟ ඔබට ඇති වන හැඟීම් ප්‍රකාශ කරන්න.

    * නිවැරදි වෘත්තීය සහාය ලබා ගන්න. මෙහිදී සෞඛය සේවකයකු, වෛද්‍යවරයකු හමුවී ඒ පිළිබඳව කථා කරන්න.

    * දෛනික ආහාර පෙළ නියමිත පරිදි ලබා ගැනීමටත්, ප්‍රමාණවත් නින්දක්‌ ලබා ගැනීමටත් පුරුදු වන්න.

    * ඔබගේ පවුලේ සාමාජිකයන් හා සමීප මිතුරන් සමඟ නිරතුරුව සබඳතා පවත්වන්න (මෙහිදී විශාදය තත්ත්වයෙන් පෙළෙන අයෙකු තම හැඟීම් ප්‍රකශ කරන විටකදී තමන් කාර්යබහුල බව පවසා ඔවුන්ට ඇහුම්කන් නොදී සිටීමෙන් පවුලේ සාමාජිකයන් මෙන්ම මිතුරන් වැළකිය යුතුය.)

    * නිරතුරුව කුමන හෝ ව්‍යායාමයක නිරත වන්න. (කෙටි දුරක්‌ ඇවිදීම වැනි.)

    * මනස සන්සුන්ව පවත්වා ගැනීම සඳහා භාවනාවේ නිරත වන්න.

    * තමන්ට මුලදී කළ හැකිවූ කාර්යයන්. වර්තමානයේ ඒ අයුරින්ම කළ නොහැකි ලෙස හැඟේ නම් සංකීර්ණ වූ කාර්යයන් කුඩා වූ කාර්යයන්වලට අඩුකර එම කාර්යයන් කරන්න.

    * මත්පැන් පානයෙන් වැළකී සිටීම හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකි සිටීම සිදුකරන්න. ඒවා භාවිතයෙන් විශාදය දරුණු විය හැකිය.

    * ඔබගේ ඉරියව් සෘණ ආකල්පවල සිට ධනාත්මක ආකල්ප දක්‌වා වර්ධනය කර ගන්න.

    * ඔබට සිය දිවි නසා ගැනීමේ හැඟීමක්‌ පහළ වේ නම් වහා අදාළ අංශවල උපදෙස්‌ ගන්න.

    විශාදය රෝග තත්ත්වය සඳහා දිවයිනේ සියලු දිස්‌ත්‍රික්‌ රෝහල්, මහ රෝහල්, ශික්‌ෂණ රෝහල් හා මානසික සෞඛ්‍ය සායන ඔස්‌සේ ද කොළඹ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (අංගොඩ) හා පුද්ගලික රෝහල් හරහා ප්‍රතිකාර ලබාගත හැකිය.

    යොමුවිය හැකි සේවාවන්

    විශේෂඥ මනෝ වෛද්‍යවරයකු සේවය කරන මූලික රෝහල් හා ඉන් ඉහළ මට්‌ටමේ රෝහල්වල සාමාන්‍ය මනෝ වෛද්‍ය සායනවලට අමතරව විශේෂිත (උදා( ළමා සහ යොවුන්, වැඩිහිටි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා) සායන පැවැත් වේ. අනෙකුත් රෝහල් වල මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක්‌ ලැබූ වෛද්‍යවරු මානසික සෞඛ්‍ය සායන පවත්වති.

    මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වෘත්තිකයන් විසින් තමන් සේවය කරන ප්‍රදේශවල ඇති පාසල්, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රැඳවුම් මධ්‍යස්‌ථාන, බන්ධනාගාර ආදී ආයතනවලට නිරතුරුව තම සේවය ලබා දෙනු ලැබේ.

    සමහර ප්‍රදේශවල පිහිටුවා ඇති ප්‍රජා සත්කාරක මධ්‍යස්‌ථාන තුළින් මානසික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, යොවුන් මිතුරු සෞඛ්‍ය සේවා සහ සමාජභාවය මත පදනම්වූ හිංසනයන් සඳහා සේවා සපයන සායන වෙතින්ද මානසික සෞඛ්‍ය ගැටළු ඇති පුද්ගලයන් අදාළ මානසික සෞඛ්‍ය සායන සඳහා යොමු කෙරේ.

    * විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා
    ජාතික මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ අධ්‍යක්‍ෂක
    සෞඛ්‍ය අමාත්‍යාංශය
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විශාදය නමි මානසික රෝගය හදුනා ගනිමු
    -------------------------------------------

    මානසික රෝග අතර ඉතා සුලභව දැකිය හැකි පීඩාකාරි අසහනකාරි රෝගයක් නමි විශාදයයි.මෙම රෝගයෙන් පෙලෙන පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පවා පෙලඹෙ.සිය දිවි නසා ගන්නා පුද්ගලයන්ගෙන් 15% පමන විශාදයෙන් පෙලි සිට ඇත.විශාදය රෝගය වැලදි ඇති පුද්ගලයන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නේ 30% පමන සුලු පිරිසකි.70% පමන ප්‍රතිකාර ලබා නොගනි.රෝගය පිලිබද අවබෝධයක් තමාට හෝ පවුලේ අනෙත් අයට නොමැති වීම මෙ සදහා හේතු විය හැක.මෙම රෝගය සදහා පහසුවෙන් ප්‍රතිකාර ලබා ගැනිමෙ හැකියාවද ඇත.
    විශාද රෝගයෙහි ප්‍රධාන වශයෙන් දැකිය හැකි ලක්ෂණ තුනකි.
    1-දිගින් දිගටම පවතින දුක
    2-ශරිරයට දැනෙන අප්‍රාණික බව
    3-සිතට සතුටක් නැති බව දැනීම
    මෙම ප්‍රධාන රෝග ලක්ෂන වලට අමතරව තවත් රෝග ලක්ෂණ හතක් දැකිය හැක.
    1-අවධානය යොමු කිරිමට නොහැකි වීම හා අමතක වීම
    2-අනාගතය ගැන බලාපොරොත්තුවක් නොමැති වීම
    3-ආත්ම ශක්තිය අඩුවීම
    4-සියදිවි හානි කර ගැනීමට සිතීම
    5-නින්ද නොයාම
    6-ආහාර ගැනීම එපා වීම
    7-තමන් වරදකාරයෙක් යයි නිතරම සිතිම.
    ඉහත දැක්වෙන්නේ විශාද රෝගි තත්ත්වයේ පොදු ලක්ෂණ කීපයයි.දෛනික වැඩ කටයුතු පවා කර ගැනීමට නොහැකි වන ආකාරයෙන් සති දෙකක් හො වැඩි කාලයක් දිගින් දිගටම පවතින දොමිනසින් කල කිරිමෙන් පසු වෙනමි එය විශාද තත්ත්වය ලෙස හදුනා ගත හැක.මෙහිදි ප්‍රතිකාර ගැනීම අනිවාර්ය වෙ.මෙම රෝගය ඔනම පුද්ගලයකුට වැලදිය හැක.විශාදය හදුනා ගත හැකි තවත් ලක්ෂන කිපයක් මෙසේය
    කලකිරිම-සෝකය-දොමිනසින් කල් ගෙවිම-සාමාන්‍ය වැඩකටයුතු කෙරෙහි ඇති උනන්දුවක් සතුටක් නොමැති වීම-වැඩකල නොහැකි අපහසු හා පීඩාකාරි බවක් දැනීම-කුඩා ප්‍රශ්නයක් වුවද මහත් ගැටලුවක් සේ සැලකීම-අමතක වන බව සිහිකල්පනාව අවධානය අඩුබව-තමන් කිසි ප්‍රයෝජනයක් නැති වැඩකට නැති අයකු සේ සැලකීම-අතීතය ගැන නිතර පසුතැවිලි වීම-ස්වාධින තිරණයක් ගත නොහැකි අසරණයකු යයි දැනීම.අසුබවාදි සිතිවිලි වල පැටලීම-අනාගතය කෙරෙහි බලපොරොත්තු නැති වීම සමග ඇතිවන ජීවිතය එපා වීම.
    මෙවනි බොහෝ රෝගි ලක්ෂණ තවත් ඇත.අප මෙහි සදහන් කර ඇත්තේ ප්‍රදාන වශයෙන් දැකිය හැකි ලක්ෂණයන්ය.අපේ ජීවිත කාලයේදි සැම පිරිමි 10 දෙනෙකුගෙන් එක් අයකුටද කාන්තාවන් 4 දෙනෙකුගෙන් එක් අයකුටද මෙම රෝගි ත්තත්වය වැලදි ඇත.මෙ නිසාම මෙය සුලභ රෝග තත්ත්වයකි.අවුරැදු 20-40 අතර කාලයේදි මෙම රෝගය බොහෝ සෙයින් වැලදෙන බව සොයාගෙන ඇත.
    විශාදය ඇතිවීම සදහා බලපාන හේතු සාධක මොනවාද
    මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක සාධක
    ජිවිත කාලය තුල යමි යමි දේ අහිමි වීමෙන් බලාපොරොත්තු ප්‍රාර්ථනා බිදි යාමෙන් ඇතිවන මානසික පිඩා.ජිවිතයේ බොහෝකරදර බාධකවලට ගොදුරැ වීමෙන් ඇතිවන මානසික පීඩා.මුලික අවශ්‍යතා සපුරා ගැනීමට යාමෙදි ඇතිවන ආර්ථික ගැටලු රැකියා නොමැතිකම වැනි ප්‍රශ්න නිසා ඇතිවන මානසික අසහනය.බරපතල ලිංගික අතවරයන්ට මුහුන දීම.පවුල් ජිවිතයේදි විදින්නට සිදුවන අමිහිර වෙදනාකාරි සිදුවීමි සමග ඇතිවන පවුල් ප්‍රශ්න ගැටලු.කුඩා කල සිටම දෙමාපියන් අහිමි වීම ආදරය සෙනෙහස අහිමි වීම.
    ජීව විද්‍යාත්මක සාධක
    ජානමය බලපෑම.පරමිපරාවෙන් පැමිනීම.වෛරස් ආසාධන.මොළය ආශ්‍රිත රෝග ( මීමැස් මොරය වැනි) වැනි
    විශාදය වැලදුන විට එහි ප්‍රතිවිපාක කෙසේ බලැපැ හැකිද
    සියලු රෝග අතුරෙන් දෙවැනි තැන ඇති රෝගයකි.වෙනත් මානසික රෝගි තත්ත්වයන්ද වැලදීමෙ අවධානමක් පැවතීම.සිය දිවි නසා ගැනීමෙ ඉඩකඩ වැඩිය.
    මෙ සදහා ඇති ප්‍රතිකාර මොනවාද
    මාස නවයක පමන කාලයක් ඖෂධ ප්‍රතිකාර ලබා ගැනිමට සිදු වියහැක.සමාජ පසුබිමද සකස් කිරිම සිදුවිය යුතුය
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    "විශාදය (ඩිප්‍රෙෂන්) මුල් අවස්‌ථාවේදී
    බෙහෙත්වලින් තොරව සුවපත් කළ හැකිය"

    අප සියලු දෙනාම ශෝකී හා මානසිකව බිඳවැටුණු අවස්‌ථාවලට මුහුණදී ඇත. සමහර අවස්‌ථාවලදී මෙම මානසික තත්ත්වයන්ට හේතුවක්‌ ඇත. සමහර අවස්‌ථාවල හඳුනාගත හැකි හේතුවක්‌ නොමැත. මෙවැනි ශෝකී මානසික තත්ත්වයන් කාලයත් සමඟ යථා තත්ත්වයට පත්වන අතර ඒවා අපගේ එදිනෙදා වැඩ කටයුතුවලට බාධාවක්‌ නොවේ. සාමාන්‍යයෙන් මෙවැනි ශෝක තත්ත්වයන් පවුලේ සාමාජිකයන් සමඟ හෝ මිතුරන් සමඟ කථා කිරීම මගින් යථා තත්ත්වයට පත්කර ගත හැක.

    නමුත් විශාදය ඇතිවිටදී.

    * රෝගයේ මුල් අවධියේදී රෝගියා ශාරිරික රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි. (මහන්සි ගතිය, ඇඟපත වේදනාව, හිස රදය.

    * වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සති/මාස ගණන් පවතින ශෝකී බව.

    * එදිනෙදා වැඩ කටයුතුවලට උනන්දුව අඩු බව වැනි කරුණු හඳුනා ගත හැක.

    * රෝග ලක්‍ෂණ, රෝගියාගේ එදිනෙදා වැඩ කටයුතුවලට ද බලපෑම් ඇති කරයි.

    විශාදයේ සායනික රෝග ලක්‍ෂණ

    * බොහෝ අවස්‌ථාවල සිතේ සතුටක්‌ නොමැති බව (සවස්‌ කාලය වන විට මෙම අසතුටු බව අඩු විය හැක.)

    * කලින් සතුටු වූ කාර්යයන් සඳහා උනන්දුවක්‌ නොමැති බව.

    *සැම විටකම පාහේ වෙහෙස බවක්‌ දැනීම.

    * ඔහු/ඇය විසින් මීට පෙර කළ කාර්යයන් දැන් කළ නොහැකි බවක්‌ දැනීම.

    * කෑම අරූචිය සහ බර අඩුවීම (සමහර රෝගීන්ගේ කෑම රුචිය වැඩිවී බර වැඩිවීම සිදුවිය හැක.)

    * නින්ද යැමේ අපහසු බව හෝ පාන්දරම අවදිවීම.

    * ලිංගික ක්‍රියාවලට කැමැත්ත අඩුවීම.

    * නුරුස්‌සන සුළු ස්‌වභාවය.

    * කාංසාවේ හා කලබලකාරී බවේ ලක්‌ෂණ ද බොහෝ විට පෙන්නුම් කරයි.

    රෝගියාට හා පවුලේ සාමාජිකයින්ට වැදගත් වන තොරතුරු

    * විශාදය සුලබව දක්‌නට ලැබෙන අතර එය සුව කළ හැකි ප්‍රතිකාර ක්‍රම පවතී.

    * විශාදය දුර්වල බවක්‌ හෝ කම්මැලිකමක්‌ නොවේ.

    * රෝගයේ අපහසුතා සමඟ ජීවත්වීමට රෝගීහු දැඩි වෙහෙසක්‌ දරති.

    * ගර්භනී කාලයේදී හා පසු ප්‍රසව සමයේදී ද මවුවරුන්ට විශාද තත්ත්වය ඇතිවිය හැකිය.

    පුද්ගලයන්ගේ එදිනෙදා කටයුතු කිරීමේ හැකියාවට මෙයින් බලපෑම් ඇතිවන අතර, එහි ප්‍රතිවිපාක පවුලට, යහළු මිත්‍රාදීන්ට මෙන්ම සමාජයට, සේවා ස්‌ථානයන්ට සහ සෞඛ්‍ය සේවාවන්ට විඳීමට සිදුවේ. මෙම රෝගි තත්ත්වයෙහි භයානක කම වනුයේ ස්‌වයං හිංසනයට සහ සිය දිවි හානිකර ගැනීමට පවා පෙළඹීමට ඇති හැකියාවයි.

    ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 800,000 ක්‌ පමණ විශාදයෙන් පෙළෙන බවට ඇස්‌තමේන්තු දත්ත මගින් පෙනී ගොස්‌ ඇත. ශ්‍රී ලංකාව මානසික සෞඛ්‍ය සේවාව නංවාලීම පිළිබඳව ආසියාතික රටවල් අතර ඉහළ ස්‌ථානයක සිටියි. එනමුත්, මානසික සෞඛ්‍ය සේවා තවදුරටත් ව්‍යාප්ත කළ යුතු අතර, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අප වැඩි අවධානයක්‌ යොමු කළ යුතුව ඇත. යහපත් මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් බිහි කිරීම තුළින් රට තුළ අපරාධ, හිංසනය, මත්ද්‍රවය හා මද්‍යසාරවලට ඇබ්බැහිවීම අවම කළ හැකි අතර, මානසික ආතතිය පාලනය කර ගැනීමෙන් බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවයද අඩු කළ හැක.

    විශාදය ඇතිවීම වළක්‌වා ගැනීම සහ නිසි ප්‍රතිකාර කිරීම ඇතුළුව එම රෝගය පිළිබඳව මනා අවබෝධය ක්‌ ලබා තිබීම මගින් විශාදය හා බැඳුණු අපවාදයන් පිටුදැකීමට සහ වැඩි පිරිසක්‌ උපකාර පතා යොමු කිරීමට ඉඩ සැළසේ.

    විශාදය සඳහා ප්‍රතිඵලදායී ප්‍රතිකාර ඇතත් බොහෝ දෙනා එම ප්‍රතිකාර ලබා නොගන්නා බව හෙළිවී තිබේ.

    විශාදය මුල් අවස්‌ථාවේදී බෙහෙත් නොමැතිව සුව කිරීමේ හැකියාව පවතී. එහෙත් රෝගී තත්ත්වය දරුණු වූ විට බෙහෙත් පමණක්‌ නොව චර්යාත්මක ප්‍රතිකාර ඇතුළු මානසික ප්‍රතිකාර ක්‍රම ලබාදීම අත්‍යවශ්‍ය ෙ ව්.

    ඔබ විශාදය රෝග තත්ත්වයෙන් පෙළෙන්නේ නම් මෙම ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතුය.

    ඔබට විශ්වාසවන්ත වූ පවුලේ සාමාජිකයකු හෝ සමීප මිතුරකු සමඟ ඔබට ඇති වන හැඟීම් ප්‍රකාශ කරන්න.

    * නිවැරදි වෘත්තීය සහාය ලබා ගන්න. මෙහිදී සෞඛය සේවකයකු, වෛද්‍යවරයකු හමුවී ඒ පිළිබඳව කථා කරන්න.

    * දෛනික ආහාර පෙළ නියමිත පරිදි ලබා ගැනීමටත්, ප්‍රමාණවත් නින්දක්‌ ලබා ගැනීමටත් පුරුදු වන්න.

    * ඔබගේ පවුලේ සාමාජිකයන් හා සමීප මිතුරන් සමඟ නිරතුරුව සබඳතා පවත්වන්න (මෙහිදී විශාදය තත්ත්වයෙන් පෙළෙන අයෙකු තම හැඟීම් ප්‍රකශ කරන විටකදී තමන් කාර්යබහුල බව පවසා ඔවුන්ට ඇහුම්කන් නොදී සිටීමෙන් පවුලේ සාමාජිකයන් මෙන්ම මිතුරන් වැළකිය යුතුය.)

    * නිරතුරුව කුමන හෝ ව්‍යායාමයක නිරත වන්න. (කෙටි දුරක්‌ ඇවිදීම වැනි.)

    * මනස සන්සුන්ව පවත්වා ගැනීම සඳහා භාවනාවේ නිරත වන්න.

    * තමන්ට මුලදී කළ හැකිවූ කාර්යයන්. වර්තමානයේ ඒ අයුරින්ම කළ නොහැකි ලෙස හැඟේ නම් සංකීර්ණ වූ කාර්යයන් කුඩා වූ කාර්යයන්වලට අඩුකර එම කාර්යයන් කරන්න.

    * මත්පැන් පානයෙන් වැළකී සිටීම හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකි සිටීම සිදුකරන්න. ඒවා භාවිතයෙන් විශාදය දරුණු විය හැකිය.

    * ඔබගේ ඉරියව් සෘණ ආකල්පවල සිට ධනාත්මක ආකල්ප දක්‌වා වර්ධනය කර ගන්න.

    * ඔබට සිය දිවි නසා ගැනීමේ හැඟීමක්‌ පහළ වේ නම් වහා අදාළ අංශවල උපදෙස්‌ ගන්න.

    විශාදය රෝග තත්ත්වය සඳහා දිවයිනේ සියලු දිස්‌ත්‍රික්‌ රෝහල්, මහ රෝහල්, ශික්‌ෂණ රෝහල් හා මානසික සෞඛ්‍ය සායන ඔස්‌සේ ද කොළඹ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (අංගොඩ) හා පුද්ගලික රෝහල් හරහා ප්‍රතිකාර ලබාගත හැකිය.

    යොමුවිය හැකි සේවාවන්

    විශේෂඥ මනෝ වෛද්‍යවරයකු සේවය කරන මූලික රෝහල් හා ඉන් ඉහළ මට්‌ටමේ රෝහල්වල සාමාන්‍ය මනෝ වෛද්‍ය සායනවලට අමතරව විශේෂිත (උදා( ළමා සහ යොවුන්, වැඩිහිටි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා) සායන පැවැත් වේ. අනෙකුත් රෝහල් වල මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක්‌ ලැබූ වෛද්‍යවරු මානසික සෞඛ්‍ය සායන පවත්වති.

    මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වෘත්තිකයන් විසින් තමන් සේවය කරන ප්‍රදේශවල ඇති පාසල්, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රැඳවුම් මධ්‍යස්‌ථාන, බන්ධනාගාර ආදී ආයතනවලට නිරතුරුව තම සේවය ලබා දෙනු ලැබේ.

    සමහර ප්‍රදේශවල පිහිටුවා ඇති ප්‍රජා සත්කාරක මධ්‍යස්‌ථාන තුළින් මානසික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, යොවුන් මිතුරු සෞඛ්‍ය සේවා සහ සමාජභාවය මත පදනම්වූ හිංසනයන් සඳහා සේවා සපයන සායන වෙතින්ද මානසික සෞඛ්‍ය ගැටළු ඇති පුද්ගලයන් අදාළ මානසික සෞඛ්‍ය සායන සඳහා යොමු කෙරේ.

    * විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා
    ජාතික මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ අධ්‍යක්‍ෂක
    සෞඛ්‍ය අමාත්‍යාංශය

    Angoda ynna ba.
    Pharmacyakin ganna bhethk kiyapanko

    Pawleun yaluwo ahumkn denne na mn kiyna ewata. Mn passen elli elli kiynna ynnt na
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැරෙනව කීවටවත් එකෙක්වත් ගනන් ගන්නෙ නැ,

    #faceplam

    උබ කෙලින්ම කියනව උබට ඕනෙ ඇටෙන්ශන් එක කියල... :rofl:

    #sinhalese
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    bobmarley1-2x.jpg

    lm1vw7c.jpg

    hdZae.jpg

    meke hama ekama ubata solutions dewi man wage :yes: Podi ekek wage huratal wewi daaana ewta eka eka uttawal kiyawanne nathuwa therum ganna balapan :angry: advise karana api hamotama prashna thiyanawa bola :yes:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    #faceplam

    උබ කෙලින්ම කියනව උබට ඕනෙ ඇටෙන්ශන් එක කියල... :rofl:

    #sinhalese

    Pissu ban real depression thiyena un suicide karanawanam suicidal note liya liya Elakiri log wela thread dadaa inne ne. :rofl: Poddak ara feelings hurt wela attention seeking un thamai thread dagrna dukata pun gahaganna enne. :rofl: Problem ekak unaama eka kiyannawath laga real life yaluwek nathi higana jivitha. :dull::dull: